Wednesday, March 17, 2010

bunny ටත් හාවියෙක් :P

                ඔන්න ඉතින් කාලෙකින් මේපැත්තෙ ආවා. මේක ලියන්නෙත් වැඩ ගොන්නක් තියාගේන :D. මේක බලන අය හිතාවි bunny ට ගිය කල මොකක්ද කියලා :D. ඇත්තම කීවොත් හා කැල්ලක් නෙවේ.  මේක මේ ලැප්ටොප් එකක් නෙ :) මාත් ඉතින් අවුරුදු ගානක් පෙරුම් පුරලා මීට දවස් පහකට විතර උඩදි ගත්තනෙ ලැප්ටොප් එකක්.


මෙහෙම හිටියට හෙන වැඩ කාරයා ! ඔනේ දෙයක් බෑ නොකියා කරලා දෙනවා :) ඉතින් මගෙ වැඩ වලට ගොඩක් පහසුයි මොකද දැන් මෙයා ඉන්නවනෙ :D

මේ තියෙන්නෙ මේකේ විස්තර ටික  :D

General

    * Recommended Use Corporate business , Small business
    * Built-in Devices Wireless LAN antenna , Speaker
    * Width 14.6 in
    * Depth 10.0 in
    * Height 1.3 in
    * Weight 5.5 lbs
    * Localization English / United States
    * Notebook type Budget , Thin-and-light (4-6 lbs.)
    * Screen type Widescreen
    * Wireless capabilities IEEE 802.11b , IEEE 802.11g

Processor

    * Processor Intel Core 2 Duo T5870 / 2.0 GHz
    * Multi-Core Technology Dual-Core
    * 64-bit Computing Yes
    * Data Bus Speed 800.0 MHz
    * Chipset Type Mobile Intel GME965 Express

Cache Memory

    * Type L2 cache
    * Cache size 2.0 MB

RAM

    * Installed Size 3.0 GB / 4.0 GB (max)
    * Technology DDR2 SDRAM - 800.0 MHz
    * RAM form factor SO DIMM 200-pin

Environmental Parameters

    * Environmental standards EPEAT Gold , EPA Energy Star
    * Min Operating Temperature 41.0 °F
    * Max Operating Temperature 95.0 °F
    * Humidity Range Operating 10 - 90%
    * Shock Tolerance 125.0 g @ 2ms half-sine pulse (operating) / 200.0 g @ 2ms half-sine pulse (non-operating)
    * Vibration Tolerance 0.75 g @ RMS (random) (operating) / 1.5 g @ RMS (random) (non-operating)

Storage Controller

    * Storage controller type Serial ATA
    * Storage Controller / Serial ATA Interface Serial ATA-300

Storage

    * Floppy Drive None
    * Hard Drive 500.0 GB - Serial ATA-300 - 5400.0 rpm
    * Storage Removable None
    * Hard drive type Portable

Optical Storage

    * Type DVD±RW (±R DL) / DVD-RAM - Integrated
    * CD / DVD read speed 24x (CD) / 8x (DVD)
    * CD / DVD write speed 24x (CD) / 8x (DVD±R) / 2.4x (DVD+R DL)
    * CD / DVD rewrite speed 16x (CD) / 4x (DVD±RW) / 5x (DVD-RAM)
    * Disc Labeling Technology LightScribe Technology

Optical Storage (2nd)

    * 2nd optical storage type None

Card Reader

    * Card reader type Card reader
    * Supported flash memory cards MultiMediaCard , SD Memory Card

Display

    * Display Type 15.6 in TFT active matrix
    * Max Resolution 1366 x 768 ( WXGA )
    * Widescreen Display Yes
    * Features BrightView , LED-backlit

Video

    * Graphics Processor / Vendor Intel GMA X3100 Dynamic Video Memory Technology 4.0
    * Max Allocated RAM Size 384.0 MB

Audio

    * Audio output type Sound card
    * Audio output compliant standards High Definition Audio
    * Audio Input Microphone

Notebook Camera

    * Camera Type Integrated
    * Sensor Resolution 2 Megapixel

Input Device(s)

    * Input device type Touchpad , Keyboard , Pointing stick


Networking

    * Networking Network adapter
    * Networking / Wireless LAN Supported Yes
    * Wireless NIC Intel PRO/Wireless 3945ABG
    * Data link protocol IEEE 802.11a , Ethernet , Fast Ethernet , IEEE 802.11g , Gigabit Ethernet , IEEE 802.11b
    * Networking / Bluetooth Class Class 2
    * Remote management protocol SNMP
    * Networking standards IEEE 802.11b , IEEE 802.11a , IEEE 802.11g

Expansion / Connectivity

    * Expansion Slots Total (Free) 1.0 ( 1.0 ) x Memory - SO DIMM 200-pin , 2.0 ( 0.0 ) x ExpressCard/34
    * Interfaces 1.0 x Audio - VGA - Mini-phone stereo 3.5 mm , 3.0 x Network - Line-out/headphones - 15 pin HD D-Sub (HD-15) , 1.0 x Display / video - Input - RJ-45 , 1.0 x Microphone - Ethernet 10Base-T/100Base-TX - Mini-phone stereo 3.5 mm , 1.0 x Hi-Speed USB - 4 pin USB Type A

