Saturday, July 16, 2011

රැවුල වැවීම තුලිං තම්බියෙක් වීම හා FB මගිං විඥ්ඥාණය පහල කරවීම..!

 අනම් මනම් ඔන්නැහැ.. මේ  පිටියෙ අප්පු කියන මහත්තයයි අනුෂ්ක ලක්මාල් කියන කොල්ලයි එක්ක ගිය චැට් එකක්.. මං හොරකම් කරලා දැම්මා මේකේ :D
බලන්නකො අපේ මිනිස්සුන්ගේ දේශප්‍රේමය..!!
 

පිටියෙ අප්පු  අඩෝ තම්බියා

Anushka Lakmal  eh ? මං සිංහල ඩෝ

පිටියෙ අප්පු ඒවුනාට තෝ රැවුල වවලා තියෙන්නෙ තම්බියෙක් වගේනෙ

Anushka Lakmal ඇයි මුස්ලිම් උන්ට විතරද රැවුල වහන්න හොද ?

පිටියෙ අප්පු එවුනාට තම්බියෙක් විදියට හැසිරෙන එක නෝන්ඩි නෙ

Anushka Lakmal නැ කිසිම නෝන්ඩියක් නෑ


පිටියෙ අප්පු ලැජ්ජ නැද්ද ළමා දූෂක , ස්ත්‍රී දූෂක , මිනීමරු , කල්ලිවාදී මානසික රෝගියෙක්ව අදහනවා කියල ප්‍රසිද්ධියෙ පෙන්නන්න ?

Anushka Lakmal
lol කිසිම ලැජ්ජාවක් නැහැ.. මොකද මං මුස්ලිම් කියන මානසිකත්වයෙන් ඉන්නෙ නැහැ

Anushka Lakmal ඒ වගේම උඹලා වගේ, ජාතී වාදය ඇදගෙන කැ ගහන්නෙත් නැහැ

පිටියෙ අප්පු උඹලට ජාතිවාදය මතක් වෙන්නෙ උඹෙ අල්ලපු ගෙදරට තම්බියෙක් ආපු දාට එතකල් මතක් වෙන්නෙ නෑ අල්ලපු වත්තෙ මුස්ලිම් පල්ලියක් හැදුන දාට එතකල් මතක් වෙන්නෙ නෑ බය වෙන්න එපා අපි ඒ වගකීම ජාතිය වෙනුවෙන් ඉටු කරනවා

Anushka Lakmal
මාර දේශප්‍රේමයනේ.. එහෙනම් අර පාර්ලිමෙන්තුවේ කරන විගඩම් නවත්තලා ඉන්න ඉස්සෙල්ලාම මොකද මුස්ලිම් ජාතිය රට විනාස කරනවා කියන එක නෙවේ

පිටියෙ අප්පු
    ඒකට මට බලය නෑ 

Anushka Lakmal
අන්න අතන ඉන්න උණුයි ඒක කරන්නෙ පාර්ලිමෙන්තු හැත්ත

පිටියෙ අප්පු මට බලය තියෙන විදියටයි මම වැඩ කොරන්නෙ

Anushka Lakmal බලය නැත්නම් කැ ගහන්නෙ මොකද ? දැන් මුස්ලිම් ජනතාව මරන්නද හදන්නෙ ? නියමයි නියම දේශප්‍රේමය

පිටියෙ අප්පු මම එහෙම මතයක් කොහෙවත් කියල නෑ

Anushka Lakmal බය වෙන්න එපා අපි ඒ වගකීම ජාතිය වෙනුවෙන් ඉටු කරනවා ඕක කිවේ මං නෙවේ නේ ? වගකීම කියන්නෙ මුස්ලිම් ජනතාව රටිං පන්වන එකද ?

පිටියෙ අප්පු ඒකෙන් මුස්ලිම් අය මරනවයි කියල අදහස් වෙනවද ?

Anushka Lakmal පොඩි අදහසක් එනවා නැතිව වෙන කරන්න දෙයක් නැහැ නේද ?

පිටියෙ අප්පු වෙන කොරනන් ගොඩක් දේවල් තියෙනවා

Anushka Lakmal ඔව් එකම දේ අරාබියට වීසා දෙන එක තමා
 
පිටියෙ අප්පු නෑ

Anushka Lakmal එහෙනම් ?

පිටියෙ අප්පු මිනිස්සුන්ගෙ විඥ්ඥාණය එළිපෙහෙළි කරන එක


Anushka Lakmal සිංහල උංගෙද ?

පිටියෙ අප්පු ඔව්

Anushka Lakmal දැන් සිංහල මිනිස්සුන්ගේ විඥ්ඥාණය පහල කරවන්න කියන්නෙ මොනාද ? අර මට කලින් කියපුවාද ?

පිටියෙ අප්පු ඇත්තටම මුස්ලිම් උන්ගෙත් විඥ්ඥාණෙ එළි වෙනවා

Anushka Lakmal
ඔයාලා free රැවුල කප්පනවාද සිංහල මිනිස්සුන්ගෙ ?

පිටියෙ අප්පු හයියෝ ඔබතුමා නම් නියම තම්බියෙක්

Anushka Lakmal මුස්ලිම් උන්ගේ විඥ්ඥාණෙ පහල කරවන්න දගලන්න එපා

පිටියෙ අප්පු
ඔව් ඔව්

Anushka Lakmal පහල වෙනකම් ඉන්න දෙන්න

පිටියෙ අප්පු මාත් ඔබතුමාගෙ විඥ්ඥාණෙ පහල කොරවන්න යන්නෙ නෑ

Anushka Lakmal නෑ මගේ විඥ්ඥාණෙ පහල කරවන්න ඔනී නැහැ

පිටියෙ අප්පු
මොකද ඔබතුමාත් තම්බියෙක් නේ ඒක තමයි ඔබතුමා තම්බියානේ

Anushka Lakmal
රැවුල වැවුවා කියලා තම්බියෙක් වෙනවා කියන්න තරම් පික්සුවක් තියෙන මනුස්සයෙක්ද විඥ්ඥාණෙ පහල කරවන්න හදන්නෙ ?


