ඔයාගෙ computer එක ලගකදි ඉදල ටිකක් විතර slow වෙලා වගේ හිතෙනවනම් මෙන්න පොඩි උපක්‍රමයක් වේගෙ වැඩිකරගන්.
ඔයා දන්නව ඇති windows වල වැඩ කරන කොට temporary file , ඒ වගේම අන්තර්ජාලයට යන කොට එන cookis වගේ දෙවල් නිකන්ම එකතු වෙනව. මේව අනවශ්‍ය විදියට එකතු උනාම ඔයාගෙ කොම්පියුටර් එක slow වෙනව. ඉතින් මේ සියලුම අනවශ්‍ය file එක වර මෘදුකාංගයක් නොමැතිව ඉවත්කරගන්න විදියක් අපි බලමු.
මුලින්ම Notepad එකක මෙන්න මේ coding එක copy past කරගන්න.
---------------------------------------------------------------------------------------------------------------
@echo off
del /s /q "%userprofile%\cookis\*.*
del /f /q %windir%\prefetch\*.*
del /f /q %windir%\temp\*.*
del /f /q %userprofile%\local settings\temp\*.*
del /f /q %userprofile%\local settings\temporary internet files\*.*
--------------------------------------------------------------------------------------------------------------
ඊට පස්සෙ file name එකට කැමති නමක් දීල ".bat" file එකක් විදියට කැමති තැනක save කරගන්න
e.g. : delete all temp file.bat
එවිට ඔයා save කරගත්ත තැන මෙන්න මෙහෙම icon එකක් නිර්මණය වේවි.
ඊට පස්සෙ මේක උඩ ඩබල් click කරන්න
දැන් හරි. එවිට ඔයාට පෙනෙවි DOS වලින් ඔපන්වෙලා නැතිවෙලා යන හැටි.
ඔන්න දැන් ඔයාගෙ Computer එක වේගවත් වේවි
Monday, October 5, 2009
මෘදුකාංග නොමැතිව Website එකක් Block කරමු.
මට හිතුන පොඩ්ඩක් වින්ඩෝස්වල තියෙන පොඩි trix එකක් ඔය ගොල්ලන්ට කියන්න.
වෙබ් අඩවියක් Block කරමු කිව්වෙ මෙහෙමයි. සමහර විට අපේ computer එක වෙන කෙනෙක් පාවිච්චි කරන කොට අනවශ්‍ය වෙබ් අඩවි වලට පවිසෙන්න පුලුවන්. එක නවත්තන්න සරල ක්‍රමයක් තමයි මේ.
වැඩේ සිම්පල්
මුලින්ම " C:\Windows\system32\drivers\etc " කියන Folder එක ඇතුලට යන්න.
ඒකේ තියෙනව "hosts" කියල file එකක්. ඔයා එක notepad එකක open කරගන්න
"hosts" කියන එක notepad එකක open කරාම මේහෙම එකක් ඒවි.
ඒකෙ ඔය ඉතලය තියෙන තැනින් යටට වෙන්න අපිට Block කරන්න ඔන Website එකේ Link එක දෙන්න. එක දෙන්න ඔන මෙහෙමයි
Eg :-
127.0.0.2 www.youtube.com
තව එකක් Block කරන්න ඔනනම්. නැවත
127.0.0.3 www.site name.com or other
ඔය නිල්පාට කරපු ඉලක්කම මතක ඇතුව නිවැරදිව යොදන්න
දැන් ඔයා ගිහින් බලන්න ඒ website එක වැඩ කරනවද කියල.
ආ මතක ඇතුව ඔයාගේ web browser එකේ history එක clear කරල දාන්න. ඔයා පාවිච්චි කරන්නෙ firefox නම් ctrl+shift+delete යතුරු තද කරහමත් හරි.
ඇත්තටම මේක ඉස්කෝලෙකට නම් නියමයි
මේ වගේ තව website block කරන විදියක් දන්නවනම් මටත් කියන්න

Subscribe to:
Posts (Atom)