අවාසනාවන්ත හාවාගෙ.. ජීවන රටාව.. යුනිකොඩ් කල විට..!!
අර කියන්නෙ ජීවිතය රඟමඬලක් අපි එහි නළුවො කියලා...මට හිතෙන්නෙනම් ජීවිතය කියන්නෙ චෙස් ක්‍රීඩාවක් වගේ. අපේ එක පොඩි ක්‍රියාවකින්, වැරැද්දකින් ජීවිතයෙන් පරාද වෙලා යන්න පුළුවන්. ගොඩාක් හිතල තමයි ජීවිතය ගෙනියන්න ඕනෙ. අපේ එකම ක්‍රියාවට එක එක වෙලාවට ලැබෙන්නෙ එක එක ප්‍රථිඵල....
ඔව් යාලුවා ඒක ඇත්ත ස්තුතියි ප්‍රතිචාරයට !
ජීවිතය කුරුසයක්, අපි හැමෝටම උසුලාගෙන යන්නම වෙන, කුරුසියක්.තවත් වෙලාවකට ජීවිතයේ අපි ගෙවන හැම දිනක්ම කාඩ් ක්‍රීඩාවක කාඩ් අතක් වගේ.., වාසි කාඩ් අතක් වගේම වාසනව අද කා අතේද ඒකෙනා දිනනවා.. අනෙක් එකාට ඇපත් නෑ.:D
@Ansh Lucky Sri Jay සිරාවට ! ස්තුතියි ප්‍රතිචාරයට!!
ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.
අර කියන්නෙ ජීවිතය රඟමඬලක් අපි එහි නළුවො කියලා...
ReplyDeleteමට හිතෙන්නෙනම් ජීවිතය කියන්නෙ චෙස් ක්‍රීඩාවක් වගේ. අපේ එක පොඩි ක්‍රියාවකින්, වැරැද්දකින් ජීවිතයෙන් පරාද වෙලා යන්න පුළුවන්. ගොඩාක් හිතල තමයි ජීවිතය ගෙනියන්න ඕනෙ. අපේ එකම ක්‍රියාවට එක එක වෙලාවට ලැබෙන්නෙ එක එක ප්‍රථිඵල....
ඔව් යාලුවා ඒක ඇත්ත
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට !
ජීවිතය කුරුසයක්, අපි හැමෝටම උසුලාගෙන යන්නම වෙන, කුරුසියක්.
ReplyDeleteතවත් වෙලාවකට ජීවිතයේ අපි ගෙවන හැම දිනක්ම කාඩ් ක්‍රීඩාවක කාඩ් අතක් වගේ.., වාසි කාඩ් අතක් වගේම වාසනව අද කා අතේද ඒකෙනා දිනනවා.. අනෙක් එකාට ඇපත් නෑ.
:D
@Ansh Lucky Sri Jay
ReplyDeleteසිරාවට ! ස්තුතියි ප්‍රතිචාරයට!!