Saturday, October 22, 2011

විදුලි කප්පාදුව ජන මත විමසුම...

මට මේක ලියන වෙලාවෙ කරන්ට් එක නැ.. බැටරිය තියෙන්නෙ තව මිනිත්තු 30 කට ආසන්න කාලයක්.. මං ඊට කලින් පැය දෙකේ ඔන්ලයින් ජනමතවිමසුමක් ලක් කලා.. මෙ කරන්ට් කප්පාදුව ගැන.. මේ ඒ ඒ අය දරණ අදහස්..!!



ප්‍රවීන බස් රේඩියෝ නිවේදක, බස් පියා නොහොත් වැප් නිසාන්ත මහතා අපි සමග කතාබහට එක් උනා.. මේ එතුමාගෙ අදහස්..


me
: ආ මචං
ඔය පැත්තට කරන්ට් එක තියෙද ?

4:23 PM wap: ඔව් උබට හොද වැඩේ
4:24 PM me: Errr
 wap: ඇයි මචන්
  ඉවරයිද
  මලාද
 me: නැ බං
  කරන්ට් එක නැ
  :D
 wap: හික්හික්
  හොද වැඩේ
4:25 PM me: පල
 wap: තොපි පත් කරගත් ආන්ඩු
:)


4:35 PM me: අපි පත් කරගත්තා කියන්න බැනෙ.. මොකද ආංඩු පත්කරන ඡංදෙදි මට වයස මදි ඡංදෙ දාන්න..
  මේ කරන්ට් එක යන එක ගැන මොකද හිතන්නෙ ?
 wap: මොනවා හිතන්නද
  කැපිල්ලක් නෙමයිනේ
  අලුත් වැඩියාවක් වෙනන් ඇතිනේ
 me: වෙන්න පුලුවන්..
  තව මේ ගැන අදහස් තියෙනවද ?
 wap: ම්ම්
4:36 PM අපිට නම් ගොඩක් වෙලාවට දැනුම් දිලා කපන්නේ
  එහෙම නොවන අවස්තාවක් ඉතින් වෙන්නේ
  අත්තක් කඩන් වැටිමක් වගේ
  සුලු සිද්දි
  ඒ ඇරෙන්න
  එහෙම දේකදි උනත්
  ටින් ගලා ඇවිත් හදනවා
 me: ආ අහ්
  ඒ කියන්නෙ හොද සේවාවක් ලැබෙනවා ?
 wap: අපිට නම් ලැබෙනවා
4:37 PM නැත්නම් මම කොහොමද
  පැය 18 ක් ඔන් ලයින් ඉන්නේ
 me: ජෙනරේටරයක් භාවිතා කරලා පුලුවන්නෙ පැය 18 ඉන්න ?
4:38 PM wap: ම්ම් තාම තෙල් හම්බුනේ නැහැනේද
 me: ඔව් ඒවා අපේ මුනුපුරන්ට හරියන සුරන්ගනා කතන්දරනේ නෙද ?
4:39 PM wap: ම්හ් එහෙම කියන්නත් බැහැ බන් ..පොඩි ඇත්තක් හරි ඇති
  අනික මම දන්න විදිහට
  ඔනෑම තැනක තෙල් තියනවා
  එවා සම්පතක් විදිහට ගන්න පුලුවන්
  නිදි තියෙන්නේ අහම්බෙන්
4:40 PM me: ම්ම්ම්.. ඒ කියන්නෙ මේ ආන්ඩුවෙන් කියපු කතා පිලිගන්න කියලද ?
 wap: ඔව් ඉතින් තෙල් තියනවා
  ඔවා ගන්නවද නැද්ද කියන එක
  විස්වාස කරනන්න බැහැ
4:42 PM me: දැන් එතකොට උඩ කිවෙ මෙවා සුරංගනා කතන්දර නෙවෙලු..
දැන් කියනවා විශ්වාශ කරන්න බැලු
  දිව දේඑ කතාවක් නේ ඒක ?
  දෙකේ/
 wap: සුරංගානා කතා නෙමෙයි
  තෙල් තියනවා
  විස්වාස කරනන් බැරි
  මේවා ලින් විදිහට හදලා
  ගොඩදායිද කියන එක
  තෙල් ගැස් කියන දෙක
  ලෝකේ ඕනම තැනක තියන
4:43 PM සම්බාවිතාවය වැඩියි
 me: හරි වැප් මහත්තයා..
  බොහොම ස්තූතියි කාලය කා ගත්තාට.. මට මේ ටික ගොනු කරලා ලිපියක් ලියන්න තියෙනවා
  තව බැටරි චුට්ටයි තියෙන්නෙ
  :D
 wap: අනේ පල ඒ ටිකත්
 me: :P
4:44 PM wap: :P   .............................
 මී ලගට අප හා එක් උනේ.. බස් රේඩියෝ නිවේදක, හසී හැඩොක් මෙනවිය..!


