ආතීශයින්ම ලොකු උන්ට පමණයි (18+) ගැණු ළමයින් මෙහි ඇති LINK ඔබා බැලීම සපුරා තහනම්..!
...............................
me
මාව තාම නලියනවා ඕයි
gkg
වතුරෙකක් බීල වරෙන්
me
බැ
11:11 PM
me
ඔයි අර අරූනේ
me
හික් හික්
gkg
බලපං හයිබ්‍රිඩ් වලට කෙල්ලො ඔහොම ඇරගෙන එන්නෑනෙ
බයික් වලට විතරයි
හිහ් හිහ් හිහ්
me
ඒ සෙක්සි කෙල්ලො කොට කලිසම් එහෙම ගහගෙන එන්නෙ
"beep" පෙන්න ගන්න ඔනි නිසානේ..
අනික උං දන්නවා
ඔය බයික්කයක් තියෙන කොල්ලො
වැඩිය පාගලා යන්නෙ නැති
සල්ලි කාර තාත්තලාගෙ නාස්තිකාර පුත්තු කියලා
කිසි කෙස් එකක් අනතුරක් නැනෙ ?
gkg
අනතුරු ගැන මෙතන කතාවක් නෑනෙ
me
මොකො නැත්තෙ
රෝද දෙකක් උඩනේ යන්නෙ
බල්ලෙක් හරි පැන්නොත්
බල්ලාගෙ වල් කමටවත්
බඩු පැකට්නේ..?
gkg
හයිබ්‍රිඩ් වලට කෙල්ලො පෝස් කරන්නෙ නැති එක ගැනයි කතාව
හික් හික්
කෙල්ලෙක් ඕන නං බයික්කෙ හදාගනින්
ආ මරාල බහින්න නං හොනට් එකක්වත් ගන්න වෙනව
CB125 අමාරුයි
me
හයිබ්‍රිඩ් එකක යන එකෙක් ජිවිතෙට කෙල්ලෙක් ගැන හිතනවද යකෝ ?
ඌ බලන්නෙ කීයක් හරි ඉතිරි කරගන්නනේ
කෙල්ලෙක් දාගත්තාම ඉතිරියක් තියෙද
හික් හික්
ෂික්. මෙච්චර ඇඩ් දාලත් තාම වැඩේ හරි ගියේ නෑනේ.. සෝ සෑඩ් හාවෝ..
ReplyDeleteහාවෝ.. සෙක්සි නැති වුනාට මොකද මේ වගේ කෙනෙක්වත් එයි බං.. දුක් නොවී ඉදින්..
ReplyDeleteග්ක්ග්???කවුද ඒ:)
ReplyDelete"අවාසනාවන්ත හාවා"
ReplyDelete//ඔබා බැලීම සපුරා තහනම්..!//
ReplyDeleteමොන මගුලක්ද කොහේ ගියත් ඔබා ඉන්නවා!
මු නම් මහ නරක හාවෙක්!
ReplyDeleteවල් හාවෙකි මේකා !!!!
ReplyDeleteමම මේක කියෙව්වෙම නෑ.
සිහින සැබෑවන සොඳුරු අනාගතයකට සුභ පතන මා . . . ඕනමැන්ටල්
ReplyDeleteසැලකිය යුතුයි: මෙය තවත් ඇඩ් එකකි..කමක් නෑ බනියාගේ ආසාවනේ..
ReplyDeleteඑ්කත් හරි! කෙල්ලෙක් තියාගත්තම ඉතිරියක් තියනවෑ! :( (අත්දැකීම් ලාභීන් අනුව)
ReplyDeleteමේ...අතිශයින්ම ලොකු එවූන්ට පමනයි..+18 කිවුවම..ලොකු අයයි පොඩි අයයි සේරමලා හි,.හි,,,හ්හී
ReplyDeleteවල් හාවා
ReplyDeleteහ්ම්ම්... මටත් එහෙම හිතුනා
ReplyDeleteඒ තාමත් හරි ගියෙ නැද්ද බං එකක් මෙච්චර ඇඩ් දාලත්? :(
ReplyDeleteබනියා.. මේකවත් හරියයිද කියලා බලමු....
ReplyDeleteදුක තමා බනී :D
ReplyDeleteසා දුකේ බෑ..!! HYBRID කෙල්ලෙක් වත් හොයාගමු නේ ...!!
ReplyDelete