පිටියෙ අප්පු
නෑ ඔබතුමාගෙ තියෙන්නෙ තම්බි මනසක් කියල මට විද්‍යාමාන වුන නිසා
 
Anushka Lakmal lol මං කොණ කපාගෙන නැ මචං

පිටියෙ අප්පු
ඒකත් කොර ගනින්

Anushka Lakmal මාර කතාවක්නේ ඔබතුමා කියන්නෙ රැවුන වවන හැම පිරිමියාම මුස්ලිම් වෙනවද ? ඒක මාර අප්‍රභංස කතාවක් නේද ?

පිටියෙ අප්පු උඹ බය වුනා නේද ?හූ

Anushka Lakmal
අපෝ නැහැඋදේ පාංදර ලේ ටික පිරිසිදු උනා
 
පිටියෙ අප්පු හැක් හැක් හැක් බය වීමෙන්ද ?

Anushka Lakmal නෑ හිනාවෙන්

පිටියෙ අප්පු මට ඕන වුනේ මුස්ලිම් අයගෙ රැවුල වැවිල්ලයි , ඔබතුමාගෙ රැවුල වැවිල්ලයි , ස්ටයිල් දෙකම එකයි කියන්නයි

Anushka Lakmal නෑ මං රැවුල වවන්නෙ ස්ටයිල් එකකට නෙවේ පසු වාසී රැසක් අපේක්ශාවෙන්
 
පිටියෙ අප්පු ගෑණු 4ක් ගන්නද ?


Anushka Lakmal
අද කාලේ හැටියට ගෑනු 4 ක් තියා 1 කෙනෙක් වත් නඩත්තු කරගන්න පුලුවන් කියලද හිතන්නෙ ?

පිටියෙ අප්පු ඔය තම්බිලා කොරන්නෙ නැගෙනහිර පැත්තෙ හරි හරියට පවුලක ළමයි අඩුම 10 යි

Anushka Lakmal ඔව් ඒ ආගම ජනප්‍රිය කරන්න කියලා දෙන උල්පන්දම් වල ප්‍රතිපලනේ ඔව්වා.. ආසාවත් එක්ක දෙක මික්ස් උනාම ආගමේ ජනප්‍රියත්වයත් වැඩි වෙනවා ඒ ආගමට තව එකෙක් වැඩි වෙනවා ඒ වගේම අර මිනිහාගේ ආසාවත් ඉශ්ඨ වෙනවා

පිටියෙ අප්පු
ඒක ආගමක් නෙවි

Anushka Lakmal
එහෙමනම් ?

පිටියෙ අප්පු ආගමක් කියල ඉදිරිපත් කෙරුවට මගෙ ප්‍රොෆයිල් එකෙ තියෙනවා සාක්කි කැමති කෙනෙක්ට බලන්න පුළුවනි ඒ අනුව ගත්තොත් ඕක ත්‍රස්තවාදයක් පැහැදිලිවම සමාජයෙක් ප්‍රතික්ෂේප කළ යුතු ත්‍රස්තවාදයක්

Anushka Lakmal
වෙන්න පුලුවන් මට පේන විදියට ඔය ආගමේ බහුතරයක් මෝඩයින් රට කැත කරන්නෙ උන් කිවොත් හරි නමුත් මට මුස්ලිම් යාලුවෝ ඉන්නවා ඔයා කියන්නෙ ආගමක් වෙනුවෙන් උන්ව තරහා කරගන්නද ? නමුත් උන් ආගම මත්තෙ නැහෙන්නෙ නැහැ උං පංසල් හිටං යනවා මේ ලගදි එකෙක් මාත් එක්ක පිරිත් ගෙදරක නයිට ගැහැව්වා උං කිවේ නැ මේක මචං විකාරයක් කියලා

පිටියෙ අප්පු
එහෙම උන් ඉන්නවා මගෙ යාළුවොත් එයාලට තමයි මැදහත් අය කියන්නෙ

Anushka Lakmal
එහෙමනම් ඔයා පොදුවේ කතා කරන්නෙ ඇයි ?

පිටියෙ අප්පු නමුත් අපිට තියෙන ප්‍රශ්නේ අන්තවාදී උන් එක්කයි උන් ලංකාවෙ පන්සල් වනසනවා සිංහල උරුමය වනසනවා ඒවා ඉවසන්න බෑ

Anushka Lakmal උදාහරණ තියෙනවද ?

පිටියෙ අප්පු
කූරගල බුද්ධංගල දෙවනගල මුහුදු මහා විහාරය කිරලාගල මරදානෙ පන්සල් කීයක් දැන් නැද්ද ?

Anushka Lakmal
පිලිගන්නවා උං ඕවා විනාස කලේ කොමද ? කඩලා බිදලාද ?

පිටියෙ අප්පු ඩෝසර් කරලා

Anushka Lakmal
හෙහෙහෙ

පිටියෙ අප්පු
දීඝවාපියෙ කළා වගේ තමයි

Anushka Lakmal
ඩෝසර් කරනකම් අපේ සිංහල උන් බලං උන්නද ?

පිටියෙ අප්පු
ඒ කාලෙ කොළඹ හිටියෙ සිංහලයො නෙවි ඒකයි පුරස්නේ උන් තම්බිලට -beep- දුන්නා

Anushka Lakmal
ආ ආ ආ දැන් එතකොට මේ හුගක් ඉස්සර කතාවක් අල්ලන් නේ ඔයා කතා කරන්නෙ ?

පිටියෙ අප්පු ඔව් ඉතිං උන්ට මොකක්ද තියෙන අයිතිය කොයි කාළෙ හරි ලංකාවෙ උරුමය වනසන්න ? කවුරු දුන්න අයිතියක්ද ?

Anushka Lakmal
සිංහල අපිම තමා අයිතිය දීලා තියෙන්නෙ

පිටියෙ අප්පු
හැබෑව

Anushka Lakmal
මොකද අර කලින් කිවේ ෘෘ දුන්නා කියලා ඒ වගේම ලංකාවට එන්න දුන්නෙත් අපිමනේ

පිටියෙ අප්පු
ඔව්

Anushka Lakmal
සිංහල අපි

පිටියෙ අප්පු
දැං තව දුරටත් ඉවසුවොත් තව අවුරුදු 20 කින් මුන් බහුතරය වෙනවා රටේ ඊට පස්සෙ ඉතිං ලංකාව පකිස්තානයක් තමයි
බංග්ලාදේශයක් තමයි ඒක වෙන්න යන එක නවත්තන එක තමයි අපේ අරමුණ

Anushka Lakmal දැන් ඔයා ඔය විංඤඤානය පහල කරන්න ක්‍රියාමාර්ග ගත්තද ?

