අවාසනාවන්ත හාවාගෙ.. ජීවන රටාව.. යුනිකොඩ් කල විට..!!
අඩේ මෙන්න සිරා බ්ලොග් එකක්... පට්ට පෝස්ට් එක මචං.. සෑහෙන්න හිතට වැදුන.. කොටින්ම කියනවනං ඇඩෙනව ඕයි...
මල්ලි ඔයාට හොඳ අනාගතයක් තියෙනවා.. ඉදිරියට යන්න පුළුවන්..... දිගටම ලියන්න.. සුභ පැතුම්..
හලෝ අභීත අයියෙ.. ඔයත් ආවද මේ පැත්තෙ.. බලන්න දැන් බිහි වෙන පරම්පරාව.. මාර දේවල් දකින්නෙ.. ඉදිරිය පැහැදිලියි නේද ???
බ්ලොග් අවකාසෙට සාදරයෙන් පිලිගන්නවා!!!
එ සිරාවටම මචං කොහොමද මේව හිතෙන්නෙ.. ඇයි බං අපිට මේව හිතෙන්නෙ නැත්තෙ....
හැබෑමයි තනි ඇහැට ඇඬෙන්නෙ ?!!!
වෙල්කම් ටු සිංහල බ්ලොග්ස් මචන්පුළුවන් නම් පොස්ට් එක එඩිට් කරලා සිංහලෙන්ම දාන්න :)සුබ පැතුම් දිගටම ලියහන් :D
ඉහල ලිපිය ලියපු එකාගේ පහසුව තකා සිංහලෙන්ම දැම්මෙමි.. :Dඔයා ගේ ලිපියට මගේ පලමු කමෙන්ට් එක::D
මොනවා කරත් අළුතෙන් එන කට්ටියනෙ නේද...?.....:P
ජය වේවා මචන්...!
දිගටම ලියන්න ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා පේනවා
ශා... අලුත් බ්ලොග් කරුවෙක්... සාදරයෙන් පිලිගන්නවා... දිගටම ලියන්න පුතා... ඔබට ජය.
ඇත්තටම හොඳ බ්ලොග් එකක් මල්ලි දිගටම ලියන්න. ඉස්සරහ කාලෙකදි අනිත් අය ආදරේට උඹට "වල් හාවා" කියල කියයිද දන්නෙ නෑ :D
හොද ගමනක් යන්න මල්ලි ඔයාට සුභ පතනවා
පට්ටයි බන් මරෙ මරු.... කැගැස්සෙනවා... ඇඬෙනවා... පට්ට පොස්ට් එක
මෙන්න කියවනවනං බ්ලොග් . . . . ස්ටාට් එක අරං තියන විදියෙංම කියන්න පුලුවං මල්ලි උඹට ඵෂ්ඨ ෆදිරි අනාගතයක් තියනව කියල බ්ලොග් කලාවෙ.ප.ලි.මේකට ඇඩ්සෙන්ස් දාපං . . . . වැඩි දවසක් නොගිහිංම උඹට හයිබ්‍රිඩ් එකක් ගන්න තරං ආදායමක් උපයන්න පුලුවං . .. .
හොඳ ආරම්භයක්....
මෙන්න සිරා කතන්දර.. ජය ශ්‍රී !
කෑගැහිලා ඇඬුනා. !!!!!ජය වේ ජය වේ !!
ඔයාගෙ ලිවිල්ල නම් මාරයි බනියා.. මට හිතාගන්නවත් බෑ.. පුදුම හැකියාවක් තියෙන්නේ..හැකියාව කියන්නේ උපරිමයි. දිගටම ලියන්න මල්ලී..
hmmmmmmmmmmmmmmm........
සමාවෙන්න අනුස්කා නංගි පොඩ්ඩක් පරක්කු උනා එන්න..අහ් හුටස් මේ මල්ලි කෙනෙක් නේද කොහෙද එක පාරට අදුරගන්න බැරි උනා..කොහොම උනත් ඔයාගේ ලිවීමේ හැකියාවනං සෑහෙන්න ඉහලයි..මාත් ඔන්න අද ඉඳලම මේක ෆලෝ කරනවා.. බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යන්න මගේ සුභ පැතුම්..!
ඉස්සරහට යන්න ඕන නං අපිව ආදර්ශයට ගන්න :D
ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.
අඩේ මෙන්න සිරා බ්ලොග් එකක්... පට්ට පෝස්ට් එක මචං.. සෑහෙන්න හිතට වැදුන.. කොටින්ම කියනවනං ඇඩෙනව ඕයි...
