මට මේක ලියන වෙලාවෙ කරන්ට් එක නැ.. බැටරිය තියෙන්නෙ තව මිනිත්තු 30 කට ආසන්න කාලයක්.. මං ඊට කලින් පැය දෙකේ ඔන්ලයින් ජනමතවිමසුමක් ලක් කලා.. මෙ කරන්ට් කප්පාදුව ගැන.. මේ ඒ ඒ අය දරණ අදහස්..!!
ප්‍රවීන බස් රේඩියෝ නිවේදක, බස් පියා නොහොත් වැප් නිසාන්ත මහතා අපි සමග කතාබහට එක් උනා.. මේ එතුමාගෙ අදහස්..
me: ආ මචං
ඔය පැත්තට කරන්ට් එක තියෙද ?
ප්‍රවීන බස් රේඩියෝ නිවේදක, බස් පියා නොහොත් වැප් නිසාන්ත මහතා අපි සමග කතාබහට එක් උනා.. මේ එතුමාගෙ අදහස්..
me: ආ මචං
ඔය පැත්තට කරන්ට් එක තියෙද ?
4:23 PM wap: ඔව් උබට හොද වැඩේ
4:24 PM me: Errr
wap: ඇයි මචන්
ඉවරයිද
මලාද
me: නැ බං
කරන්ට් එක නැ
:D
wap: හික්හික්
හොද වැඩේ
4:25 PM me: පල
wap: තොපි පත් කරගත් ආන්ඩු
:)
4:35 PM me: අපි පත් කරගත්තා කියන්න බැනෙ.. මොකද ආංඩු පත්කරන ඡංදෙදි මට වයස මදි ඡංදෙ දාන්න..
මේ කරන්ට් එක යන එක ගැන මොකද හිතන්නෙ ?
wap: මොනවා හිතන්නද
කැපිල්ලක් නෙමයිනේ
අලුත් වැඩියාවක් වෙනන් ඇතිනේ
me: වෙන්න පුලුවන්..
තව මේ ගැන අදහස් තියෙනවද ?
wap: ම්ම්
4:36 PM අපිට නම් ගොඩක් වෙලාවට දැනුම් දිලා කපන්නේ
එහෙම නොවන අවස්තාවක් ඉතින් වෙන්නේ
අත්තක් කඩන් වැටිමක් වගේ
සුලු සිද්දි
ඒ ඇරෙන්න
එහෙම දේකදි උනත්
ටින් ගලා ඇවිත් හදනවා
me: ආ අහ්
ඒ කියන්නෙ හොද සේවාවක් ලැබෙනවා ?
wap: අපිට නම් ලැබෙනවා
4:37 PM නැත්නම් මම කොහොමද
පැය 18 ක් ඔන් ලයින් ඉන්නේ
me: ජෙනරේටරයක් භාවිතා කරලා පුලුවන්නෙ පැය 18 ඉන්න ?
4:38 PM wap: ම්ම් තාම තෙල් හම්බුනේ නැහැනේද
me: ඔව් ඒවා අපේ මුනුපුරන්ට හරියන සුරන්ගනා කතන්දරනේ නෙද ?
4:39 PM wap: ම්හ් එහෙම කියන්නත් බැහැ බන් ..පොඩි ඇත්තක් හරි ඇති
අනික මම දන්න විදිහට
ඔනෑම තැනක තෙල් තියනවා
එවා සම්පතක් විදිහට ගන්න පුලුවන්
නිදි තියෙන්නේ අහම්බෙන්
4:40 PM me: ම්ම්ම්.. ඒ කියන්නෙ මේ ආන්ඩුවෙන් කියපු කතා පිලිගන්න කියලද ?
wap: ඔව් ඉතින් තෙල් තියනවා
ඔවා ගන්නවද නැද්ද කියන එක
විස්වාස කරනන්න බැහැ
4:42 PM me: දැන් එතකොට උඩ කිවෙ මෙවා සුරංගනා කතන්දර නෙවෙලු..
දැන් කියනවා විශ්වාශ කරන්න බැලු
දැන් කියනවා විශ්වාශ කරන්න බැලු
දිව දේඑ කතාවක් නේ ඒක ?
දෙකේ/
wap: සුරංගානා කතා නෙමෙයි
තෙල් තියනවා
විස්වාස කරනන් බැරි
මේවා ලින් විදිහට හදලා
ගොඩදායිද කියන එක
තෙල් ගැස් කියන දෙක
ලෝකේ ඕනම තැනක තියන
4:43 PM සම්බාවිතාවය වැඩියි
me: හරි වැප් මහත්තයා..
බොහොම ස්තූතියි කාලය කා ගත්තාට.. මට මේ ටික ගොනු කරලා ලිපියක් ලියන්න තියෙනවා
තව බැටරි චුට්ටයි තියෙන්නෙ
:D
wap: අනේ පල ඒ ටිකත්
me: :P
4:44 PM wap: :P .............................
