- 2 වසරෙ පොඩි එකෙක් <හිතන්නෙ> අපෝ ඊයා..
- බිස්නස් කාරයෙක් <හිතන්නෙ> සල්ලි උල්පතක්
- දෙමාපියන් <හිතන්නෙ> මිනිමැරුමක් වගෙ
- ඉස්කොලෙ ගුරුවරු <හිතන්නෙ> ලෝකෙ තියෙන වැරදිම වැඩේ
- 10 වසරෙ දික්කලිසම් අදින කොල්ලො <හිතන්නෙ> කෙල්ලෙක් දාගන්න එක තමා ගේම..
- මල්ලි <හිතන්නෙ> XXX
- අලුත් කෆල් එකක් <හිතන්නෙ> ශහ් මෙක තමා ජිවිතෙ
- පරන කෆල් එකක් <හිතන්නෙ> මොන කරුමක්ද මෙක
- බැදපු එවුන් <හිතන්නෙ> ජිවිතෙම ඉවරයි.
- පොලිසිය <හිතන්නෙ> ස්ත්‍රී දූශණ වගේ
- නීතීඥයො <හිතන්නෙ> නඩු නඩු
- හාමුදුරුවො <හිතන්නෙ> කාමෙසුමිච්ඡාචාරා
- කෙල්ලො <හිතන්නෙ> කොල්ලො අපෙ පස්සෙන් එන්න ඔනි..
- ෆිල්ම් හදන උන් <හිතන්නෙ> පේමන්ට් එකෙ හරි විකුණ ගත්තැහැකි
- බ්ලොගර්ස්ල <හිතන්නෙ> හිට් තියෙන්නෙ මෙව්වටනෙ..
ද හාවා..෴
.
කොහෙද බන් ආදරේ ගැන ලිව්වම හිටි තියෙන්නේ.. වල් කතාවක් ලියපන් බලන්න හිට් කොහොමද බලන්න.. :P
ReplyDeleteබැනියම් බනියා මරු පෝස්ටුව ඈ :)
ReplyDeleteඔබට ජයෙන් ජය!!!!!! :)
බුහහා..:D
Delete:D :D
ReplyDeleteආදරේ නම් අනේ මන්දා ඉතින්
"බ්ලොගර්ස්ල හිට් තියෙන්නෙ මෙව්වටනෙ.."
ReplyDeleteඅනිවා ඩෙෆා :D
අයි හේට් ලව් ස්ටෝරී..
ReplyDeleteමැරියං ලව් ස්ටෝරී..
නෙදකිං ලව් ස්ටෝරී..
කෙරුවාවේ තරියා (හිතන්නේ) එලොවටත් නැති මෙලොවටත් නැති මල ඉලවුවක්
අනේ බනියෝ ඔය --ත තමා මාව කෑවේ
ReplyDeleteඇත්තම ඇත්තයි කතාව... මෙක කියෙව්වහම ජිවිතේම එපා වුනා... ලව් කරන එකත් ලෙසි නැහැ..
ReplyDeleteආදරේ ගැන ලියලා හිට්ස් වැඩි කල හැකිද?
ReplyDeleteලියලා බලන්න ඕනේ ලව් ස්ටෝරියක්......
ReplyDeleteඅනේ මන්දා ඕයි.........වල් කතා තරම් නම් නෑ
ReplyDeletehttp://lapayagerasakatha.wordpress.com/
ReplyDeletemamath add ekak damma onnnnn
This comment has been removed by the author.
ReplyDeleteඋඹ සිරා පෙරක්නෙ මචං. මම දිගටම උඹේ පෝස්ට් කියවන්න එනවා.
ReplyDelete