13 + 53 + 20 + 13 = 99 + මේකයි = 100 යි..
ඉහත සමීකරණය වගේ එකෙන් ඔයාලට පේනවා වෙලා තියෙන වින්නැහියක තරම.. ඒ කියන්නෙ මං මේකත් එක්ක පෝස්ට් 100 ක් ලියලා O_O
දෙයි හාමුදුරුවනේ අවුරුදු ම 4 ක් ගියානෙ මට පෝස්ට් 100 ලියා ගන්ඩ.. සෙල්ලන්ද :-D
මුලින්ම ස්තූති කතාව..
බ්ලොග් කියන්නෙ මේකයි.. මේකෙන් කරන්නෙ මෙන්න මේ අහවල් වැඩේ.. හා බ්ලොග් එක අටව ගන්න උදව් කල.. ඩැනි මහතාට මාගේ හෘද්‍යාංගම ස්තූතිය මුලින්ම පුද කර සිටිනවා....!!
ඊ ලගට මෙච්චර කල් කමෙන්ට් කල, නොකල.. මාගේ ලිපි බලලා.. හිනා උන.. දුක් උන.. සතුටු උන..
බැන්න, නොබැන්න තර්ජන ගර්ජන කල .. සියල්ලන්ටම හිස නමා ස්තූති කරමි..
ඊ ලගට.. මගේ ලොකුම ශක්තිය.. "උඹ" දැන් උනත් උඹ මේක කියවන්නැත්නම් මචං. මේ බ්ලොග් එක මං කරලා වැඩක් නැ.. උඹ තමා මාව මෙතැනට ගෙනාවේ.. තැන්ක්ස් මචං..!!
ඉතිං මචං.. මට ඇඩෙනවා.. මයේ ඇහේ කදුලු.. සතුටු කදුලු.. බොලාලා හිනා වෙන්ඩෙපා.. හාවා ඇඩුවා කියලා.. :'D
දැන් තිං මං නාකි බ්ලොග් කරුවෙක්.. ඒ ගැන හම්බානෙක සතුටුයි.. :D
ඉතිං.. ආයේ කියනවා.. උදව් කරපු හැමෝටම ස්තූතියි.. මේ බ්ලොග් අවකාශෙම මට උදව් කරලා ඇති.. ඒ එක්කෙනා එක්කෙනා මෙතැන නම් කරන්න විදියක් නැ.. උඹලා හැමෝටම ස්තූතියි..!!
:D :D
නාකි වෙච්චි මං
ද බනී.෴
..
නාකි වෙච්චි
ReplyDeleteමංද බනී.෴
මේ අවිරුද්දට පෝස්ට් සියක් ලියන්න ලැබේවා
ReplyDeleteඔන්න මගෙන් සුභ පැතුමි
My congratulations friend
ReplyDeletewishes from
www.ceylonlanka.info
ජය වේවා..!
ReplyDeleteඅඩේ මේකට ඉතිං මං සුභ නොපතා කොහොමද..අපේ මැන්ටල් බනීයට තව තවත් ලිපි ලියන්නටත් සෑහෙන කාලෙක ඉඳන් හිතේ තියෙන අර ප්‍රාර්ථනාව ඉස්ට වෙන්ටත් කියලා ඔන්න මං සුභ පතනවා..!
ReplyDelete100ට සුභ පැතුම් හාවො..
ReplyDelete100ක් ලියන්න අවුරුදු4ක් ගිය එකට නම් දුක් වෙන්න ඕන්නෙ නෑ.. මම නම් අගය කරන්නෙ සංඛ්‍යාත්මක අගයට වඩා ගුණාත්මක බව..
මොකද ඇත්තටම Bunny කියලා කියන්නෙ.. කිලින් පෝස්ට් වල තිබ්බද දන්නෙ නෑ.. කොහොමහරි මම් නොදන්න නිසයි අහන්නෙ..
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
හරී මූ දන්නව මුගෙ ලිපි කියවන මිනිස්සු මූට බනිනව කියල . . ඒකයි මූ කලිංම "බනී" කෑල්ල ඉස්සරහට දාන්නෙ
Deleteසුභ පැතුම් බනී....තව තව ලියන්න අත්ගුනේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteසුභ පැතුම් බනියෝ... තව තවත් ලියන්න ශක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා..
ReplyDeleteනාකි බනියාට 120 ට 220 ක් ආයුබෝ වේවා. තව බ්ලොග් සටහන් ලියවේවා
ReplyDeleteවල් හාවාට 200 ගහන්න වාසනාව ලැබේවා..... :)
ReplyDeleteහික් හික්.....