ReplyDeleteමල්ලි ඔයාට හොඳ අනාගතයක් තියෙනවා.. ඉදිරියට යන්න පුළුවන්..... දිගටම ලියන්න.. සුභ පැතුම්..
ReplyDeleteහලෝ අභීත අයියෙ.. ඔයත් ආවද මේ පැත්තෙ.. බලන්න දැන් බිහි වෙන පරම්පරාව.. මාර දේවල් දකින්නෙ.. ඉදිරිය පැහැදිලියි නේද ???
ReplyDeleteබ්ලොග් අවකාසෙට සාදරයෙන් පිලිගන්නවා!!!
ReplyDeleteඑ සිරාවටම මචං කොහොමද මේව හිතෙන්නෙ.. ඇයි බං අපිට මේව හිතෙන්නෙ නැත්තෙ....
ReplyDeleteහැබෑමයි තනි ඇහැට ඇඬෙන්නෙ ?!!!
ReplyDeleteවෙල්කම් ටු සිංහල බ්ලොග්ස් මචන්
ReplyDeleteපුළුවන් නම් පොස්ට් එක එඩිට් කරලා සිංහලෙන්ම දාන්න :)
සුබ පැතුම්
දිගටම ලියහන් :D
ඉහල ලිපිය ලියපු එකාගේ පහසුව තකා සිංහලෙන්ම දැම්මෙමි.. :D
ReplyDeleteඔයා ගේ ලිපියට මගේ පලමු කමෙන්ට් එක::D
මොනවා කරත් අළුතෙන් එන කට්ටියනෙ නේද...?.....:P
ReplyDeleteජය වේවා මචන්...!
ReplyDeleteදිගටම ලියන්න ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා පේනවා
ReplyDeleteශා... අලුත් බ්ලොග් කරුවෙක්... සාදරයෙන් පිලිගන්නවා... දිගටම ලියන්න පුතා... ඔබට ජය.
ReplyDeleteඇත්තටම හොඳ බ්ලොග් එකක් මල්ලි දිගටම ලියන්න. ඉස්සරහ කාලෙකදි අනිත් අය ආදරේට උඹට "වල් හාවා" කියල කියයිද දන්නෙ නෑ :D
ReplyDeleteහොද ගමනක් යන්න මල්ලි ඔයාට සුභ පතනවා
ReplyDeleteපට්ටයි බන් මරෙ මරු.... කැගැස්සෙනවා... ඇඬෙනවා... පට්ට පොස්ට් එක
ReplyDeleteමෙන්න කියවනවනං බ්ලොග් . . . . ස්ටාට් එක අරං තියන විදියෙංම කියන්න පුලුවං මල්ලි උඹට ඵෂ්ඨ ෆදිරි අනාගතයක් තියනව කියල බ්ලොග් කලාවෙ.
ReplyDeleteප.ලි.
මේකට ඇඩ්සෙන්ස් දාපං . . . . වැඩි දවසක් නොගිහිංම උඹට හයිබ්‍රිඩ් එකක් ගන්න තරං ආදායමක් උපයන්න පුලුවං . .. .
හොඳ ආරම්භයක්....
ReplyDeleteමෙන්න සිරා කතන්දර.. ජය ශ්‍රී !
ReplyDeleteකෑගැහිලා ඇඬුනා. !!!!!
ReplyDeleteජය වේ ජය වේ !!
ඔයාගෙ ලිවිල්ල නම් මාරයි බනියා.. මට හිතාගන්නවත් බෑ.. පුදුම හැකියාවක් තියෙන්නේ..හැකියාව කියන්නේ උපරිමයි. දිගටම ලියන්න මල්ලී..
ReplyDeletehmmmmmmmmmmmmmmm........
ReplyDeleteසමාවෙන්න අනුස්කා නංගි පොඩ්ඩක් පරක්කු උනා එන්න..අහ් හුටස් මේ මල්ලි කෙනෙක් නේද කොහෙද එක පාරට අදුරගන්න බැරි උනා..කොහොම උනත් ඔයාගේ ලිවීමේ හැකියාවනං සෑහෙන්න ඉහලයි..මාත් ඔන්න අද ඉඳලම මේක ෆලෝ කරනවා.. බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යන්න මගේ සුභ පැතුම්..!
ReplyDeleteඉස්සරහට යන්න ඕන නං අපිව ආදර්ශයට ගන්න :D
ReplyDelete