පිටියෙ අප්පු
ඔව්

Anushka Lakmal මොනාද ඒ ? fb එකෙන් මිනිස්සු දැනුවත් කරන එකද වෝල් වල ලියලා ? 

පිටියෙ අප්පු
  මම භාවිතා කරන්නෙ ඉන්ටර්නෙට් එක
මොකද මගේ හැකියාව අනූව ඒක තමයි කළ හැකි එකම දේ


සෑයූ: ආගමට අපහාස වන අයුරින් කමෙන්ට් කලොත් එව්වා මකනවා හරියේ..!! 





Piratebunny෴

.

41 comments:

  1. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්...

    ReplyDelete
  2. සිරාට.. මක්කද කියන්නෙ ඔජායේ බනියා එක්ක කොහෙ හරි සැට් වෙමුද??

    ReplyDelete
  3. මටනං සිංහල යාලුවෝ ඉන්නවා මුස්ලිම් යාලුවෝ ඉන්නවා ඒත් උන්ගේ කිසි වෙනසක් පේන්න නෑ අදහන ආගම වෙනස් වුනාට උන් ඔක්කොම මිනිස්සුනේ ඉතින් සිංහල මුස්ලිම් කියලා මගේ කිසි අවුලක් නෑ..

    මේ බනියෝ

    Anushka Lakmal මොනාද ඒ ? fb එකෙන් මිනිස්සු දැනුවත් කරන එකද වෝල් වල ලියලා ?

    පිටියෙ අප්පු මම භාවිතා කරන්නෙ ඉන්ටර්නෙට් එක
    මොකද මගේ හැකියාව අනූව ඒක තමයි කළ හැකි එකම දේ

    මට මේ කෑල්ල තේරුනේ නෑ නේ.... කවුද මේ පිටියේ අප්පු???

    ReplyDelete
  4. පිටියෙ අප්පු කියන්නෙ ඉතාම භයානක, මේ වන විට මානසික රෝහලක සිටිය යුතු ආකාරයේ මානසික රෝගියෙක්. ඔහු කියන දේ ගැන සැලකිලිමත් විය යුතු නෑ.

    ReplyDelete
  5. අපේ ස්කෝලෙත් හිටියා මල්ලි කෙනෙක් මුස්ලිම් පෙන්නන්න බෑ. පුදුම තරහක් තියෙන්නෙ. හැමදාම බනිනවා!. මිනිහා කොච්චර කිව්වත් පිලිගන් නෑ ජාතියෙ නෙවේ වැ‍රැද්ද සමහර පුද්ගලයන්ගෙ බව. ඇත්ත සමහර මුස්ලිම් මිනිස්සු බෞද්ධයන්ට ගොඩක් අසාධාරණ වැඩ කරනවා. ඒවට අපේ ලේ කුපිත වෙනවා. ඒත් ඒවාට පිළියම් යොදන්න ඕනා මුස්ලිම් දහමට අපහාස කරලා නම් නෙවේ. අන්තිමට මම අර කියපු මල්ලිට අපි කාඩ් එක දැම්මෙ "තම්බියා" කියලා.

    ReplyDelete
  6. අහ් පිටියේ අප්පු හොයාගත්තා....
    මම හිතුවේ මේ ගාල්ලේ කොටුවෙ හරි කොහේ හරි පොරක් ගැන කියනවා කියලා ඒකයි මම අර අන්තිම ලයින් එකේ අවුල් ගියේ

    ReplyDelete
  7. මාත් උඹ වගේම වවල ඉන්නෙ..යවපංකො උට රාජසිංහ රජ්ජුරුවන්ගෙ හරි පොටො එකක් මතක් වෙන්න..ඇයි යකඩො එහෙනම් හිටපු දියවඩන නිලමෙත් තම්බි වෙන්න ඇති..

    ReplyDelete
  8. @Anonymous

    එතකොට මහත්තයෝ , මුහම්මද් වගේ ළමා දූෂක , ස්ත්‍රී දූෂක , මිනීමරු කල්ලිවාදී මානසික රෝගියෙක්ව අදහන අය මානසික රෝගියො නෙවෙයිද ?

    ReplyDelete
  9. මේවා බ්ලොග් වල ලියන උඹටත් පිස්සු :@

    ReplyDelete
  10. මාත් ඔරිජිනල් තම්බියෙක් ! ඉගෙන ගත්තේ කතොලික පාසලක!පංතියෙන් 1/4ක් බෞද්ධ..හැබැයි අපේ බැඳීම් වලට ආගම කවදාවත් හරස් උනේ නැ..අපි එකට වටලප්පම ගැහුවා...බණ ඇහුවා නත්තලට සෙට් උනා,දාන ගෙවල් හොය හොය ගිහින් කැවා පුදුම බැඳීමකින් තාම ඉන්නවා..අපි වගේ තම්බින්ටත් වැරදි උනා...අපෙනුත් වැරදි උනා...මාත් ඔය හැමොටම වඩා මගේ රටට ආදරෙයි..එක දෙයක් කියන්නම්..කෙනෙක්ට ආගම අතෑරල තව ආගමකට ගන්න කිය්න එක බලෙන් කරන්න බෑ!තමන් අදහන ආගම මොකක් උනත් ඒක තදින් විශ්වාස කරනවනම් කාටවත් කියන්න බෑ බලෙන් හරව ගත්තා කියලා...කවුරුහරි කියනවනම් සල්ලි වලට ආගම වෙනස් කලා කියල ඒක ඒ පුද්ගලයාගේ වැ‍රැද්දක්...එහෙම කරපු එකා කවදවත් කලින් ආගම හරියට අදහලත් නෑ..අලුත් එක අදන්නෙත් නෑ!

    ReplyDelete
  11. පිටියේ අප්පුSaturday, July 16, 2011 11:34:00 PM

    මුස්ලිම් කියන්නෙත් එක්තරා වසංගතයක්.

