tag:blogger.com,1999:blog-6113914114752821273.post1657494304679221102..comments2023-10-24T06:48:23.933-07:00Comments on Bunny ගේ සිතුවිලි: bunny ටත් හාවියෙක් :PBunnyhttp://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6113914114752821273.post-49076145547735901802010-07-19T08:51:34.252-07:002010-07-19T08:51:34.252-07:00@Ansh Lucky Sri Jay
හේ හේ Fedora මටනම් ඇනයක් උනෙ ...@Ansh Lucky Sri Jay

හේ හේ Fedora මටනම් ඇනයක් උනෙ නැ :D

තැන්කූ :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-17342057304495513822010-07-19T08:44:07.486-07:002010-07-19T08:44:07.486-07:00ෆෙඩෝරා නම් විකාරයක්. ඇණයක්ම තමයි.
ඒක නෙමෙයි, ලස්සන...ෆෙඩෝරා නම් විකාරයක්. ඇණයක්ම තමයි.
ඒක නෙමෙයි, ලස්සන ටෙම්ප්ලේට් එක.
:)Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-26993708782538394272010-05-23T23:34:52.842-07:002010-05-23T23:34:52.842-07:00@ම: Pentium D වගේ.. Fedora D@ම: Pentium D වගේ.. Fedora DGNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-89153402656552559372010-04-07T22:13:06.929-07:002010-04-07T22:13:06.929-07:00This comment has been removed by the author.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-44521045011387293432010-04-07T22:13:06.931-07:002010-04-07T22:13:06.931-07:00This comment has been removed by the author.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-70318943242269309332010-04-07T22:10:23.004-07:002010-04-07T22:10:23.004-07:00දැනුයි දැක්කෙ. හැපි හැපිදැනුයි දැක්කෙ. හැපි හැපිBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-41635259699127922912010-03-20T18:56:13.329-07:002010-03-20T18:56:13.329-07:00මාර සීන් එකනෙ මම දාපු කමෙන්ට් ටික මැකිලනෙ :-O
කමක...මාර සීන් එකනෙ මම දාපු කමෙන්ට් ටික මැකිලනෙ :-O
කමක් නෑ අයේ දාන්නම් :)

@ම
මට ඒක අමතක උනා රු82000/=

@ගයාන් තාරක
ඔව් අනේ මම වත් දන්නැ මේක තියෙන ඒවා.

@ඉන්දරේ
හේ හේ උබැහැ කරදර වෙන්න එපා. මගේ කැල්ල ගැන මන් බලා ගන්නම් :P :D

@තමීර
ඒමොකෝ බන් ඒ ?

@මා
ඩැනී අයියා තමා හොයලා දුන්නෙ.
මොකෝබන් මේ හැමෝමලා fedora එක්ක තරහා ?

@thilina
අපේ ගෙවල් ලග කඩේකින් :D යාලුවෙක් මගේ :)

@sithija
ලස්සන විතරක් මදි කොල්ලෝ. උබැහැ එකක් ගන්නවනම් හොයලා බලලා ගන්ට ඔනේ.

හැමෝටම බෝහෝම ස්තූතියි !! :)Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-43827103766458516912010-03-18T07:31:08.807-07:002010-03-18T07:31:08.807-07:00එළ එළ නියමයි. ලස්සන ලැප්ටොප් එකක් :)එළ එළ නියමයි. ලස්සන ලැප්ටොප් එකක් :)sithijahttps://www.blogger.com/profile/02104958350249348988noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-35708293831790523792010-03-18T03:53:33.173-07:002010-03-18T03:53:33.173-07:00@Thilina
මේ අපේ ගෙවල් ලග කඩේකින් ගත්තෙ :)@Thilina
මේ අපේ ගෙවල් ලග කඩේකින් ගත්තෙ :)Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-59057210405340216682010-03-18T03:51:25.661-07:002010-03-18T03:51:25.661-07:00එළ එළ... කොහෙන්ද ගත්තේ?එළ එළ... කොහෙන්ද ගත්තේ?Thilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-12218935103961490722010-03-18T02:41:20.983-07:002010-03-18T02:41:20.983-07:00@තමීර,@ම
එහෙම කියන්න එපා! fedora තමා මට Linux os ...@තමීර,@ම
එහෙම කියන්න එපා! fedora තමා මට Linux os වලින් ඇනයක් නොවුනු එකම OS එක. මගේ වැඩ ටික කරගන්න fedora පංකාදුයි ! :D

@ම මෙක හොයලා දුන්නෙ ඩැනී අයියා :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-4972870440450504262010-03-18T01:08:06.494-07:002010-03-18T01:08:06.494-07:00ෆෙඩෝරත් හොඳයි Fedora :D තමා බන් මට පේන්න බැරි.
මූ ...ෆෙඩෝරත් හොඳයි Fedora :D තමා බන් මට පේන්න බැරි.
මූ කොහෙන් ඔය Version එක හොයා ගත්තද මන්දාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-38320815003562651642010-03-18T01:00:43.127-07:002010-03-18T01:00:43.127-07:00ඔක්කොම හොඳයි, ෆෙඩෝර තමයි දිරවන්නෙ නැත්තෙ :)ඔක්කොම හොඳයි, ෆෙඩෝර තමයි දිරවන්නෙ නැත්තෙ :)Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-87616733775177276232010-03-18T00:51:00.981-07:002010-03-18T00:51:00.981-07:00@ගයාන් තාරක
අනේ ඔව් අප්පා මෙච්චර පීචස් තියේද කියල ...@ගයාන් තාරක
අනේ ඔව් අප්පා මෙච්චර පීචස් තියේද කියල මමවත් දන්නෑ :) තාම ටැස්ටින් නෙව :P
ඔව් ඔව් ලගදිම බලා ගත්තැහැකි :)

@ඉන්දරේ
මගේ කැල්ල ගැන මම බලා ගන්නම් :P:PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-33757443705606170122010-03-18T00:17:27.129-07:002010-03-18T00:17:27.129-07:00ඉතිං දැන් අපෙන් මොනවද කෙරෙන්න ඕනෙ? :Pඉතිං දැන් අපෙන් මොනවද කෙරෙන්න ඕනෙ? :PIndranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-81935353992611792010-03-18T00:08:58.521-07:002010-03-18T00:08:58.521-07:00පීචස් වැඩී වගේ බං කියවන්න කම්මැලි. ලඟදිම දැකබලාගතෑ...පීචස් වැඩී වගේ බං කියවන්න කම්මැලි. ලඟදිම දැකබලාගතෑකි. පිස්සගේ එක වගේ නොකර පිහදාල කරල ලස්සනට තියාගනිං හා කෑල්ල. :DGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-53225868649445314852010-03-18T00:05:39.798-07:002010-03-18T00:05:39.798-07:00හපොයි ඒක අමතක උනා නේ.
මේක ලංකාවෙ මුදලින් 82000 :O ...හපොයි ඒක අමතක උනා නේ.
මේක ලංකාවෙ මුදලින් 82000 :O උනා :)

ස්තුතියි "ම" මතක් කලාට.Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-40141608027037987962010-03-17T21:33:31.441-07:002010-03-17T21:33:31.441-07:00උඹ වැදගත්ම එකදාලා නැහැනේ. කෝ බන් මේකේ ගානඋඹ වැදගත්ම එකදාලා නැහැනේ. කෝ බන් මේකේ ගානමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.com