4:23 PM me: me
ආ මේ..
ඔය පැත්තට කරන්ට් එක තියෙද ?
4:24 PM Hashika: ඔව්
 me: මාර සීං එක
 Hashika: ඇයි?
  ඔයාටනැද්ද?
 me: ඒකනේ
 Hashika: හ්ම්ම්..
 me: :D
4:25 PM Hashika: :P

9 minutes
4:34 PM me: මේ කරන්ට් එක යන එක ගැන මොකද හිතන්නෙ ?
4:35 PM Hashika: අනේ මන්දා අපිය හැම සෙනසුරාදාම උදේ යනවා
  ඉරිදාත් එහෙමයි
  පය කාලක් විතර
  *පැය
4:36 PM me: ලොකු අපරාදයක්නෙ
  හරි
  තව මේ ගැන අදහසක් තියෙනවද ?
 Hashika: හිකිස්‌ මල පනිනවා ඉතින් සල්ලේ වෙලාවට ගෙව්වත් කපනවා
4:37 PM me: දැන් විදුලිය කපන් නැනෙද ?
  කප්පාදුවනේ කරන්නෙ ?
 Hashika: යා
 me: ඔය පැත්තෙ සේවාව හොදඳ ?
4:38 PM මණ්ඩලේ ?
 Hashika: අවුලක් නෑ දැනටනම්
  කෝල් කල ගමන් එනවා කණුවේ කේස් ආවාම
4:39 PM me: ඒ කියන්නෙ හොද සේවාවක් ලැබෙනවානෙ
 Hashika: ඔව්
  :)
 me: හරි බොහොම ස්තුතියි :D
4:40 PM Hashika: හිකිස්‌
 me: ;)
 Hashika: :)


ප්‍රවීන බ්ලොග් රචක, මිස්ටර් සුදු පුසා.. ..
 

4:40 PM me: හලෝ පුසා මහත්මයා
  ඔය පැත්තට කරන්ට් එක තියෙනවද ?
 පූසා: යාර්ස්
  නැත්තම් කොහොමැයි මේ ඉන්නේ
4:41 PM me: මාර සීං එක
4:42 PM පූසා: ඇයි මොකෝ
 me: අපිට කරන්ට‍ එක නැනෙ
4:43 PM පූසා: ඉතිං බං උඹලට නැති උනාය කියලා අපිට කරන්ට් එක නැති වෙන්නේ කොහොමද උඹ කොහෙද ඉන්නේ මං කොහෙද ඉන්නේ :D
4:44 PM me: නැ මට දැන ගන්න ඔනේ
  ඒ පැත්තෙ CEB එකේ තත්වෙ
  අදහසක් තියෙනවද ?
4:47 PM පූසා: නෑ බං
 me: හොදයි.. බොහොම ස්තූතියි..


ප්‍රවීන දේශක, ලිනක්ස් Addicted, හන්තාන ලිනක්ස් නිර්මාතෘ, ප්‍රවීණ බ්ලොග් රචක.. ඩනිශ්ක නවින් (නවියා) මහතා..

me: ආ මේ..
ඔය පැත්තට කරන්ට් එක තියෙද ?

