Monday, November 9, 2009

Maya install කරමු.

   ගොඩක් කට්ටියට තියෙන ගැටලුවක් තමයි Maya මෘදුකාංගය  install කර ගන්න එක. මේක ගොඩක් අයනම් දන්නවා ඒ උනාට Maya පලමුවෙම්ම පටන්ගන්න කට්ටියට නම් මේක ටිකක් අමාරුයි. අමාරුයි කිව්වාම බය වෙන්න එපා. පොඩි වැඩක් කරන්න තියෙන්නෙ. ඉතින් කතාව ඇති අපි බලමු කොහොමද මේක හරියට install කරගන්නෙ කියලා.



01.  පලමුව ඔයා  Maya DVD හො CD එක ආදාරයෙන් ඔයාගෙ පරිගනකයේ windows තිබෙන partition එක මතට ස්ථාපනය කරගන්න. 

(මෙම මායා මෘදුකාංගය ස්‍ථාපනය වෙන්නේ ඔබගේ C:\ එනම් වින්ඩෝස් ඇති partition එකටයි. ඔබට පරිගනකයේ ඉඩ පිලිබද ගැටලුවක් පැනනැගුනහොත් වෙනත් partition එකක් තෝරාගත හැක. මම මෙය සකසා ඇත්තේ windows ඇති partition එකට ස්ථාපනය කරන ආකාරයටය. ) 

02. ඉන්පසු එම windows partition එකේ FLEXLM යනුවෙන් Folder එකක් නිර්මාණය කරගන්. ( C:\FLEXLM )





03.   පසුව ඔයාගෙ Maya  CD හෝ DVD එක ඇතුලෙ තියෙන crack folder එක open කර ඒකෙ තියෙන  aw හා awkeygen කියන File දෙක copy කරගෙන ඔයා නිර්මාණය කරපු FLEXLM නම් Folder එකට Paste කරගන්න.








04.  ඉන්පසු ඔබ Start > Autodesk > Common Utilities > FlexLM License Utilities කියන මෘදුකාංගය open කරගන්න. (මෙය මායා සමග ස්ථාපනය වේ)


05. එහි System Settings යටතේ ඇති Ethernet Address කියන එක තුල ඇති අකුරු ටික Copy කරගන්



06.  නැවතත් ඔබ FLEXLM යනුවෙන් නිර්මාණය කරගත් Folder එක තුලට ගොස් එහි ඇති aw File එක right click කර open with ගොස් එය notepad එකකින් open කරගන්න.
 



    එවිට ඔබට මෙසේ දිස්වේවි..
 



07. මෙහි ඇති your_host කියන කොටස ඉවත් කර ඔයා copy කරගත් Ethernet Address එක past කරගන්න. පසුව එය save කර close කරන්න.
   

08. ඉන්පසු එම aw file එක awkeygen කියන file එක උඩට ඇදගෙනවිත් අතහරින්න 





එවිට ඔබට දිස්වේවි කලුපාට command line එකක් ඇවිත් නැතිවී යන ආකාරය



    දැන් ඔයා Maya  Open කරලා බලන්න එය Open විය යුතුය.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

4 comments:

  1. PC එකේ NIC එකක් නෑ එතකොට (Ethernet Address) මොකෝ ක‍රන්නේ?

    ReplyDelete
  2. @ sanxyadix blog

    මායා වල Crack කරකනකොට අනිවාර්‍යායෙන්ම Ethernet Address එක අවශ්‍යයි. ඔයාගෙ computer එකේ මෝඩම් එකක් තියෙනවද ?
    මට ඔයාගෙ Computer එකේ විස්තර ටිකක් කියන්න මම එතකොට උදව් කරන්න බලන්නම්.

    NIC කිව්වෙ මොකද ?

    ReplyDelete
  3. මොඩම් එකක් තියෙනවා drivers නෑ, intel piv 2.4 dual core CPU, 256MB VGA, 1GB RAM, 160GB hard disk(25GB in C:\ & 14GB free)Win XP sp2 දාල තියෙන්නෙ
    NIC කීවෙ Network Interface Card මගෙ mother board එකේ NIC එකෙ drivers නෑ.vista තියෙනකොට ඔක්කොම drivers තිබුනා XP දැම්මට පස්සෙ මොඩම් එකයි නෙට්වර්ක් කාඩ් එකයි ගන්නෙ නෑ.

    ReplyDelete
  4. හරි මොඩම් එකේ Drivers නැති එක තමයි අවුල. ඔයාට මොඩම් Drivers හොයාගන්න වේවි. දැනට ඔයාගේ Ethernet Address එක fffffff කියලා ඇත්තෙ. Drivers install කරන්න එතකොට හරියාවි.

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.