    ReplyDelete
  12. මචං පිටියේ අප්පුවෝ මේ ඔය මුස්ලිම් උන් ටිකකට අතඇරපන් අන්න කලුතර නියුඩ් බීච් එකක් හදන්න යනවා මොකෝ උබ ඒක අනුමත කරනවද කට වහගෙන ඉන්නේ... ඒක වසංගතයක් නෙවේ වෙන්න ඇති උබ ඔය කියන විදිහට මුස්ලිම් උන්ට විරතද තෝ කෑ ගහන්නේ සුද්දෝ හෙලුවෙන් දලදා මාලිගාවට ගියත් බොට අවුලක් නැද්ද කෑ ගහපන් මනුස්සයෝ ඒවට... ‍

    ReplyDelete
  13. පිටියේ අප්පුSaturday, July 16, 2011 11:41:00 PM

    ඒක පුංචි උදාහරණයක් කියන්නම්. මීට අවුරුදු 20 විතර කලින් කතෝලික අති බහුතරයක් හිටපු මීගමුව ප්‍රදේශයේ අද වැඩිපුරම ඉන්නේ මුස්ලිම් ජනතාව. මුස්ලිම් පල්ලි 10 වඩා තියනවා. සිංහල මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නෑ. කරදර කරලා ඉඩම් විකුණගන යන තත්වෙට පත කරනවා. ඒ විකුණන ඉඩම ගන්නෙත් අහල පහල මුස්ලිම් අයම තමා. එහෙම තමා අද ඔය මීගමුව හොල්ලගන ඉන්නේ. අප්පු කිව්වා ඒක කතාවකට මමත් එකයි. ඒ තමා තව ටික කාලයක් යද්දී ලංකාවේ බහුතරය මුස්ලිම් වෙනවා කියන එක. ලෝකේ මුස්ලිම් මිනිස්සුන්ට ඉන්න රටවල් තියනවා ඕන තරම්. ඒත් සිංහල මිනිස්සු ඉන්න එක රටක කියන්න ලංකාව ඇරෙන්න. ඇත්තටම දුකයි. අපිට මේ පේන දේ බලදාරීන්ට නොපෙනෙන එක ගැන. ආගම නෙමේ ප්‍රශ්නේ. මිනිස්සුන්ගෙ හැදියාවයි.

    ReplyDelete
  14. ඇයි මුස්ලිම් මිනිස්සුත් එක්ක පිටියේ අප්පුලට තියන ප්‍රශ්නෙම කතොලික මිනිස්සු එක්ක නැත්තේ??අපි දෙගොල්ලොම අදහන්නේ එකම දෙවියන්ව...වෙනස තියෙන්නේ ඔවුන් ජේසුව මග පෙන්වන්නා ලෙස සලකද්දී අපි මුහම්මද්ව මග පෙන්වන්නා ලෙස සලකන එක..මට හිතෙන විදිහට පිටියේ අප්පු ලට තියන ප්‍රශ්නේ මුස්ලිම් අය බහුතරයක් දෙමල මව් භාෂාව විදිහට පාවිච්චි කරන එක..කතොලිකයින් සිංහල කතා කරන නිසා ඔවුන් එක්ක ප්‍රශ්ණයක් නෑ!හැබැයි දෙමල කතොලිකයින් ආපහු එයලට ප්‍රශ්නයක්..මොකද ඔවුන් සිංහල නොවීම..නිකන් හරි සිංහල මුස්ලිවරු(දෙමල කතොලික/සිංහල ක‍තෝලික කියල දෙපිරිසක් ඉන්නවා වගේ) හිටියා නම් පෙරමුනේ රාලලාට,අප්පු ලාට ඔවුන් ප්‍රශ්නයක් නොවෙන්න තිබ්බා..ජාතිවාදය කියන්නේ මේකට තමා...ආගම්වාදයක් නෙවේයි අද බහුතරයක් අතර තියෙන්නේ...
    ඇයි අපිට ශ්‍රී ලාංකිකයින් විදිහට පෙනී හිටින්න බැරි?

    ReplyDelete
  15. ලංකාව පකිස්ථානයක්, බංග්ලාදේශයක් වුණාට මොකක්ද තියෙන වැරැද්ද? ඒ රටවල් යසට තියෙන්නෙ ලංකාවටත් වඩා. එකම අවුල ජාතිවාදී මානසිකත්වයෙන් පෙළෙන රෝගීන්ට වේදනාවක් වෙයි එච්චරයි. ලෝකෙ ගොඩක් භූමි කළින් කලට විවිධ ජන කොටස් අතට පත්වීම ඉතිහාසය පුරා සිදුවුණා. එකම ජන කොටසකට සදාකාලික කරගන්න අමාරුයි කිසිම භූමියක්. කාලයෙන් කාලයට අයිතිය, බලය වෙනස් වෙනව. ලංකාවෙත් විජය එන්න කලින් හිටියෙ වෙන ජන කොට්ඨාශයක්නෙ. ලෝක ස්වභාවය තේරුම් අරන් ජීවත් වීම තමයි වැදගත්.

    ReplyDelete
  16. ජාතිවාදි ප්‍රශ්න ඇදගෙන මේ මවුබිම ආයෙත් යුද පිටියක් කරගන්න ඕන නැ නේ...:කවුරු කවුරුත් තමන් ගේ බුද්ධි මට්ටමේ හැට්යට විඥ්ඥාණය පහල කරගනිවි..

    ReplyDelete
  17. හොඳ සිංහල බෞද්ධයෙක් කවදාවත් කිසිම කෙනෙක්ට කිසිම ආගමකට නිගා කරන්නේ නෑ. කෙනෙක්ට වැරදුනොත් හොඳින් පැහැදිලි කරලා දෙනවා එතකොට ඒක අහන පුත්ගලයාගේ දැනුම් මට්ටම අනුව ඒ දේ එයා තේරුම් ගනීවි. මෙච්චර නවීන විද්‍යාවෙන් බුදු දහම සත්‍යයි කියල ඔප්පු වෙද්දීත් මිනිස්සු මිත්‍යාවන් පස්සේ යන්නේ ඇයි? ඔබ සැබෑ බෞද්ධයෙක් නම් මේකට පිළිතුරු හොයන්න. මිනිස්සුන්ව දැනුවත් කරන්න. නැතුව උගුර රහ වෙනකම් කෑ ගහල වත් කාටවත් ගහලවත් වැඩක් නෑ. අනික තමා බුදු දහම කියන්නේ දර්ශනයක් මිසක ආගමක් නෙමෙයි. දෙයක් අදහන්න කියල කවදාවත් කිසිම කෙනෙක්ට බල කරලා නෑ. කිසිම බෞද්ධයෙක් කිසිම දෙකට බැඳිලා නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ උන්වහන්සේ ගේ දේශනා නුවණින් විමසා බලලා සත්‍යයයි හැගෙනවානම් පිළිපදින්න කියල පිළිගන්න කියල.. මගේ යාලුවෝ ඉන්නවා අභිධර්මය අධ්‍යනය කරලා බෞද්ධ දර්මයේ වටිනා කම තේරුම් ගත්ත වෙනත් ආගම් වල අය. ඔබ සැබෑ බෞද්ධයෙක් නම් කසිම කෙනෙක්ට නින්දා කරන්න එපා හරියට සත්‍ය වටහා ගන්න. නැත්නම් ඔබ මෝඩයෙක් විදිහටයි අනිත් අයට පෙනෙන්නේ.