5 minutes
4:28 PM Danishka: ovw

5 minutes
4:34 PM me: මාර සීං එක
4:35 PM Danishka: mokoo
 me: අපිට කරන්ට් එක නැනෙ

5 minutes
4:41 PM Danishka: huta
  මොකො වෙන්න ඔනා
 me: මට දැන ගන්න ඔනේ ඒ පැත්තෙ කරන්ට් එක කැපුවාම සුරුස් ගාලා හදලා දෙනවද කියලා

9 minutes
4:51 PM Danishka: hik
  :D
 me: හිනා වෙන්නැතිව මට පිලිතුරක් හොද ඔනේ..
4:54 PM Danishka: ඒ *beep* පුතාල හදන්න නෙමෙ පොන් එකත් පැත්තකින් තියෙනව බං
4:55 PM me: එහෙමද.. ඒ කියන්නෙ සේවාව දුර්වලයි..
 Danishka: මෙහෙත් ගිහින් ආව
4:57 PM me: මේ විදුලි කප්පාදුව ගැන අදහස් තියෙනවද තව ?

6 minutes
5:03 PM Danishka: මචං දැන් ලයිට් ගිහින් ආව
5:04 PM me: හහ් හහ්.. මේ සම්මුඛ සාකච්ඡාව වෙලාවෙත් කරන්ට් එක යනවා නම්.. ඒ ගැන කවර කතාද.. :D
  බොහොම ස්තූතියි.. :D.........  ..  ඔන්න ඕකයි මහත්වරුණි අපේ රටෙ මිනිස්සුන්ගෙ අදහස්.. :D
   Bunny෴

..

26 comments:

  1. // අපි පත් කරගත්තා කියන්න බැනෙ.. මොකද ආංඩු පත්කරන ඡංදෙදි මට වයස මදි ඡංදෙ දාන්න..\\

    මේ කියන කැල්ල මට කිව්වේ නැහැ ඔය වල් හාවා ..ඒක අතින් දාලා ..ඒක කිව්වා නම් මං ඕකාට කියලා දෙනවා ඒ වෙලාවේ ...කවුද ආන්ඩු පත් කලේ කියලා :DDD

    ReplyDelete
  2. හෆොයි හිකිස්‌...

    ReplyDelete
  3. සිරාටම! තොපිලා පත් කොරපු ආණ්ඩු නොවෑ!
    දැන් කාපං පස්!

    වැප් පියා! නෑ නෑ බස් පියා මේ දවස් වල බිශී ඇති! දැන් ඉතින් ළමයි 10ක් 15ක් හදන්නත් එපැයි! :D

    ReplyDelete
  4. CEB එකෙං හරියට කරන්නේ එක වැඩකි! බිල ලිවිල්ල! අාසියාවෙ අහවල් එකේ තවත් පැතිකඩක්!

    ReplyDelete
  5. උඹ ඕක බලොග් එකේ දානවා කිව්වානම් මම ඔයිට වඩා ටිකක් වැදගත් විදිහට උඹට උත්තර දෙනවනේ බං.... :D කොහෙද එක පාරටම ඇහුවේ කරන්ට් තියෙනවද කියලනේ :D

    ReplyDelete
  6. ඇයි බං කැත වැඩ කරන්නේ අපි කතා කරපු එකත් දාහංකෝ...

    ReplyDelete
  7. 4:32 PM Anushka Lakmal: මචං උඹට කරන්ට් එක තියෙනවද?

    4:33 PM me: පිස්සුද බූරු පැටියෝ..මං ජෙනියක්ද..?

    4:33 PM Anushka Lakmal: ගම කනවා.නැහැ බං මාරයියේ ලයිට් තියෙනවද?

    4:33 PM me: ඔව් බං ඔය තියෙන්නේ ඉර පායලා තියෙනකල් ලයිට් තමා...රෑ වෙනකොටනං නැතිව යයි එතකොට ආලෝක පහන් දල්වනවා..ඇයි මොනවා හරි අවුලක්ද..

    4:34 PM Anushka Lakmal: මාව කාපං බං. උඹට කියන දේ තේරෙන්නේ නැද්ද?

    4:34 PM me: මොනවද බං මේ අහන්නේ..උඹ හිතුවද මං ටී ෆැක්ට්‍රියක් කියලා

    4:35 PM Anushka Lakmal: හපොයි මට බැහැ බං මං යනවා.

    4:35 PM me: ඉතිං මං අල්ලගෙන හිටියද බං. යන අතක පලයංකෝ ඇනයක් නොවී...

