පට්ට අමාරුවෙන් ගුලි ගැහී සිටිමි..ඒත් ලිවිය යුතුමය.. අද බනියාට ස්පෙසල් ඩේ එකකි..එනම් බනියා මෙලොවට ආපු දවසය..
සමහරුන්ගේ වාසනාවටත්.. සමහරුන්ගේ අවාසනාවටත්.. සමහරුන්ගේ කරුමයටත් අද වැනි දිනයක බනියා ඉපදුනේය.. මට කරන්න දෙයක් නැත..මං ඉපදී අවසානය.. අද ඉපදුනාමයැයි මට හරියකට ශුවර් එකක් නැත.. මොකද මං ඉපදෙන කොට කලේ මොනාද මතක නැත.. කෙසේ හෝ ඉපදී දැන් නාකිවෙමින් පවති.. එනම් බනියාට දැන් 20 කි.. අම්මාට නම් මං තාම පොඩි එකෙකි..
මේ ලියන අතර තුරත් FB හී වෝල් එක පිරී ඉතිරී යමින් ඇත.. එලෙසම SMS කෝල් හෝ ගාමින් පැමිනේ.. මට හෙන සතුටුය..ඒ මක්නිසාදයත්, මට යාලුවෝ රොත්තක් ඇත.. කිසි කලෙක දැක නැති උනුත් විශ් කර ඇත.. යාලුකම් වලට මූනු දැකීමක් ඇවැසි නැත.. එලෙස මං පෙම් කරද ඇත.. එව්වානම් දිග කතාය :D:D තවද ගැණු ළමයින්ගෙන් උම්මා 2-3 ක් ලැබි ඇත..එව්වා ෆේක් උම්මායැයි මට සැකය.. එත් අවුලකුත් නැත :D
ශිට් එකට අල්ලපු ශිට් එකේ එකා මට හෙත්තු වී හොද නින්දක් දා ඇත.. මට දැන් මලවිකසිත වෙමින් පවතී.. හිරවී තදවී යන එකට මට අරහංය.. ඒ අස්සේ මේ යකා මට හේත්තුවක් දමා ඇත.. කෙල්ලෙක් නම් ඉවසිය හැක.. එත් මූ මුස්ලිම් එකෙකි.. වැලමිටෙන් ඇන්නත් මූට ගානක් නැත.. ඔනිමගුලක් කියා මාත් ලියමි..
ලියන එකත් මහ කම්මැලි වැඩකි.. බස් එකේ සිට ලියන්නෙ පළමු වතාවටය..
මේක හරියන මගුලක් නොවේය.. තවත් උන් කන්න වගේ ලැප් එක දිහා බලමින් කෙල හලති.. ලැප්ටොප් එකට ඇස්වහා කටවහා වැදී හාඩ් එකවත් පිච්චුනොත් මට ඉදලා වැඩක් නැත.. මක්නිසාදයත් ෆිල්ම් බරගානක් ඇත.. හන්ගපු ෆොල්ඩර 2-3 කුත් ඇත.. ඒ මොනාදැයි මගෙන් ඇහුවේ නැතුවාට කමක් නැත.. ;-) තව පොටොස් ටිකත් මට මාරම වටිති.. බැක්ප් ගන්න එකත් මරන්නා හා = වැඩකි..
මට දැන් එපා වී ඇත.. ඉතිරි ටික ගෙදර ගොස් ලියමි..
...............................................................................................................................
Home Sweet Home ය
මම දැන් නුවර ගෙදරට සැපැත් විය.. මොබිටෙල් එකේ මාමලා නැන්දලාගේ අම්මලා තාත්තලාද මට මතක් විය.. ඒ අයියා කිව් දෙයක් හරියකට පැහැදිලි නැති ඌ නිසාය.. අයියා ටවුමේය.. මං ගෙදරට ඇවිත් ඇත..වස කම්මැලිය.. මං ප්ව්මන්ට් එකේ සිට නැවත ලියන්න පටන් ගත්තෙමි..
නැවත කිසි දවසක බස් වල සිට බ්ලොග් නොලියමි...
..........................
ලියන්න කතා 2-3 ක් තිබ්බත් මං ඉවසන් උන්නෙ අද විශේෂ දවසක් කරගැනිමේ බලවත් ආසාව මතය.. එනම් අද මේ ලියන්නෙ 50 වැනි ලිපියයි.. බ්ලොග් ලියන්න අරන් අවුරුදු 3 ක් උනත්. තාම ලියා ඇත්තේ ලිපි 49 කි.. මෙකත් එක්ක 50 කි.. එව්වාට හේතුද මං දන්නෙ නැත.. හිතෙන විදියට කම්මැලි කමටය...
මේ අවස්තාවෙදි විශේෂ ස්තුතිය පල කරයුතු කෙනෙක් ඇත.. එනම් ඩැනී අයියාය..
බනියාව බ්ලොග් ලිවිමට යොමුකලේ ඩැනි අයියාය.. ඔහුට හෙනට ස්තුතිය මෙම අවස්තාවේ පුදකර සිටිමි..
එලෙසම ගයාන් කල්හාර මල්ලීටද ස්තුතිය.. ඒ මක්නිසාදයත් බනී කියා නම දැම්මේ ඌය..! ඌට හෙන ගැහුවත් අවුලක් නැත.. :D:D:D:D
එලෙසම කමෙන්ට් කරමින් මාව දිරිමත් කල සැමටත් ස්තූතිය මෙලස පුදකරමි..!
දැනට මේ ඇතිය.. මට හෙන නිදිමතය.. මම නිදාගන්නට යමි..
මට සුභ උපංදිනයක් වේවාය..
විශ් කල හැමෝටමත් ස්තූතියි..!
..