ReplyDeleteහෑෆූ.....නාකිවුනා කීල කීපු කැට....:/
සුභ පැතුම් අයියෝ....:)
හා මහත්තයාට සුභපැතුම්!
ReplyDeleteමේක කියවපු ගමන්ම මට මතක් වුනේ ඉබ්බගෙයි හාවාගෙයි රේස් එක...ෂුවර් එකට මේ හාවත් හොඳ ගහක් බදාගෙන බුදියන් ඉඳලා තියෙනවා.... තව තව පෝස්ට් දාන්න ලැබේවායි සුභ පතනවා ඉතින් ඕං
ReplyDeleteඕයේ..... ඒ කියන්නෙ පාටියක්.... සෙට් වෙලාම සුභ පතන්නං... :D
ReplyDeleteවෙලාවකට උම දැං ලීව ඇතියි කියලත් හිතෙනව බං . . .එක්කොත් ඔන්න ඔහෙ ලියාගෙන පලයං . . ..
ReplyDeleteප.ලි.
මොකක්හරි කියන්න හිතාගෙන හිටිය දැං මතක නෑ
ප.ප.ලි.
හරි හරි මතක් උනා . . . . මගෙන් සුභ පැතුම් !!
මයෙ සුභ පැතුම් බනියෝ...!!!
ReplyDeleteඋඹත් මග දිගටම නිදියන හාවෙක් හෙනං...
සුභ පැතුම් .... තවත් සියගනනක් ලියන්න....!!!!!
ReplyDeleteසුබ පැතුම් බනී........!!!
ReplyDeleteවැඩි වැඩියෙන් ලියන්න ශක්තිය ලැබේවා!!!!!!!!!
ReplyDeleteමගෙනුත් සුභ පැතුම්.
හාවගෙ 100 ට සුබ පැතුම්.
ReplyDeleteදිගටම ලියන්න හැකියාව ලැබේවා !
ඉබි ගමනින් යන බනියෙක්... ඔහොම ගාටල බෑ බනියෝ.... සුභ පැතුම් මගෙනුත් !!!
ReplyDeleteගහපු සීයට සුභ පැතුම් ..... ඊ ලගට ඉතින් 200 තමයි ....
ReplyDeleteඅඩෝ තාම සීයද බන් . . .කමක් නෑ කමක් නෑ . . මගේ සුභ පැතුම් ඈ . . .
ReplyDeleteසුභ පැතුම් බනියෝ.............
ReplyDeleteමගෙන් සුභ පැතුම් බනියෝ.............!!
ReplyDeleteමෙච්චර කාලයක් කියෙව්වට කමෙන්ට් එකක් දැම්මෙ නෑ. ඔන්න අද 100ක් ලිව්වට එකක් දැම්මා. නාකි බනියට ජය වේවා කිව්ව එහෙනම්.
ReplyDeleteබනී බනී ගාන්න එපෝ.. මූ මට එක පාරයි බැන්නේ.. :)
ReplyDeleteජය පතමි !
ජයෙන් ජය පතනව තව කාලයක් ලියන්න......
ReplyDeleteදෙසීයත් ලියහං බනියෝ..ජය වේවා!!
ReplyDeleteමගෙනුත් සුභ පැතුම් . තව තවත් ලස්සන නිර්මාණ ලියන්න ශක්තිය ලැබේවා !
ReplyDeleteජය වේවා මල්ලියෝ... තව තවත් ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා.. :D
ReplyDeleteආපු බලපු කමෙන්ට් කරපු නොකරපු.. හැමෝටම බොහෝමත්ම ස්තූතියි.. !!! :)
ReplyDeleteආහ් බනී අයියේ.. සුභපැතුම් ඈ.. මට නං තාම අවුරුද්දක්වත් නෑ.. ඒත් බ්ලෝගේ වහලා දාද්දි ඒකෙ පෝස්ට් 90 ක් තිවුනා.. හි හි.. අවුරුදු 4 කට පෝස්ට් 100 ක් කියන්නෙ එක අවුරුද්දකට පෝස්ට් 25ක්.. ඒ කියන්නෙ එක මාසෙකට ආසන්න වසයෙන් 2ක් විතර.. අම්බෝ.. ඇහේ හැටියට දුවන්න පනින්න බැරි බව හැබෑව.. ඒත් ඉතිං මේ අවුරුද්දෙ පෝස්ට් 100 ක් දාන්න කියලා සුභපතනෝ... (කලිං එක ජෝක් ඈ..!!!)
ReplyDelete(බනියාව කෝපකරගැනීම >/= නාගාගිරි ඇතා කෝප කරගරනීම ලු නේ)