Wednesday, March 17, 2010

bunny ටත් හාවියෙක් :P

                ඔන්න ඉතින් කාලෙකින් මේපැත්තෙ ආවා. මේක ලියන්නෙත් වැඩ ගොන්නක් තියාගේන :D. මේක බලන අය හිතාවි bunny ට ගිය කල මොකක්ද කියලා :D. ඇත්තම කීවොත් හා කැල්ලක් නෙවේ.  මේක මේ ලැප්ටොප් එකක් නෙ :) මාත් ඉතින් අවුරුදු ගානක් පෙරුම් පුරලා මීට දවස් පහකට විතර උඩදි ගත්තනෙ ලැප්ටොප් එකක්.


මෙහෙම හිටියට හෙන වැඩ කාරයා ! ඔනේ දෙයක් බෑ නොකියා කරලා දෙනවා :) ඉතින් මගෙ වැඩ වලට ගොඩක් පහසුයි මොකද දැන් මෙයා ඉන්නවනෙ :D

මේ තියෙන්නෙ මේකේ විස්තර ටික  :D

General

    * Recommended Use Corporate business , Small business
    * Built-in Devices Wireless LAN antenna , Speaker
    * Width 14.6 in
    * Depth 10.0 in
    * Height 1.3 in
    * Weight 5.5 lbs
    * Localization English / United States
    * Notebook type Budget , Thin-and-light (4-6 lbs.)
    * Screen type Widescreen
    * Wireless capabilities IEEE 802.11b , IEEE 802.11g

Processor

    * Processor Intel Core 2 Duo T5870 / 2.0 GHz
    * Multi-Core Technology Dual-Core
    * 64-bit Computing Yes
    * Data Bus Speed 800.0 MHz
    * Chipset Type Mobile Intel GME965 Express

Cache Memory

    * Type L2 cache
    * Cache size 2.0 MB

RAM

    * Installed Size 3.0 GB / 4.0 GB (max)
    * Technology DDR2 SDRAM - 800.0 MHz
    * RAM form factor SO DIMM 200-pin

Environmental Parameters

    * Environmental standards EPEAT Gold , EPA Energy Star
    * Min Operating Temperature 41.0 °F
    * Max Operating Temperature 95.0 °F
    * Humidity Range Operating 10 - 90%
    * Shock Tolerance 125.0 g @ 2ms half-sine pulse (operating) / 200.0 g @ 2ms half-sine pulse (non-operating)
    * Vibration Tolerance 0.75 g @ RMS (random) (operating) / 1.5 g @ RMS (random) (non-operating)

Storage Controller

    * Storage controller type Serial ATA
    * Storage Controller / Serial ATA Interface Serial ATA-300

Storage

    * Floppy Drive None
    * Hard Drive 500.0 GB - Serial ATA-300 - 5400.0 rpm
    * Storage Removable None
    * Hard drive type Portable

Optical Storage

    * Type DVD±RW (±R DL) / DVD-RAM - Integrated
    * CD / DVD read speed 24x (CD) / 8x (DVD)
    * CD / DVD write speed 24x (CD) / 8x (DVD±R) / 2.4x (DVD+R DL)
    * CD / DVD rewrite speed 16x (CD) / 4x (DVD±RW) / 5x (DVD-RAM)
    * Disc Labeling Technology LightScribe Technology

Optical Storage (2nd)

    * 2nd optical storage type None

Card Reader

    * Card reader type Card reader
    * Supported flash memory cards MultiMediaCard , SD Memory Card

Display

    * Display Type 15.6 in TFT active matrix
    * Max Resolution 1366 x 768 ( WXGA )
    * Widescreen Display Yes
    * Features BrightView , LED-backlit

Video

    * Graphics Processor / Vendor Intel GMA X3100 Dynamic Video Memory Technology 4.0
    * Max Allocated RAM Size 384.0 MB

Audio

    * Audio output type Sound card
    * Audio output compliant standards High Definition Audio
    * Audio Input Microphone

Notebook Camera

    * Camera Type Integrated
    * Sensor Resolution 2 Megapixel

Input Device(s)

    * Input device type Touchpad , Keyboard , Pointing stick


Networking

    * Networking Network adapter
    * Networking / Wireless LAN Supported Yes
    * Wireless NIC Intel PRO/Wireless 3945ABG
    * Data link protocol IEEE 802.11a , Ethernet , Fast Ethernet , IEEE 802.11g , Gigabit Ethernet , IEEE 802.11b
    * Networking / Bluetooth Class Class 2
    * Remote management protocol SNMP
    * Networking standards IEEE 802.11b , IEEE 802.11a , IEEE 802.11g

Expansion / Connectivity

    * Expansion Slots Total (Free) 1.0 ( 1.0 ) x Memory - SO DIMM 200-pin , 2.0 ( 0.0 ) x ExpressCard/34
    * Interfaces 1.0 x Audio - VGA - Mini-phone stereo 3.5 mm , 3.0 x Network - Line-out/headphones - 15 pin HD D-Sub (HD-15) , 1.0 x Display / video - Input - RJ-45 , 1.0 x Microphone - Ethernet 10Base-T/100Base-TX - Mini-phone stereo 3.5 mm , 1.0 x Hi-Speed USB - 4 pin USB Type A