    ReplyDelete
  18. එකෙන්ම.. මචන් !!
    ජාතිවාදේ ආගම්වාදේ කරට අරන් අපේ මිනිස්සු අනෙත් අයට පහත් කරලා සලකනවා හෑම තෑනම වගේ දකින්න හම්බවෙනවා .... අපේ රටේ ත්‍රස්තවාදය ඈති වීම අරෑමයක් නෙමේ කියලා ඒවා දෑක්කාම හිතෙනවා...

    ReplyDelete
  19. ඔය සෙට් එකටම පිස්සු බ හාවෝ.... පිටියේලා පෙරමුනේලා මොහොමඩ්ලා තමා ජරා ගොඩවල්...
    උන් උපතින් එක එක ආගමේ නිසා ඒ ආගමට කතා කරනවා...
    පිටියේ මුස්ලිම් ගෙදරක් ඉපදුනා නම් ඌ අද මුස්ලිම්...රැවුලත් වවාගෙන

    ReplyDelete
  20. රතා හරි!
    මෙතක කෑගහ ඔක්කොම උන් ඒ ඒ ආගම් වල වුනේ උප්පැන්නේ තියෙන නිසා. ඒ ඇරෙන්න හැම ආගමක් ගැනම ඉගනගෙන, හරි දේ කියලා තියෙන්නේ මේ ආගමේ කියලා ආගමක් අදහන කවුරුවත් මෙතන නැතුව ඇති. වෙන ආගම් ගැන ඉගෙන ගත්තු අය ඇති හැබැයි එයාලා ඒවා ඉගෙන ගන්නත් ඇත්තේ අර උප්පැන්නේ තියන ආගමට වැඩි නැඹුරුවක් දීලා.
    අනික තමන්ට තමන් කැමති ආගමක් අදගන්න පුළුවන්. හැබැයි තවත් ආගමකට නිග්‍රහ කරන එක හොඳ නෑ කියන එක ඔය හැම ආගම්කම සදහන් කරලා තියෙනවා.

    ReplyDelete
  21. මම කොමෙන්ටුවක් දැක්කා ලංකාව පකිස්තානයක් බංගලි දේශයක් වුනොත් ඇති වැරැද්ද මොකද කියල.
    මෙයට මට සමහර වේලාවට එකඟ වන්නට සිදු වෙනවා.මොකද මා දන්න සමහර සිංහල අය දෙවෙනි නෝනව කැඳවා ගෙන එන්නෙ මුස්ලිම් වෙලා.හැබැයි ආගම වෙනස් කරන්නෙ නමට විතරයි.මුස්ලිම් ආගමට ගිහිල්ලා දික්කසාද නොවී තව බිරියක් ගන්නවා.මෙහෙම කරපු අය ගැන මම දන්නවා.ඒක වරදක්ද?
    කන්න බොන්න දෙන්න පුලුවන්නම් එහෙම කලාට ඇති වැරැද්ද මොකද්ද?
    බුද්ධාගමේ කියන්නෙ කිසිම දෙයක් නිත්‍ය නැහැයි කියල.ලංකාවෙ සිංහල ජාතියට විතරක් ඒ ධර්මතාවය අදාල නොවන්නෙ කොහොමද?

    ReplyDelete
  22. @කිඩෝ

    ඒ ගැන කතාකොරන්න වෙනමම කට්ටිය ඉන්නවනෙ බං, ඉතිං මමත් ඕක ගැන කතා කොරන්න ගියෝතින් වෙන්නෙ කාලේ නාස්තියක් , අනිත් එක සිංහලයාට දැනට තියෙන බරපතලම තර්ජනය වෙන ඉස්ලාම් ත්‍රස්තවාදී පිළිකාව ගැන ජනතාව දැනුවක් කරන්න තියෙන වෙලාව නැති වෙන එකයි. ඒනිසා මම ඒ ගැන කතා කොරන්නෙ නෑ.

    @Sabith

    මට මේ ලඟදි හම්බු වුනා ලංකාවේ මුස්ලිම් පල්ලියක ලොක්කෙක් කොරන දේශනයක්. ඒකෙදි ඌ කියාපි "ශ්‍රී ලංකා නමෝ නමෝ මාතා " කියන එක හරාම් කියලා. ඉන්දියාවෙත් මේ ප්‍රශ්නෙම ඇති වුනා. ඉන්දියාවෙ මුස්ලිම් නායකයෝ ෆට්වා එකක් ගෙනාවා "වන්දේ මාත්‍රංම්" කියන එක මුස්ලිම් අයට තහනම් කොරලා. මොකද මුස්ලිම් අය වඳින්න ඕනා අල්ලාට විතරලු. වෙන අයට බෑලු.

    එහෙම නම් තමුන් ඉන්න රටේ ජාතික ගීය වත් කියන්න ඉඩ නොදෙන ආගමක් කියාගත්තු ත්‍රස්තවාදය අදහගෙන අපෙන් ශ්‍රී ලාංකිකත්වය ගැන ප්‍රශ්න කොරන්න ලැජ්ජ නැද්ද ආයිබොං ? ඕකට තමයි කියන්නෙ උඹෙ විළිලැජ්ජ නැති කම කියලා.

    @ අනික් අයට ,

    ඔය ඉස්ලාමය කියන්නෙ ආගමක් නෙවෙයි. ත්‍රස්තවාදයක් . ඒකට ගරහන්න ඕන කෙනෙක්ට පුළුවනි.

    ත්‍රස්තවාදය හමුවේ තොපිලා ඔළුව නවාගෙන ඉන්නව නම් ඒ තොපේ නිවට කම. ලැජ්ජ වියව් බොලව් තොපේ නිවට කම ගැන.

