Friday, September 30, 2011

+ත්මක චිංතණය තුලිං, පොහොසත් වීම..

1: අර පොතත් තියෙනව
1: මේ මල @!#$@#$ අරගෙන පලකො හෙට ඇවිත්
2: උඹ හෙට නැනෙ
2: මේ බං
2: මට ඉදිරියෙ හෙන අවාසනාවන්ත කාල වකවානුවක් පේනවා..
1: නෑ ගෙදර ඇවිත් අරගෙන පල
2: මට එන්න ක්රමයක් නැ මහත්තයා
1: කියන්නෙ උඹට පොත දෙන්න මං රු 100 පෙට්රල් ගහගෙන ජීවිතේ අවදානමක් අරගෙන එන්න ඕන?
1: පල යන්න
1: මයෙ ගෑණි නිසාවත් ආපු නැති ගමන් තොපිල නිසා එන්ට බෑ
1: ඕන්නං ඇවිත් අරගෙන පල
1: අරූ කීවෙ උබෙ අතට දෙන්නය කියල
2: රු 100 වටින්නෙ
2: දරුවාගෙ ආසාවද ?
1: රු100 වටිනවා
2: තන්හාව
2: ඔව්වා මැරුනාම අරගෙන යන්නැහැ
1: නෑ දුප්පත්කම
2: මං රු 00 දෙන්නම්
1: උඹ දන්නවද අද පර්ස් එකේ තියෙන්නෙ රු 22කයි
1: ඒකත් කොලේ ඉරිලා නිසා
2: 22 උනත් ඇති පොහොසතෙක් වෙන්ට..!
1: හෙට පැච් එකක්වත් ගියොත් සිගරට් එකකටවත් සල්ලි නැහැ
1: කතාවනං ලස්සනයි, අඩුගානෙ උඹවත් ප්රයෝජනයක් ගන්නවනං ඔය නාස්තිවෙන වචන වලින්
2: නැනැ
2: මං නම් මං හිතපු ක්රමේ කරන්න යන්නැහැ
2: ඔය රු 20 අරන් යන්න කඩෙකට
2: රුපියලේ
2: දෙකෙ කාසි වලට මාරු කර ගන්න
2: ටිං එකක් හොයා ගන්න
2: ඔන්න සල්ලි හොයන ආදායම් මාර්ග
1: කොහෙද බං කඩ වල ඕවා මාරු කරන්නෙ?
1: නෙදකින්
1: ලේන්සුවක් ගන්නෙ අණ්ඩකෝශ දෙක උගස්තියලද?
2: මං ඒක දන්නැ
2: යට ඇදුම හරි උගස් කරපං
2:
2: උගස් කරන්න ඔන්නැ
2: ඒක බිම එලා ගන්න බැරියැ ?
1: ඒකෙ හිල් දෙකක් තියෙනව
1: එකක් කාවො කාලා
1: අනික දිරලා
2: නොදොකිං..
2: උඹට 2 යිද තියෙන්නෙ
2: පිරිසිදුව ඉදිං
2: වල් ඌරා

PirateBunny෴



පා:ලී: ටෙම්ප්ලට් එක අල වගේ නම් කියන්ඩෝ...!!