Miscellaneous

    * Features Power-on password , HP Night Light , DriveLock , Enhanced Pre-Boot Security , One-Step Logon , Ownership tag , Security lock slot (cable lock sold separately) , Memory change alert , HP Disk Sanitizer , HP Enhanced DriveLock , System password , HP 3D DriveGuard , HP DuraKeys , HP SpareKey
    * Compliant Standards VCCI , GOST , GS , MIC , A-Tick , CE , ICES , UL , BSMI , CSA , FCC , CCC , SABS

Power

    * Power device form factor External
    * Voltage Required AC 120/230 V

Battery

    * Technology 6-cell Lithium ion
    * Installed Qty 1.0 / 2.0 (max)
    * Battery capacity 47.0 Wh
    * Mfr estimated battery life 6.25 hour(s)

Operating System / Software

    * Fedora :D

Manufacturer Warranty

    * Service & Support 1 year warranty



ඉතින් ආයේ හම්බවෙමුකෝ !

                                                                                                Bunny !

18 comments:

  1. උඹ වැදගත්ම එකදාලා නැහැනේ. කෝ බන් මේකේ ගාන

    ReplyDelete
  2. හපොයි ඒක අමතක උනා නේ.
    මේක ලංකාවෙ මුදලින් 82000 :O උනා :)

    ස්තුතියි "ම" මතක් කලාට.

    ReplyDelete
  3. පීචස් වැඩී වගේ බං කියවන්න කම්මැලි. ලඟදිම දැකබලාගතෑකි. පිස්සගේ එක වගේ නොකර පිහදාල කරල ලස්සනට තියාගනිං හා කෑල්ල. :D

    ReplyDelete
  4. ඉතිං දැන් අපෙන් මොනවද කෙරෙන්න ඕනෙ? :P

    ReplyDelete
  5. @ගයාන් තාරක
    අනේ ඔව් අප්පා මෙච්චර පීචස් තියේද කියල මමවත් දන්නෑ :) තාම ටැස්ටින් නෙව :P
    ඔව් ඔව් ලගදිම බලා ගත්තැහැකි :)

    @ඉන්දරේ
    මගේ කැල්ල ගැන මම බලා ගන්නම් :P:P

    ReplyDelete
  6. ඔක්කොම හොඳයි, ෆෙඩෝර තමයි දිරවන්නෙ නැත්තෙ :)

    ReplyDelete
  7. ෆෙඩෝරත් හොඳයි Fedora :D තමා බන් මට පේන්න බැරි.
    මූ කොහෙන් ඔය Version එක හොයා ගත්තද මන්දා

    ReplyDelete
  8. @තමීර,@ම
    එහෙම කියන්න එපා! fedora තමා මට Linux os වලින් ඇනයක් නොවුනු එකම OS එක. මගේ වැඩ ටික කරගන්න fedora පංකාදුයි ! :D

    @ම මෙක හොයලා දුන්නෙ ඩැනී අයියා :D

    ReplyDelete
  9. එළ එළ... කොහෙන්ද ගත්තේ?

    ReplyDelete
  10. @Thilina
    මේ අපේ ගෙවල් ලග කඩේකින් ගත්තෙ :)

    ReplyDelete
  11. එළ එළ නියමයි. ලස්සන ලැප්ටොප් එකක් :)

    ReplyDelete
  12. මාර සීන් එකනෙ මම දාපු කමෙන්ට් ටික මැකිලනෙ :-O
    කමක් නෑ අයේ දාන්නම් :)

    @ම
    මට ඒක අමතක උනා රු82000/=

    @ගයාන් තාරක
    ඔව් අනේ මම වත් දන්නැ මේක තියෙන ඒවා.

    @ඉන්දරේ
    හේ හේ උබැහැ කරදර වෙන්න එපා. මගේ කැල්ල ගැන මන් බලා ගන්නම් :P :D

    @තමීර
    ඒමොකෝ බන් ඒ ?

    @මා
    ඩැනී අයියා තමා හොයලා දුන්නෙ.
    මොකෝබන් මේ හැමෝමලා fedora එක්ක තරහා ?

    @thilina
    අපේ ගෙවල් ලග කඩේකින් :D යාලුවෙක් මගේ :)

    @sithija
    ලස්සන විතරක් මදි කොල්ලෝ. උබැහැ එකක් ගන්නවනම් හොයලා බලලා ගන්ට ඔනේ.

    හැමෝටම බෝහෝම ස්තූතියි !! :)

    ReplyDelete
  13. දැනුයි දැක්කෙ. හැපි හැපි

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ෆෙඩෝරා නම් විකාරයක්. ඇණයක්ම තමයි.
    ඒක නෙමෙයි, ලස්සන ටෙම්ප්ලේට් එක.
    :)

    ReplyDelete
  17. @Ansh Lucky Sri Jay

    හේ හේ Fedora මටනම් ඇනයක් උනෙ නැ :D

    තැන්කූ :D

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.