    ReplyDelete
  23. මීගමුවේ කොල්ලෙක්Sunday, July 17, 2011 4:03:00 AM

    @ outsider - ලංකාව පකිස්තානයක් වුනාම වෙන එකම දේ තමා මේ ලෝකේ සිංහලයෝ ඉන්න එකම රටේ සිංහලයන්ට ඉන්න බැරිවෙන එක. තොගේ ගොන් මොලේට ඒක තේරෙයි තෝ ඉන්න පැත්තටත් මුස්ලිම් එවුන් ඇවිත් අවුරුදු 10 විතර යද්දී උන් ගමේ රජ වෙලා තොපිට ගමෙන් යන්න වෙන තැනට වැඩ සිද්ද වුනාම. මොකද මීගමුවේ අපි ඒක දන්නා නිසා. ඒක අත්විදින නිසා. බලං හිටපල්ලා. මුස්ලිම් උන් නුවර පැත්ත ආක්‍රමණය කරන දවස වැඩි ඈතක නෑ. අන්න එදාට තොපිට තේරෙයි. එදාට යන්න රටක දැන්ම හොයාගන තියාගනිල්ලා.

    ReplyDelete
  24. මචන් outsider,
    මම ගෙයක් හොයනවා අඩුගාණට ඔයාගෙ ගේ දෙන්න බැරිද? මට ලාබෙට ගන්න බැරිවෙයිද සහෝ උඹේ ගේ. ඔයාට ලෝක ස්වභාවය ගැන තේරෙනවනෙ. ඔය ගෙවල් විකිණෙනවා අලුතෙන් මිනිස්සු පදිංචි වෙනවා. ඉන්න මිනිස්සුන්ට යන්න වෙනවා. ඕකෙ උඹම ඉන්න ඕනෙ කියල දෙයක් නෑනෙ බං ඔන්න ඕක මට දීපංකො .

    ReplyDelete
  25. පිට්යේ අප්පු කියනදෙ තෙරෙන කොට කිඩොල රත්ගමයට කල්යාව් අවුට්සයිඩර් නම් තම්බ්යා කොහොමද ම්නිහගෙ කතව බ0ගලාදෙසෙ කියන්නෙ ලොකෙ දුසිත්ම රට නේදබන්

    ReplyDelete
  26. @ outsider මුගෙ මොලෙ ලෙඩක්ද මන්ද පකිස්තානෙ ගෑන බ0ගලි ගෑන ටිකක් ඉගෙන ගනින් එ හෙවෙන්නෙ මොන වදකියල ඔය අගමෙන්

    ReplyDelete
  27. අයියෝ පිටියෙ අප්පුද?චාටර් කේස් එකක්නේ...........!!!!!

    ReplyDelete
  28. ඔන්න බලපන් බනියත් එහෙනම් ලිව්වා හිට්ස් ගලන පෝස්ට් එකක් :P

    මොනව උනත් මමත් කැමති නෑ ඔය, මෙන්න මේක රිපෝට් කරහන් අන්න අරක රිපෝට් කරහන්, අපි සිංහල ඩෝ, අරකයි මේකයි කියලා

    ඉතින් හරි අපි සිංහල අනිත් උන් මුස්ලිම් ඉතින්, උන් වැඩි වෙනවා නම් වැඩි වෙද්දෙන් මොකද ලමයි හදන්නෙත් අපි නෙමෙයි උන්ට කන්න දෙන්නෙත් අපි නෙමෙයි

    ඔය වගේ කෑ ගහන උන් හින්දා තමයි උනුත් තව ෆෝම් වෙන්නේ, වෙනත් ආගමකට යන්න උවමනා නම් උන් යයි එහෙම අමාරුවක් නැති මිනිස්සු ඉදී, මම නොදනී කොටන්න කම්මැලී :P

    ReplyDelete
  29. @අප්පු : එක් එක්කෙනාගේ පෞද්ගලික මතයන් සමස්ත ආගමේ මතය නියොජනය කරන්නෙ නෑ..අනික ඔහොම කිව්වා කියල මං විශ්වාස කරන්නෙත් නෑ..උඹ හොඳ සිංහලයෙක් වෙන්න පුලුවන් මචං...හැබැයි මගෙන් උඹ, උඹෙන් එහෙම අහන්න මං කවුද කියලා අහපු එකෙන්ම තේරෙනව උඹ හොඳ ලාංකිකයෙක් නෙවේ කියලා...උඹ කියනවා නම් මුස්ලිම් වීම හා මං නියම ලාංකිකයෙක් කියලා කියන එක මගේ විලි ලැජ්ජ නැතිකම කියල මං ඒක පෙන්නන්න ලැජ්ජ වෙන්න නෑ..මොකද සිංහලයෙක් නොවුනට මාත් නියම ලාංකිකයෙක් නිසා..මෙක තමා මං මෙතන ලියන අන්තිම කොමෙන්‍ටුව..මොකද උඹල වගේ උන්ට තෙරුම් කරල දෙන්න උත්සහ කරල වැඩක් නෑ!

    ReplyDelete
  30. මුස්ලිම් එවුන්ගේ හැටි දැනගනිල්ලා මුස්ලිම් එවුන් බහුතරයක් ඉන්න පැත්තක ඉන්න සිංහල මිනිහෙකුගෙන්.

    ReplyDelete
  31. මං කාලයක් යටි රැවුල වවලා, උඩු රැවුල කපලා හිටියා.

    දවසක් පොලොන්නරු ගිය වෙලේ මහ අවුව නිසා ලේන්සුව ඔළුවේ බැඳගෙන කඩේකට ගොඩ වුනාම, මට ආචාර කලේ සලාම්-අළෙයිකුම් කියලයි.

    මාත් අලෙයිකුම්-සලාම් කියලා වැඩේ කරගෙන ආවා.

    ReplyDelete
  32. මෙච්චර කාලයක් අපේ මවුබිමට වසගතයක් වෙලා තිබුන කුරිරු යුද්ධෙ දැන් කාට කාටත් අමතක වේගෙන යනව වගේ..හැමදාම මේ ලස්සන රටට විනයක් වුනේ ඔය විදියට ජාතිවදෙ ඇදගෙන විකාර කියවපු මිනිස්සු නිසා තමයි..ඔය විදියට ජාතියක් සම්පූර්නයෙන්ම මේ රටෙන් එලවල වතෙයාලගෙ නිදහස සීමා කරලවත් සාමය අති කරන්න බෑ.දැන්වත් හමෝම ඒක තේරුම ගත්තොත් හොඳයි..!!

