Wednesday, January 7, 2009

හාවාගේ මුල්ම ලිපිය.. :D

පහල කමෙන්ට්‍ කරන්න උන්ගෙ පහසුව තකා සිංහලෙන්ම දැම්මෙමි.. :D

මේ මගේ පලමු ලිපියයි :D

23 comments:

  1. අඩේ මෙන්න සිරා බ්ලොග් එකක්... පට්ට පෝස්ට් එක මචං.. සෑහෙන්න හිතට වැදුන.. කොටින්ම කියනවනං ඇඩෙනව ඕයි...

    ReplyDelete
  2. මල්ලි ඔයාට හොඳ අනාගතයක් තියෙනවා.. ඉදිරියට යන්න පුළුවන්..... දිගටම ලියන්න.. සුභ පැතුම්..

    ReplyDelete
  3. හලෝ අභීත අයියෙ.. ඔයත් ආවද මේ පැත්තෙ.. බලන්න දැන් බිහි වෙන පරම්පරාව.. මාර දේවල් දකින්නෙ.. ඉදිරිය පැහැදිලියි නේද ???

    ReplyDelete
  4. බ්ලොග් අවකාසෙට සාදරයෙන් පිලිගන්නවා!!!

    ReplyDelete
  5. එ සිරාවටම මචං කොහොමද මේව හිතෙන්නෙ.. ඇයි බං අපිට මේව හිතෙන්නෙ නැත්තෙ....

    ReplyDelete
  6. හැබෑමයි තනි ඇහැට ඇඬෙන්නෙ ?!!!

    ReplyDelete
  7. වෙල්කම් ටු සිංහල බ්ලොග්ස් මචන්
    පුළුවන් නම් පොස්ට් එක එඩිට් කරලා සිංහලෙන්ම දාන්න :)
    සුබ පැතුම්
    දිගටම ලියහන් :D

    ReplyDelete
  8. ඉහල ලිපිය ලියපු එකාගේ පහසුව තකා සිංහලෙන්ම දැම්මෙමි.. :D

    ඔයා ගේ ලිපියට මගේ පලමු කමෙන්ට්‍ එක::D

    ReplyDelete
  9. මොනවා කරත් අළුතෙන් එන කට්ටියනෙ නේද...?.....:P

    ReplyDelete
  10. දිගටම ලියන්න ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා පේනවා

    ReplyDelete
  11. ශා... අලුත් බ්ලොග් කරුවෙක්... සාදරයෙන් පිලිගන්නවා... දිගටම ලියන්න පුතා... ඔබට ජය.

    ReplyDelete
  12. ඇත්තටම හොඳ බ්ලොග් එකක් මල්ලි දිගටම ලියන්න. ඉස්සරහ කාලෙකදි අනිත් අය ආදරේට උඹට "වල් හාවා" කියල කියයිද දන්නෙ නෑ :D

    ReplyDelete
  13. හොද ගමනක් යන්න මල්ලි ඔයාට සුභ පතනවා

    ReplyDelete
  14. පට්ටයි බන් මරෙ මරු.... කැගැස්සෙනවා... ඇඬෙනවා... පට්ට පොස්ට් එක

    ReplyDelete
  15. මෙන්න කියවනවනං බ්ලොග් . . . . ස්ටාට් එක අරං තියන විදියෙංම කියන්න පුලුවං මල්ලි උඹට ඵෂ්ඨ ෆදිරි අනාගතයක් තියනව කියල බ්ලොග් කලාවෙ.

    ප.ලි.
    මේකට ඇඩ්සෙන්ස් දාපං . . . . වැඩි දවසක් නොගිහිංම උඹට හයිබ්‍රිඩ් එකක් ගන්න තරං ආදායමක් උපයන්න පුලුවං . .. .

    ReplyDelete
  16. හොඳ ආරම්භයක්....

    ReplyDelete
  17. මෙන්න සිරා කතන්දර.. ජය ශ්‍රී !

    ReplyDelete
  18. කෑගැහිලා ඇඬුනා. !!!!!
    ජය වේ ජය වේ !!

    ReplyDelete
  19. ඔයාගෙ ලිවිල්ල නම් මාරයි බනියා.. මට හිතාගන්නවත් බෑ.. පුදුම හැකියාවක් තියෙන්නේ..හැකියාව කියන්නේ උපරිමයි. දිගටම ලියන්න මල්ලී..

    ReplyDelete
  20. සමාවෙන්න අනුස්කා නංගි පොඩ්ඩක් පරක්කු උනා එන්න..අහ් හුටස් මේ මල්ලි කෙනෙක් නේද කොහෙද එක පාරට අදුරගන්න බැරි උනා..කොහොම උනත් ඔයාගේ ලිවීමේ හැකියාවනං සෑහෙන්න ඉහලයි..මාත් ඔන්න අද ඉඳලම මේක ෆලෝ කරනවා.. බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යන්න මගේ සුභ පැතුම්..!

    ReplyDelete
  21. ඉස්සරහට යන්න ඕන නං අපිව ආදර්ශයට ගන්න :D

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.