Tuesday, March 2, 2010

ඔන්න බනීත් දැන් ලාංකිය සිතුවිලි වලට ගියා !!

ඔන්න බනී ළමයත් මේ අලුතින් ආපු ලාංකීය සිතුවිල් සින්ඩිකෙටරයට දාලා කියලා හැරුනු තැපැලෙන්ම ලිපියක් ආවා නෙවැ. හරිම සතුටුයි. ඔයාලත් තම තමන්ගෙ බොලග් අඩවි මේකට ඇඩ් කරගන්න මෙන්න ලින්ක් එක ලාංකීය සිතුවිලි