    ReplyDelete
  8. අපිට නම් සෝයි එකට කරන්ට් තියෙනවා.

    ReplyDelete
  9. මම නම් ලයිට් ගිය ගමන් කතා කරන්නේ 1987 ට කිසි කරදරයක් නැ විනාඩි කිහිපයකින් ලගම CEB ඩිපෝවෙන් ඒකෙන call එකක් එනවා ....මගේ 4n එකට... කොහෙටද ලයිට් නැත්තේ කියල අහන්න.... කොහෙද තැන අහල අන්තිමට කියනවා...මහත්තයා ආයේ කතා කරද්දී මේ CEB ඩිපෝවට ගන්න කියලා කොළඹට ගන්න එපාත් කියලා තමයි 4n එක තියන්නේ ...හික් ...

    ReplyDelete
  10. වල් හාවා.... උඹ මොකද මාරය තුමාගෙ චැට් එක දැම්මෙ නැත්තෙ.. :D :D මාරයියේ හොද වැඩේ... හාවට

    ReplyDelete
  11. @ මලියා, නෑ මචෝ වැපා බිශී වෙලා ඉන්නේ ළමයි බලාගන්න වෙලා නෙවේ මෑන්ස් දැන් කුකුල් කොටුවක්ම බලා ගන්නවා දන්නැද්ද ඉතින් ඒ වගේ පොට්වල වැඩ වැඩියිනේ

    ReplyDelete
  12. අපොයි අපිටත් අද දවල් දවසෙම තිබුනෙ නෑ...:((((

    ReplyDelete
  13. මේක මරු වැඩේ.
    මේ ක්‍රමයට එක එක මාත්‍යකා ගැන ඉන්ටර්වීව් කරලා සෑහෙන්න පෝස්ට් දාන්න පුළුවන් නේද?
    1. වතුර
    2. ඩොංගලේට සිග්නල්
    3. හුලං
    4. අව්ව
    5. වැස්ස
    6. කුඹුරේ වල්පැල

    ReplyDelete
  14. වැඩි දෙනෙක් කියල තියෙන්නෙ මණ්ඩලේ සේවාව හොඳයි ඉක්මනට හදල දෙනව කියල එත් වල් හාවට ඕන මණ්ඩලේ හොඳ නෑ අරක මේක කියල ආණ්ඩුවටත් බැනල දාන්න. කමෙන්ට් කරන උනුත් එච්චරයි. මණ්ඩලේට බැන්න එක අන්තිමට දාල තියෙන්නෙත් ඔය කමෙන්ට්ස් ටික දාගන්න ඕනවටම තමයි. මණ්ඩලේ දැන් ඉස්සර වගේ නෙවෙයි. හොඳට වැඩ කරනවා. සමහර තැන් එකක් දෙකක් අවුල් උනාට. ඒ මිනිස්සුන්ට බැනල වැඩක් නෑ. අතු කපන්න ගියාම බැනල එලව ගන්නවා ගෙදර තියෙන එකම ගහත් කපල යන්න ආවයි කියල. ඒක ගෑවිල කරන්ට් එක නැති උනාම බනින්නෙත් මණ්ඩලෙටමයි. ඔය එකම ගහ හිටවන්නෙත් කරන්ට් ලයින් එක යටින්. අපේ ගැන මිනිස්සු නං අම්මප කතා කරල වැඩක් නෑ.

    ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න. කිව්වනේ, මේකෙ කුණුහරුප නෑ ඒක හින්ද පබ්ලිශ් කරන්න

    ReplyDelete
  15. @දොඩන්: මං හිතන්නෙ මහත්තයාට වැරදිලා වගේ.. මං මෙතැන ආංඩුවටවත් මංඩලේටවත් බැනලා නැනෙ ? මං එහෙම කියලත් නැනේ ?

    මට මතකයි මේ මාස කීපයකට කලින් මගේ යාලුවෙක් ටුවිට් එකක් දාලා තිබ්බා.. එයා ඉන්න රටේ ඒ අවුරුද්දෙ මුල් වතාවට කරන්ට් එක ගියා.. ඒත් විනාඩි 6 ක් ඇතුලත ආවා කියලා..

