මෙහෙම ඉදලා බැ අයියෙ.. ඉක්මනට ගෙදර ඇවිල්ලා අපෙ අප්පච්චිට කියන්නකො..
ගෙදර කවුරු හරි මෙහෙම ඉන්නවා අපිව දැක්කොත් ?
ඒ ඇගේ හැමදාම play වෙන track එක.. මට ඕක හිසරදයක් වෙලා තියෙන්නෙ.. එත් වෙලාවකට හිතෙන්නෙ මගේ නොහැකියාවදෝ කියලත්..
හරි හරි නංගි.. මං ලඟදිම ඇවිත් අහන්නම්..
ඔයා හැමදාම ඔහොම කියල මගඅරිනවා.. මොකක්ද අයියෙ.. කතා කරන්න බයද ඔයා ?
බය ? පිස්සුද මං බය නැ.. මං එන්නම්..
හරි ඔයා ඉරිදා එන්ඩ ඔනි අපෙ ගෙදර.. අප්පච්චි ගෙදර ඉන්නවා..
හ්ම්.. හරි මං එන්නම්කො..
මම ඇගේ නලල් තලය සිපගන්නට විය.. එහි පහසට ඇගේ තොරතොංචියක් නැති කට වැහෙන බව මා හොදාකාරයෙන්ම දැනන් උනිමි...
.......
සුපුරුදු පරිදි රාත්‍රියේ මා facebook හි සැරි සරමින් උන්නෙමි.. එක එක අයගේ ලයික් කමෙන්ට් බල බලා කරන්නෙ කාලය කාදැමිමක් යැයි සිතුනත්.. එයට මා ඇබ්බැහි වී ඇත.. එහෙත් රාත්‍රියට කලයුත්තක්ද නැත..
මේ අතර වාරයේ මගේ chat box එකෙන් pop සද්දය ඇසි මම බැලිය..
#.හලෝ මල්ලියා.. කොමද ජිවිතේ ??
#.ආ රීරි යකා අයියේ.. :D කොහොමද ජිවිතේ ?
#.ඔන්න ඔහේ ඉන්නවා මල්ලියේ..
#.අයියා කාලෙකින් බ්ලොග් එක ලිවෙත් නැ නේ ?
#.ඔව් මල්ලි වැඩ වැඩි.. මේ ළමයින්ගෙ වැඩයි හැම මගුල්ම..
#.හික් හික් හික්.. එහෙම තමා අයියේ හිරෙ විලංගුවේ වැටුනා වගේ තමානෙහ් ?
අර කියන්නෙ විවාහය රස අඹයකි.. එය උරන්නා අමු මෝඩයෙකි කියලත් :D
#.ඒක හෑබව.. හික් හික්.. මල්ලි මම යන්ඩ කියලා..වැඩ වගයක් තියෙනවා.. අපේ ගෙදර එක්කෙනත් කතා කරනවා.. මං ගිහින් බලලා එන්නම්..
#. හරි හරි අයියේ පස්සෙ සෙට් වෙමු.. මාත් හෙට ගමනක් යන්න ඔනි.. වැඩ වගේකට.. හෙනම් ගුඩ් නයිට් ඇ.. ටටා බායි..!!
#. හරි මලේ ටටා බායි..!!
...............
හිතෙ කවදාවත් නැති චකිතයක්.. වෙනදට ඉරිදා මෙහෙම නැහැනෙ.. ෆන් එකේ ඉන්න දවස.. හ්ම්ම් ලොකු පිම්මක් පනින දවසක්..
මම හෙමින් හෙමින් ඇගේ ගෙදරට පියනැගුවෙමි.. ඒ ඇගේ ඉල්ලිම ඉටුකිරීමටය..
අද හොද උවහොත් අපිට කිසි කරදරයක් නැතිව එක් විය හැක..!!
ගෙට්ටුව විවෘත්තව ඇති බැවින් මම දොරකොඩටම ගොස්.. ගෙදර කවුදැයි සංවරව ඇසිය..
අද ෆුල් ඩීසන් වියයුතුමය.. නැත්නම් ලකුණු කැපෙනවා ශුවර්ය..
ඉක්බිති මැදිවියේ කාන්තාවක් පැමිණ ඇයි පුතා යැයි ඇසිය..
මාගේ කකුල් දෙක මැඩ්ලින් ගහන්නට විය. දැකලා පුරුදු මුහුණකි...
මේ මේ ඇන්ටි.. අංකල් ඉන්නවද..?
ආ ඉන්නවා.. ඔහොම ඉන්න මං එන්න කියන්නම්..
හ්ම්..
ගතඌයේ ස්වල්ප මොහොතකි..