මී ලගට අප හා එක් උනේ.. බස් රේඩියෝ නිවේදක, හසී හැඩොක් මෙනවිය..!
4:23 PM me: me
ආ මේ..
ඔය පැත්තට කරන්ට් එක තියෙද ?
ආ මේ..
ඔය පැත්තට කරන්ට් එක තියෙද ?
4:24 PM Hashika: ඔව්
me: මාර සීං එක
Hashika: ඇයි?
ඔයාටනැද්ද?
me: ඒකනේ
Hashika: හ්ම්ම්..
me: :D
4:25 PM Hashika: :P
9 minutes |
4:34 PM me: මේ කරන්ට් එක යන එක ගැන මොකද හිතන්නෙ ?
4:35 PM Hashika: අනේ මන්දා අපිය හැම සෙනසුරාදාම උදේ යනවා
ඉරිදාත් එහෙමයි
පය කාලක් විතර
*පැය
4:36 PM me: ලොකු අපරාදයක්නෙ
හරි
තව මේ ගැන අදහසක් තියෙනවද ?
Hashika: හිකිස් මල පනිනවා ඉතින් සල්ලේ වෙලාවට ගෙව්වත් කපනවා
4:37 PM me: දැන් විදුලිය කපන් නැනෙද ?
කප්පාදුවනේ කරන්නෙ ?
Hashika: යා
me: ඔය පැත්තෙ සේවාව හොදඳ ?
4:38 PM මණ්ඩලේ ?
Hashika: අවුලක් නෑ දැනටනම්
කෝල් කල ගමන් එනවා කණුවේ කේස් ආවාම
4:39 PM me: ඒ කියන්නෙ හොද සේවාවක් ලැබෙනවානෙ
Hashika: ඔව්
:)
me: හරි බොහොම ස්තුතියි :D
4:40 PM Hashika: හිකිස්
me: ;)
Hashika: :)
ප්‍රවීන බ්ලොග් රචක, මිස්ටර් සුදු පුසා.. ..
4:40 PM me: හලෝ පුසා මහත්මයා
ඔය පැත්තට කරන්ට් එක තියෙනවද ?
පූසා: යාර්ස්
නැත්තම් කොහොමැයි මේ ඉන්නේ
4:41 PM me: මාර සීං එක
4:42 PM පූසා: ඇයි මොකෝ
me: අපිට කරන්ට එක නැනෙ
4:43 PM පූසා: ඉතිං බං උඹලට නැති උනාය කියලා අපිට කරන්ට් එක නැති වෙන්නේ කොහොමද උඹ කොහෙද ඉන්නේ මං කොහෙද ඉන්නේ :D
4:44 PM me: නැ මට දැන ගන්න ඔනේ
ඒ පැත්තෙ CEB එකේ තත්වෙ
අදහසක් තියෙනවද ?
4:47 PM පූසා: නෑ බං
me: හොදයි.. බොහොම ස්තූතියි..
ප්‍රවීන දේශක, ලිනක්ස් Addicted, හන්තාන ලිනක්ස් නිර්මාතෘ, ප්‍රවීණ බ්ලොග් රචක.. ඩනිශ්ක නවින් (නවියා) මහතා..
me: ආ මේ..
ඔය පැත්තට කරන්ට් එක තියෙද ?
ඔය පැත්තට කරන්ට් එක තියෙද ?
5 minutes |
4:28 PM Danishka: ovw
5 minutes |
4:34 PM me: මාර සීං එක
4:35 PM Danishka: mokoo
me: අපිට කරන්ට් එක නැනෙ
5 minutes |
4:41 PM Danishka: huta
මොකො වෙන්න ඔනා
me: මට දැන ගන්න ඔනේ ඒ පැත්තෙ කරන්ට් එක කැපුවාම සුරුස් ගාලා හදලා දෙනවද කියලා
9 minutes |
4:51 PM Danishka: hik
:D
me: හිනා වෙන්නැතිව මට පිලිතුරක් හොද ඔනේ..
4:54 PM Danishka: ඒ *beep* පුතාල හදන්න නෙමෙ පොන් එකත් පැත්තකින් තියෙනව බං
4:55 PM me: එහෙමද.. ඒ කියන්නෙ සේවාව දුර්වලයි..
Danishka: මෙහෙත් ගිහින් ආව
4:57 PM me: මේ විදුලි කප්පාදුව ගැන අදහස් තියෙනවද තව ?
6 minutes |
5:03 PM Danishka: මචං දැන් ලයිට් ගිහින් ආව
5:04 PM me: හහ් හහ්.. මේ සම්මුඛ සාකච්ඡාව වෙලාවෙත් කරන්ට් එක යනවා නම්.. ඒ ගැන කවර කතාද.. :D
බොහොම ස්තූතියි.. :D......... .. ඔන්න ඕකයි මහත්වරුණි අපේ රටෙ මිනිස්සුන්ගෙ අදහස්.. :D
Bunny෴
..