    ඔය අතු කපන එක උදාහරණයකට ගන්න බැහැනේ නේද ? මොකද හිතක් පපුවක් නැතිව අතු ටික කපලා දාලා යන්න ගියාම මිනිස්සුන්ට කේන්ති යන එක සාදාරණයිනේ ? අනික ඕවා කොන්ත්‍රාත් පදනම යට සිද්ද වෙන දේවල්.. කවදාවත් ලොකු පුටු වල ඉන්න ඉන්ජිනෙරු මහත්තයෙක් ඇවිල්ලා අර අත්ත කපපං මේ අත්ත අරම කපපං කියලා යන්නෙ නැහැ නේද ? පොල් පලදාව හොදට ගන්න ගස් කීපයක අතු කපලා දැම්මාම ? පොල් කුරුමිණියා කැවටත් වඩා දුකක් දැනෙන්නෙ.. මොකද මේ මිනිස්සුම නේද මේක කරන්නෙ කියලා..

    දැන් ඉදිවෙලා තියෙන බලාගාර ටිකෙන් ඉන්දියාවටත් කරන්ට් එක දෙන්නනේ කතා කරන්නෙ ?
    ඔයා දන්නවද ලංකාවෙ 30% විතර මිනිස්සු තමන්ගෙ ගමේ ලයිට් එලියක් දැකලා නෑ කියලා ?

    *ආයෙ මට දැන ගන්ටොන මට වල් හාවා කියන්න මං කරන වල්කම ගැනත්..* :D

    කෙලින් කතා කලාටත් බොහොම ස්තූතියි.. :) ඒත් ලංකාවෙ විදුලිබල මංඩලය ගැන හිතන් ඉන්න විදිය ගැන නම් ඔයා වරදි ආකල්ප වල ඉන්නෙ..

    පාලී: මං නම් සාමාන්‍යයෙන් මගේ බ්ලොග් පොස්ට් එක යටින් කමෙන්ට‍ කරපං කියලා ලියන්නෙ නැහැ ;-)

    ReplyDelete
  16. තව ගාල්ල CEB එකේ ප්‍රදාණ engineer අපේ මාමා.. බනින්න තියෙනවා නම්.. එයාට බනින්න මට අයිතියක් තියෙනවා.. මොකද මාමා උනත් ඒ අපේ සේවකයෙක් :)

    ReplyDelete
  17. අඩ්ඩඩ්ඩා..බනියට කේන්ති ගෙහුන්... එළම තමා..කන් දෙක උස්සන් මූණ රතු කොරං ඉන්න හැටි මට මැවිලා පේනවා... අඩෝ අර බනියා වල් වෙච්ච හැටි මං කියන්නද..? හාද කියහංකෝ...:D:D:D

    ReplyDelete
  18. @මාරයා.. හාහා කියහංකො :D

    ReplyDelete
  19. 9:35 AM Anushka Lakmal: අනේ මාරයියේ පිස්සු කෙලින්නනං එපා. මාව කාපං යකෝ.මං වල් වෙච්ච හැටිනං කියන්න එපා.

    9:35 AM me: හාකෝ... හික් හික්...

    9:36 AM Anushka Lakmal: ඒ උනාට අයියේ මං පොඩ්ඩක් අතන සද්දේ දාන්නං උඹ නොදැක්කා වගේ හිටපං ඈ?

    9:37 AM me: හරි හරි උඹේ තැනනේ.මං නොකර සද්ද ඉන්නං.

    පලි-
    ඔන්න මං මුකුත්ම කිව්වේ නැහැ බනියෝ...

    ReplyDelete
  20. මං ඕකෙ ස්ක්‍රීන් ශොට් එකක් දැම්මොත් පිලිගන්නවා :D
    (මාරයාට පොටොසොප්, පේන්ට් එඩිටින් බැරි නිසා ඕක කරගන්න බැහැ) :D

    ReplyDelete
  21. මොනවද බං "ස්ක්‍රීන් ශොට්" කියන්නේ..?:D:D:D

    ReplyDelete
  22. අර කතන්දරේට පිස්සු කුඹුරෙ වල්පැල ගැන දාන්න පුලුවන්ද මේ වගේ පෝස්ට්..ඕන් ඩොංගලේට සිග්නල් නම් හරි...
    මේක අවුලක් නැති වැඩක්...