    ReplyDelete
  33. මම කොමෙන්ටුවක් දැක්කා ලංකාව පකිස්තානයක් බංගලි දේශයක් වුනොත් ඇති වැරැද්ද මොකද කියල.
    මෙයට මට සමහර වේලාවට එකඟ වන්නට සිදු වෙනවා.මොකද මා දන්න සමහර සිංහල අය දෙවෙනි නෝනව කැඳවා ගෙන එන්නෙ මුස්ලිම් වෙලා.හැබැයි ආගම වෙනස් කරන්නෙ නමට විතරයි.මුස්ලිම් ආගමට ගිහිල්ලා දික්කසාද නොවී තව බිරියක් ගන්නවා.මෙහෙම කරපු අය ගැන මම දන්නවා.ඒක වරදක්ද?
    කන්න බොන්න දෙන්න පුලුවන්නම් එහෙම කලාට ඇති වැරැද්ද මොකද්ද?
    බුද්ධාගමේ කියන්නෙ කිසිම දෙයක් නිත්‍ය නැහැයි කියල. ලංකාවෙ සිංහල ජාතියට විතරක් ඒ ධර්මතාවය අදාල නොවන්නෙ කොහොමද?

    ReplyDelete
  34. සිරාවටම මල ඇනයක් තමා.මම remove කලා මගේ FB acc එකෙන්.මේකා කියන විදියට මුස්ලිම් අය ඉන්න තහනම් මේ ලංකාවෙ.මාර සීන් එකක් තමා.සයිකො ඩයල්..

    ReplyDelete
  35. හනේ අම්මෝ..උඹලා ගහ මරාගනිල්ලා.. මම නම් නෑ ඔන්න :D

    ReplyDelete
  36. බංගලාදේශ් සහ පකිස්ථාන කියන්නේ ඔය සබිත් කියන විදිහට මහලොකුවට දියුණු රටවල් නෙමෙයි,
    රටවල් දෙකම මුස්ලිම් රටවල් වෙලත් සවුදියේ බංගලාදේශ් අයව සත පහකට ගණන් ගන්නේ නැහැ
    පකිස්තාන යටත් එහෙමයි.. එයාලටත් ලොකු පිළිගැනීමක් නැහැ
    ඒ මිනිස්සුන්ගේ නුගත් කම සහ එයාල මෙහෙ හැසිරෙන විදිහ බැලුවහම ඒ රටවල් දියුණුයි කියලා කියන්නේ කොහොමද කියල මට හිතා ගන්නවත් බැහැ
    මොකද ඒ ගොඩ දෙනෙක් තාම ගල් යුගයට පොඩ්ඩක් මෙහායින් තමයි ඉන්නේ
    ඒ වගේම මෙහෙ කසිප්පු පෙරුවත්, හොරකමක් කෙරුණත් ඒවාට හැමතිස්සෙම වගේ ගවෙන්නේ ඔය දෙගොල්ලෝ
    එතකොට ඒ රටවල් වලදී ඒවා හරාම් කියල ආගමෙන් උගන්නන්නේ නැද්ද දන්නේ නැහැ

    මම පළමුවෙනි වතාවට මේ බ්ලොග් එකට ආවේ
    පිටියේ අප්පු කියල තියෙන හැම දේම නැතත්, මේවයේ එක්තරා සත්‍යයක් තියෙනවා
    තම්බියෙක් කොහේ හරි අඩියක් ගැහුවත් ඊට පස්සේ එතන පල්ලියක් ගහගෙන තව පවුල් ගෙනත් දාගෙන උන්ගේ කොලනියක් හදනවා
    එක නැහැ කියන්න බැහැ, කොළඹ ඉඳගෙන සිංහල කොල්ලෝ එක්ක ඉඳගෙන නිදහස්ව හිතන මුස්ලිම් කොල්ලෝ නැතුව නෙමෙයි,
    සබිත් කියනවා ක්‍රිස්තියානි අයයි එයාලයි එක දෙයියෝ අදහන්නේ කියලා, එකම දෙයියෝ එවපු ප්‍රොෆෙටලව තමයි අපි අදහන්නේ කියලා
    ඒත් ඒක ක්‍රිස්තියානි උදවිය පිළිකෙව් කරනවා
    මොකද මුස්ලිම් ආගම ගොඩක් අන්තවාදී නිසා
    මම මේ පොස්ට් ඒක දාන්නේ මුස්ලිම් පාරාදීසේ ඉඳගෙන
    මාත් එක්ක වැඩ කරන සැකහැර මුස්ලිම් උන් කියනවා බුදු හාමුදුරුවොත් ඔය කියන මනෝ විකාර දෙය්යෝම එවපු ප්‍රොෆෙට් කෙනෙක් කියලා
    ඉතින් තවත් කුමන කතාද....
    මුස්ලිම් ජාතිය අපේ රටට ලගින්න ආපු ඒක නෙමෙයි ප්‍රශ්නේ
    උන් කපටි කමින් අපේ රට තවත් උන්ගේ මුස්ලිම් රටක් කරගන්න හොර වැඩ කරන එකයි
    ඒ වගේම අපේ රටේ පැරණි උරුමය නැති කරමින්, එම ස්ථාන වල උන්ගේ පල්ලි හදන එකයි නරක
    පිටියේ අප්පු සම්පුර්ණ උත්තරේ නොදුන්නට මෙන්න මේවත් ඔය උදවිය දැනකියා ගන්න ඒක හොඳයි, අම්බුළුවාවට මොකද උනේ, දීගවාපියට මොකද උනේ, තව අල්ලිරානි නටබුන් තියෙන ස්ථානය....
    අම්බුළුවාව බේරගන්න බැරි තැන තමයි ඒක සර්ව ආගමික ස්ථානයක් බවට පත් කරන්න සිද්ද උනේ
    මේ වගේ ගොඩක් තැන වලට සිංහල මනුස්සයෙකුට යන්නවත් බැරි තත්වයක් තියෙන්නේ
    ඒත් තම්බියෙකුට සිංහල ගමක් නගරයක් හරහා යන්න, ඉඩමක් ගන්න, කඩයක් කරන්න, ගෙයක් හදන්න කිසිම බැරි කමක් තියෙනවද
    මම ඒක පාරක් දැක්කා මාරයාගේ පොස්ට් එකක තිබුන, එයාල කට්ටිය ගිය වාහනේට පොඩි තම්බි පැටව් කෙල ගහපු හැටිත් කියලා
    ඒ මොකද ඒ ගමන් ගත්තු වාහනේ හාමුදුරුනමක් හිටපු නිසා
    ඔන්න ඔහොමයි ඔය තම්බි කොලනි වල තත්වය
    මෙන්න අදාළ ලින්ක් ටිකක් තියෙනවා බලන්න

