දැන් අලුත්ම ත්‍රෙඩ් එක තමා ඔය බ්ලොගර් වල රිප්ලයි බට්න් එක..
එක දවසක් උදේක නිකං කල්පනා උනා බ්ලොග් එකේ රිප්ලයි කරන්න ලේසි ක්‍රමයක් තිබ්බා නම් wordpress.org වල වගේ කියලා.. ඉතිං එහෙම කල්පනා කරද්දි නිකං ගූගල් කරලා බැලුවා.. මෙන්න තියෙනවා එළ එකක්.. ඉතිං දාලා බැලුවා.. මරු ඒක.. හැබැයි කමෙන්ට් එකකට රිප්ලයි කරාම.. ආයෙ රීලොඩ් වෙලා එන කොට නම් එපා වෙනවා.. :-/ නමුත් වරදකුත් නැ.. ටිකක් ෆන් ගත්තැහැකි රිප්ලයි වලදි ;)
මෙන්න හවස් වෙද්දි සෝරොවා කියනවා උගෙ බ්ලොග් එකට ඉබේම ඇවිල්ලාලු ඔය රිප්ලයි බට්න් එක.. මේකා බොරුවක් කිවාවත්ද ? එත් 2-3 ක් බලද්දි බ්ලොග් වලට මෙක ඇවිල්ලා O_o
Google ලා මගේ ස්ටේට් එක කියෙව්වා වත්ද ? :D
ඒ වෙනකොටත් මම 3-4 දෙනෙක්ගෙම බ්ලොග් වලට ඕක දාලා දීලා තිබ්බෙ..(දාලා දුන්නා කියන්නෙ තිං ලිංක් එක දුන්නා ;)
නිකං වාදබයිල මොකටද දාන විදිය එකින් එක පිලිවෙලට බලමු

01:මුලින්ම ඔයා මේකට යන්න
http://www.bloggertrix.com/2011/11/how-to-add-reply-option-to-blogger.html
02: ඒකේ කියලා දීලා තියෙන විදියට කරන්න
දැන් හරිනෙ
මෙහෙම තමා දාන්නෙ.. :D
ඒ හැටි අමාරුවක් නැනේ.. බලන්ඩකො කරලා .. ලේසි වැඩක්.. :D
බොහොම අමාරුවෙන් ලිපිය ටයිප් කලේ.. කෝඩ් එක දාන්න එහෙම හෙන කට්ටක් කැවා :P
ලයික් කරලා කමෙන්ට් කරලා ශෙයාර් කරලා යන්ඩ ඇ.. :D
අවුලක් උනොත් වහාම හාවා අමතන්න..!! :D
අපේ එකෙත් නිකන්ම තියෙනෝ....
ReplyDeletegoogle කාරයා මයෙන් කොපි කරලා තියෙන්නෙ :D :D
Deleteඔයා දුන්න එකට තැන්කූ.ඒත් අන්න ගූගල් අන්කල් අපිට ගෙදරටම ගෙනත් දාලත් දීලා :)
Deleteඅඩේ එතකොට මේ තියෙන ඔක්කොම බොලොක්ක වල ඔය ඔප්සෝන් එක උඹ හදල දුන්නාය කියලද කියන්නේ :P
ReplyDeleteනැනැ ඔක්කොටම හදලා දුන්නැ.. මම හදපුවා බලාන ගූගල් කාරයා අනික් උන්ටත් හදලා දීලා :D
Deleteඒ වුනාට ඕක තාම හරියටම වැඩ නෑ වගේ...ගොඩක් වෙලාවට කමෙන්ට් බොක්ස් එක ලෝඩ් වෙන්නේ නෑ..
ReplyDeleteඅනික රිප්ලයි ඊයෙන් එද්දී මොකාට කරන රිප්ලයිද හොයාගන්න බෑ...
ඇයි බං ඔච්චර මහන්සි උනේ..අර මගේ එකටත් නිකංම ඇවිත් තියෙන්නේ..?
ReplyDeleteදැන්හන්තාන ලීනක්ස් රැල්ල ඉවරද..?
මගේ එකෙත් නිකංම ඇවිල්ලා තිබුනා....
ReplyDeleteඅයියෝ සල්ලි ...........මගේ එකටත් නිකන්ම ඇවිල්ලද දන්නේ නැහැ අෆ්ෆා
ReplyDeleteමගෙත් නිකම්ම තියනවෝ..හැබැයි ඕනෙ නම් පරන විදියටත් පුලුවන්.....
ReplyDeleteඒ කියන්නේ බනියට පිං සිද්ද වෙන්නද අපිට මේක ලැබුනේ??
ReplyDeleteඅපිටත් නිකං ඇවිත් :ඩි
ReplyDeleteමමනම් බ්ලොගර් නෙමෙයි. ඒ නිසා මට ඕක කලින් ඉඳන්ම තිබ්බා.
ReplyDelete@මාරයා
ඒක ඉවර වෙන්නෙ නෑ ලේසියෙන්.
අහ්හ් අය්යා මටත් ඔය ගෑජමෑටික් එක ගෑන කියල දුන්නා නෙ
ReplyDeleteසිරාවටම මාත් එක තමයි බැලුවේ.එදා උඹේ ස්ටේටස් එක දැකලා ඒක ඇඩ් කරගත්තම මෙන්න යන යන බ්ලොග් එකේ තියෙනෝ..
ReplyDelete:D :D
මමත් බ්ලොගර් වලින් හදාගත්තා ටෙම්ප්ලේට් එක ඔය රිප්ලයි බටෝන් එක නිසාම
ReplyDelete