Thursday, January 14, 2010

ජීවිතය මොන වගේද ? [මට හිතෙන හැටි]

ජීවිතය..@

මට හිතෙන විදිය

ජිවිතය කුරුසයක් වගේ..!
හැම දේටම හරස් වෙනවා..!


ඔයාලට හිතෙන්නෙ මොන වගේද ? :D
කමෙන්ට් කරන්න.

4 comments:

  1. අර කියන්නෙ ජීවිතය රඟමඬලක් අපි එහි නළුවො කියලා...

    මට හිතෙන්නෙනම් ජීවිතය කියන්නෙ චෙස් ක්‍රීඩාවක් වගේ. අපේ එක පොඩි ක්‍රියාවකින්, වැරැද්දකින් ජීවිතයෙන් පරාද වෙලා යන්න පුළුවන්. ගොඩාක් හිතල තමයි ජීවිතය ගෙනියන්න ඕනෙ. අපේ එකම ක්‍රියාවට එක එක වෙලාවට ලැබෙන්නෙ එක එක ප්‍රථිඵල....

    ReplyDelete
  2. ඔව් යාලුවා ඒක ඇත්ත

    ස්තුතියි ප්‍රතිචාරයට !

    ReplyDelete
  3. ජීවිතය කුරුසයක්, අපි හැමෝටම උසුලාගෙන යන්නම වෙන, කුරුසියක්.
    තවත් වෙලාවකට ජීවිතයේ අපි ගෙවන හැම දිනක්ම කාඩ් ක්‍රීඩාවක කාඩ් අතක් වගේ.., වාසි කාඩ් අතක් වගේම වාසනව අද කා අතේද ඒකෙනා දිනනවා.. අනෙක් එකාට ඇපත් නෑ.
    :D

    ReplyDelete
  4. @Ansh Lucky Sri Jay
    සිරාවට ! ස්තුතියි ප්‍රතිචාරයට!!

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.