මුලින්ම බලන්නකො මේක....

ම්..ම්... මුනෙ හිනාව
අපි බලමු කොහොමද මේක ඔයාගෙ Fedora තියෙන computer එකට දාගන්නෙ කියල.
මුලින්ම Terminal එකට යන්නකෝ.
ඉට පස්සෙ මෙහෙම දෙන්න
su -
ඊලගට
yum install google*
දැන් හරි..
ඊට පස්සෙ
Applications > Internet > Google Gadgets (Qt)
මෙන්න Gadget

ඔයාට ඔන්නම් මේකට වෙනත් ගැජට් දාගන්න පුලුවන්.
ඒක කරන්නෙ මෙහෙමයි
මේ රතුපාට කරපු icon එක write click කරන්න

එකෙන් Add Gadgets.. click කරන්න

කොහොමද ගැජට් තොගේ
ඔයාට ඔන ගැජ්‍ට් එකක් add කරගන්න
ඒ වගේමයි ඔයාට ගැජට් එකක් නිර්මණය කරගන්නත් පුලුවන්. ඒක කරන්නෙ මෙහෙමයි
Application > programming > Google Gadget Designer
මරු නේද..
ඔයාලත් උත්සාහකරල බලන්න.
අපිට ගැජට් බලන්න විස්ටම ඔනිද? විස්ට දේවිද ආ පුතේ ගැජට් එකක් හදන්න පුරුදු වෙන්න කියල Design Software එකක්. ? ඒක්‍ට Google
මේ වගේ තවත් Linux ගැජට් තියෙනවනම් මටත් කියන්න