මගේ හදවත නැවතී ගොස් ඇති සේයක් දැනිනි.. විශ්වයම මා වටා කැරකැවෙමින් ඇත.. මියගොස් ඇත්දැයි බැලිමට මම අත කොනිත්ත ගත්තෙමි.. එහෙත් මම ජිවතුන් අතරය.. මේ මා දකින්නෙ සිහිනයක්ද නොවෙය..
දෙයියනේ..
රීරි යකා අංකල්... ??
පාලි: ජිවිත කතාව නම් නෙවේ ඇ :D
ද බනී..෴
..

මහසෝනා දැක්කා වාගේ පේන්න ඇති මම හිතන්නේ ඊරියකාව ,
ReplyDeletehe he oka aththatama wenna thubune ethakota kathawe thawa tikak kiyawanna thiyenawane
ReplyDeleteහෆොයි.. ඕකට තමයි බනියො කියන්නේ හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියලා.. හිකිස් !!! :D
ReplyDeleteහම්මටසිලි කිව්වලු...කාලා වරෙංකො දැන්....
ReplyDeleteඅදයි අවේ මේ පැත්තට...ආයි එන්නම්කෝ...
යකෝ උඹ යකින්නක් එක්කද යාලු වෙලා ඉන්නෙ ??
ReplyDeleteපේස්බුක් පවුල :-)
ReplyDeleteබනී ඉතිං මොකද වුනේ කියපං.....
ReplyDeleteමාමණ්ඩියා බුකියේ ඉන්නෝ නම් කොච්චර හොඳද බොල? :D
ReplyDeleteමාරයි
ReplyDeleteඑහෙනම් කැමැත්ත දෙන්න ඇතිනේ.. :)
ReplyDeleteෂුවර් එකටම වැඩේ ගොඩ... කොල්ල ගොඩ උඩ...
ReplyDeleteහුටා ඊට පස්සෙ වැඩේ ලේසි වුනාද? අමාරු වුනාද?
ReplyDeletehenryblogwalker the Dude
හොඳ කතාවක ිමරුය එලම කිරිය...
ReplyDeleteහප්පේ!! මම අදමය් මේ පැත්තේ ආවේ, ආපු දවසෙම හරිම භයානක කතාවක් නෙව :ඔ
ReplyDeleteමම හිතුවේ තා දිගට ඇති කියල :ප , කතාව මාර ගති කුතුහලය උපරිමය් :)
අර කන්කරච්චලේ නවත්තපු හැටි නම් මතක තියගන්නම ඕනා අනාගතේදී වැදගත් වේවි නේ ;)
ජය වේවා !!!
දැන් කොහොමද මචෝ නෑකම රීකන්ඩිෂන් කොරන්නේ.මාමයියා කියමුද.? ජය...!
ReplyDeleteමාමේ දේදුන්න
ReplyDeleteවැඩෙ ගොඩ යන්න ඇති නේ?
ReplyDeleteවැඩේ ගොඩ කියල දැක්ක පිස්සු හැදෙන සදේ.. හිකිස්..
ReplyDeleteහික්ස්...ඒකත් ජයසිරි මංගලම් කිව්වලු....;)
ReplyDeleteකෝ බං හොදම හරියනේ මිසිං..
ReplyDeleteඉතිං අයියා මාමණ්ඩි උනාද?
යකා :පි
ReplyDeleteසිරාවට??
ReplyDeleteජය ඈ...!!!
අයියව අදුරන නිසා දූව ගන්න වැඩේ ලේසි නොවැ :D
ReplyDeleteකෝ ඉතුරු ටික???
ReplyDeleteහනේ බොව්නේ මෙකතාව මයේ එකක් නෙවෙ.. ප්‍රභංදයක් විතරයි.. මගෙ වයසෙ දුවෙක් ඉන්න බ්ලොග් ලියන අන්කල්ලා නැහැ මේකෙ.. :D
ReplyDeleteHaa ithin arra gutikaapu tikath liyanna :/
ReplyDeleteNathnam adui vagee ne!
hak hakzz
ReplyDeleteරීරි යකා ඔච්චරටම කළුද අප්පා බය වෙන්න? මාම බුකියේ ඉන්නවා කියන්නේ නම් ඉතින් ටින් ටින් තමයි.
ReplyDeleteබ්ලොග් ලියපු හබී වයිෆ්, කොල්ලයි කෙල්ලයි, අයියයි මල්ලිලයි හිටියට මාමලා බෑණලා හිටියේම නැහැනේ. කවුරු හරි පළමු පියවර තියන්න :D
ReplyDeleteSha maru neh 😉
ReplyDelete