කාලෙකින් අක්කයි අයියයි අපෙ ගෙදර ආවට පස්සෙ අපි හිතුව පොඩි චාරිකාවක් යන්න. ඒකට අපි තොරගත්තෙ සිතුල් පව්ව. මේ දවස්වල එහෙට තදින් පායන නිසා හරිම දුෂ්කරයි. අපි ගියේ තිස්ස මාහාරාමය පැත්තෙන් නිසා 30km පමන දුර තාර නොදාපු පාරක් දිගේ තමයි යන්න උනේ. පාර අයිනේ තියෙන්නෙ වියලිල ගියපු ගස් විතරයි.
මේ තියෙන්නෙ අපි ගියපු පාරේ ගත්ත Photos ටිකක්
මේ අලි වැට
වතුර පාරවල් ඔක්කොම හිදිල ගිහිල්ල
තව මම ගත්ත photos තියෙනව. මෙතනින් බලන්න
Flicker :
ආ මට කියන්න බැරි උනා. මේ ඔක්කොම photos ගත්තෙ මගේ
Nokia 6120 classic ජන්ගමයෙන්.