- 2 වසරෙ පොඩි එකෙක් <හිතන්නෙ> අපෝ ඊයා..
- බිස්නස් කාරයෙක් <හිතන්නෙ> සල්ලි උල්පතක්
- දෙමාපියන් <හිතන්නෙ> මිනිමැරුමක් වගෙ
- ඉස්කොලෙ ගුරුවරු <හිතන්නෙ> ලෝකෙ තියෙන වැරදිම වැඩේ
- 10 වසරෙ දික්කලිසම් අදින කොල්ලො <හිතන්නෙ> කෙල්ලෙක් දාගන්න එක තමා ගේම..
- මල්ලි <හිතන්නෙ> XXX
- අලුත් කෆල් එකක් <හිතන්නෙ> ශහ් මෙක තමා ජිවිතෙ
- පරන කෆල් එකක් <හිතන්නෙ> මොන කරුමක්ද මෙක
- බැදපු එවුන් <හිතන්නෙ> ජිවිතෙම ඉවරයි.
- පොලිසිය <හිතන්නෙ> ස්ත්‍රී දූශණ වගේ
- නීතීඥයො <හිතන්නෙ> නඩු නඩු
- හාමුදුරුවො <හිතන්නෙ> කාමෙසුමිච්ඡාචාරා
- කෙල්ලො <හිතන්නෙ> කොල්ලො අපෙ පස්සෙන් එන්න ඔනි..
- ෆිල්ම් හදන උන් <හිතන්නෙ> පේමන්ට් එකෙ හරි විකුණ ගත්තැහැකි
- බ්ලොගර්ස්ල <හිතන්නෙ> හිට් තියෙන්නෙ මෙව්වටනෙ..
ද හාවා..෴
.