    ReplyDelete
  23. අර දොඩංටත් කියන්න දෙයක් තියෙනව..මිනිහෙක්ගෙ ගෙදර තියෙන්නෙ එකම ගහනම් ඒක කපනකොට මොන ලයිට් තිබුනත් මිනිහට අමාරු තමයි..ඒවට තමයි අන්ඩග්‍රවුන්ඩ් කේබලින් තියෙන්නෙ..ගම්පහ වගේ අරබන් ඒරියා වලසහ නිතර මං දකින් මට්ටක්කුලිය අතිශයින් ජනාකීර්ණ ඒරියා වලත් තාම ඒරියල් ඒ කියන්නෙ කනු හිටවල ලයිට් වයර් යනව..
    කනු ලයින් වලට ඩැමේජ් වැඩි සහ විශාල ජන ඝනත්වයක් සහිත සහ අලංකාර භූමි දර්ශන සහිත පෙදෙස්වලට අවැසි වන්නේ පොලව හාරල කේබල් දාන අන්ඩග්‍රවුන්ඩ් කේබල් සිස්ටම්...කොහෙද අපේ බුවාලට ගස් වල කේබල් ගැටගහල හරි ලයිට් තියෙනවනම් ඒ ඇති නේ...
    කොළඹම තියෙනව අන්ඩග්‍රවුන්ඩ් කේබලින් වලට තියෙන කැබිනට් එකෙන් එහෙට මෙහෙට බෝම අනාරක්ෂිතව එලියට කේබල් ඇදල තැන් තැන්වලට නිකම් ඇටෑච් කරල ලයිට් දෙන තැන්..
    කවුරු දකින්නද කවුරු බලන්නද..කවද හරි කරන්ට් ලීක් වෙල 3-4ක් මැරුන දවසට පත්තර වල යයි..සූ ගාල නිව්ස් එක..

    ReplyDelete
  24. කරන්ට් එක නෑ කියන්නෙ කෑම කෑවෙ නෑ වගේ තමයි දැන් නම්.. ඒත් මොනවා කරන්නද.. ජෙනියක් දානවා කියන්නෙත් එපා කරපු වැඩක්නෙ. ජෙනිය දාගෙන වැඩ කරපු දවසට ගෙදර ආපුවාමත් කන්දෙක රූං රූං ගානවා ජෙනියෙ සද්දෙට කන හුරුවෙලා.

    ReplyDelete
  25. ඇත්තටම ඇයි මේ අපේ බනී ට වල් හාවා කියන්නෙ? මාත් විරුද්ධයි ඔන්න ඒකට අපි සත්තු ඔක්කොම එක පැත්තෙ.......

    ReplyDelete
  26. @INDI: under ground cables ?? හැම අතුරු පාරකම එලන්න ගියොත් නියමෙට තියෙයි. ගාණත් වැඩි අතනින් මෙතින් අළුත් කනෙක්ෂන් ඉල්ලුවම දෙන්න පුළුවන් කියලද හිතන්නෙ. එහෙම උනාම අර කිව්ව වගේ අමුණල තමයි දෙන්න වෙන්නෙ. එහෙම කරන්න බැරි හින්ද තමයි Overhead lines use කරන්නෙ.

    @බනියා: ඒ එකම ගහ කරන්ට් ලයින් එක යටින් හිටෝල ඒක කපනවට කෑගහන එකයි මං කිව්වෙ. ඔය පොල් පලදාව තියෙන පොල් ගහ ලයින් එක යට නැතුව වෙන තැනක හිටෝ ගන්නකෝ. අනික ගෙදර අයගෙ කීමට දැන් ඕක නොකප ගියයි කියමු. ඊළඟ දවසෙ හුළඟත් එක්ක වැස්ස එනවා ඔකෙ අතු ලයින් එකේ ගෑවෙනවා. ලයිට් යනවා. දැන් කාටද මිනිස්සු බනින්නෙ? අරක කැපුවෙ නෑ කියල නේද? ඒකම බව නොදන්නව උනාට මණ්ඩලේ maintenance හරි නෑ කියල හරි කියනව නේ. අන්න එකයි මං කිව්වේ.

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.