Miscellaneous

    * Features Power-on password , HP Night Light , DriveLock , Enhanced Pre-Boot Security , One-Step Logon , Ownership tag , Security lock slot (cable lock sold separately) , Memory change alert , HP Disk Sanitizer , HP Enhanced DriveLock , System password , HP 3D DriveGuard , HP DuraKeys , HP SpareKey
    * Compliant Standards VCCI , GOST , GS , MIC , A-Tick , CE , ICES , UL , BSMI , CSA , FCC , CCC , SABS

Power

    * Power device form factor External
    * Voltage Required AC 120/230 V

Battery

    * Technology 6-cell Lithium ion
    * Installed Qty 1.0 / 2.0 (max)
    * Battery capacity 47.0 Wh
    * Mfr estimated battery life 6.25 hour(s)

Operating System / Software

    * Fedora :D

Manufacturer Warranty

    * Service & Support 1 year warranty



ඉතින් ආයේ හම්බවෙමුකෝ !

                                                                                                Bunny !

18 comments:

  1. උඹ වැදගත්ම එකදාලා නැහැනේ. කෝ බන් මේකේ ගාන

    ReplyDelete
  2. හපොයි ඒක අමතක උනා නේ.
    මේක ලංකාවෙ මුදලින් 82000 :O උනා :)

    ස්තුතියි "ම" මතක් කලාට.

    ReplyDelete
  3. පීචස් වැඩී වගේ බං කියවන්න කම්මැලි. ලඟදිම දැකබලාගතෑකි. පිස්සගේ එක වගේ නොකර පිහදාල කරල ලස්සනට තියාගනිං හා කෑල්ල. :D

    ReplyDelete
  4. ඉතිං දැන් අපෙන් මොනවද කෙරෙන්න ඕනෙ? :P

    ReplyDelete
  5. @ගයාන් තාරක
    අනේ ඔව් අප්පා මෙච්චර පීචස් තියේද කියල මමවත් දන්නෑ :) තාම ටැස්ටින් නෙව :P
    ඔව් ඔව් ලගදිම බලා ගත්තැහැකි :)

    @ඉන්දරේ
    මගේ කැල්ල ගැන මම බලා ගන්නම් :P:P

    ReplyDelete
  6. ඔක්කොම හොඳයි, ෆෙඩෝර තමයි දිරවන්නෙ නැත්තෙ :)

    ReplyDelete
  7. ෆෙඩෝරත් හොඳයි Fedora :D තමා බන් මට පේන්න බැරි.
    මූ කොහෙන් ඔය Version එක හොයා ගත්තද මන්දා

    ReplyDelete
  8. @තමීර,@ම
    එහෙම කියන්න එපා! fedora තමා මට Linux os වලින් ඇනයක් නොවුනු එකම OS එක. මගේ වැඩ ටික කරගන්න fedora පංකාදුයි ! :D

    @ම මෙක හොයලා දුන්නෙ ඩැනී අයියා :D

    ReplyDelete
  9. එළ එළ... කොහෙන්ද ගත්තේ?

    ReplyDelete
  10. @Thilina
    මේ අපේ ගෙවල් ලග කඩේකින් ගත්තෙ :)

    ReplyDelete
  11. එළ එළ නියමයි. ලස්සන ලැප්ටොප් එකක් :)

    ReplyDelete
  12. මාර සීන් එකනෙ මම දාපු කමෙන්ට් ටික මැකිලනෙ :-O
    කමක් නෑ අයේ දාන්නම් :)

    @ම
    මට ඒක අමතක උනා රු82000/=

    @ගයාන් තාරක
    ඔව් අනේ මම වත් දන්නැ මේක තියෙන ඒවා.

    @ඉන්දරේ
    හේ හේ උබැහැ කරදර වෙන්න එපා. මගේ කැල්ල ගැන මන් බලා ගන්නම් :P :D

    @තමීර
    ඒමොකෝ බන් ඒ ?

    @මා
    ඩැනී අයියා තමා හොයලා දුන්නෙ.
    මොකෝබන් මේ හැමෝමලා fedora එක්ක තරහා ?

    @thilina
    අපේ ගෙවල් ලග කඩේකින් :D යාලුවෙක් මගේ :)

    @sithija
    ලස්සන විතරක් මදි කොල්ලෝ. උබැහැ එකක් ගන්නවනම් හොයලා බලලා ගන්ට ඔනේ.

    හැමෝටම බෝහෝම ස්තූතියි !! :)

    ReplyDelete
  13. දැනුයි දැක්කෙ. හැපි හැපි

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. @ම: Pentium D වගේ.. Fedora D

    ReplyDelete
  17. ෆෙඩෝරා නම් විකාරයක්. ඇණයක්ම තමයි.
    ඒක නෙමෙයි, ලස්සන ටෙම්ප්ලේට් එක.
    :)

    ReplyDelete
  18. @Ansh Lucky Sri Jay

    හේ හේ Fedora මටනම් ඇනයක් උනෙ නැ :D

    තැන්කූ :D

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.