    http://www.srilankantravellers.com/sinhala/2011/08/allirani-palace/

    http://ctkumara.blogspot.com/2011/05/blog-post_10.html

    https://sites.google.com/site/islamyanukumakda/shafiya


    ඒ වගේම හිතල බලන්න කලින් මැලේසියාව වගේ රටවලුත් බෞද්ධ රටවල්, ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ. දැන් තනිකරම මුස්ලිම්
    මේ විදිහට හිතන්න ගියොත් අපේ රටෙත් තව අවුරුදු 2400 ක් යන්න ඕනේ වෙන්නේ නැහැ
    ඊට ගොඩක් කලින්ම බුද්ධාගම අතු ගෑවිලා යයි

    ReplyDelete
  37. බනියො එකඑක කතන්දර කීයලා තියනවා එකඑකා.මතූපිටීන් අතගාලා බැහැර කරන්න එපා මෙක.මුස්ලිර්‍ම වැඩීවුන ගමන් උබටත් අරිනවා උබත් එක්ක නයිට ගහපු යාළුවෙත්.එහෙම වෙර්‍චච රටවල් ඔන තරර්‍ම තියනවා.මට වඩා ඉගන ගත්ත එකෙක් හින්දා උබට ඔක තේරැර්‍ම ගන්ඩ අමාරැ වෙන එකක් නැ.කවදා හරී උබ කැමතිද ඔයාගේ දරැවෙක් හර්‍මබයෙක්ට දෙන්න. අපිට තියෙන්නේ මෙ රට වීතරයි.ජාතිආලය සහ ජාතිවාදය කීයන්නේ දෙකක්.

    මෙ යන විදිහට තව වසර 20කින් රටෙ ජනාධිපතිපති මුස්ලිර්‍ම ඔයා එතකොට සනිපද

    ReplyDelete
  38. මම බුකියට ආව දවසේ ඉදන් කතා කලේ ඕවා තමා බන්..ඒත් අපේ ගමේ සිද්ධියෙන් පස්සේ මම සේරම නවත්තලා දැම්මා.මිනිස්සුන්ට දැනෙන්න කිසිම දෙයක් අද වෙනකම් ෆේස්බුක් හරහා ඔය කාටවත් කරගන්න බැරි වෙලා තියෙනවා.අපරාදේ කාලේ නාස්තියක් විතරයි....

    ReplyDelete
  39. එදා දුටුගැමුණු රජතුමා යුද්ධ නොකලා නම් අද මේක දෙමළ කොලනියක්..
    එදා සුද්දොන්ගෙන් රට නිදහස් නොකරගත්තා නම් අද මේක සුද්දන්ගේ කොලනියක්..
    අනාගතයේ මුසල්මානුවන්ගෙන් මේ ර‍ට බේරා නොගත්තොත් මේක හම්බ කොලනියක්..
    හොඳම උදාහරණය මාලදිවයින.. ඇෆ්ගනිස්තානය.. මේවා ඉස්සර බෞද්ධ රටවල්..අද බුද්ධ රූපයක් වත් ‍තියන්න දෙනවද?? සිංහල මිනිස්සුන්ට තියෙන එකම රට මේක..‍ කොටි යුද්ධ කරන්න තරම් මෝඩ උනා.. එත් මුසල්මානුවෝ එහෙම මෝඩ නෑ.. උන් දිනන්නේ කවදා හරි බහුතරයෙන්. මුස්ලිම් අන්තවාදියා (හැමෝම නෙමේ) බහුතරය ලැබෙන තාක් බො‍හොම සුහදව පණ දෙන්න වගේ ඉන්නවා.. බහුතරය ලැබුන දාක.. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරාවි.. ඊට පස්සෙ..

    1. රාජ්‍ය ආගම - ස්ලාම්
    2. රාජ්‍ය භාෂාව - අරාබි

    සිංහල බෞද්ධ උරුමය විනාස කරාවි.. අපි බෙදා හදාගෙන වන්දනා කරන ශ්‍රීපාදය උන්ගේ කරගනීවි.. සර්ව ආගමික සිංහලයන්ට අන්තිමට වෙන්නේ මූදට පනින්න තමා..

    පුලුවන් නම් මේවා වැරදියි කියලා ඔප්පු කරලා පෙන්නන්න.

    ReplyDelete
  40. මුස්ලිම්වරු බහුතරයක් වුනදාට නයිට ගහපු එවුන් තමයි මුලින්ම අරින්න එන්නෙ.මුස්ලිම්වරු සිංහල බහුතරයක් ඉන්න පලාත්වල එක්තරා ක්‍රමයකට ඉන්නෙ.හැබැයි ඒකට ඒ අයට දොස් කියන්න බෑ.මුස්ලිම්වරු විතරක් නොවෙයි දෙමල අය බහුතරය වුනත් එහෙමත් නැත්නම් චීන හරි රුසියන් හරි ප්‍රංශ ජර්මන් වගෙ ජාතියක් රටේ බහුතරය වුනත් සිද්ධ වෙන්නෙ එකම දෙයයි.

    දැන් අපි බලමු ඇත්තටම සිංහලයො සුලුතරය වේවිද කියල.මුස්ලිම්වරු 1%ක් 2%ක් වැඩිවෙලා නම් බහුතරය හදාගන්න අවුරුදු සියගනනක් යාවි

    මම මෙහෙමත් දෙයක් හිතනවා.අනාගතයෙදි ජාතිය ආගම වාගෙ සංකල්ප වලින් මිනිසා බැහැර වේවි කියලා.එහෙම කියන්නෙ මේ නිසයි
    තාක්ෂනයෙ දියුණුවත් එක්ක ඔය විශමතා අඩුවේවි

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.