Saturday, April 7, 2012

ඉරණම්කාරී


අනේ පිං අයියේ.. මාව බේර ගත්තට..
ඔයාගෙ නම මොකක්ද නංගි ?
සෙනුරි..
හරි නංගි පස්සෙ කතාකරමු.. ඔයාගෙ ගෙදර නම්බර් එක මොකක්ද?
මම ඈ දුන් නම්බර් එකට කතාකලා.. ගැහැනු කටහඩක්
හෙලෝව්?
මේ සෙනුරිගෙ කවුද?
ආ අම්මා.. ඇයි ඇයි එයාට මොකද ? කවුද මේ කතා කරන්නෙ ?
ආ අම්මෙ.. එයා මේ කලන්තෙ හැදිලා .. පාරෙ හිටියා.. පාර කියන්න මං ගෙදරට එක්ක එන්න..
අනේ දෙයියනේ..
අපේ දුරකතන ඇමතුම විනාඩි කිහිපයකින් අවසන් විය.. මම ඈගේ නිවස යැයි කී තැනට පැමිණිලා..
ගෙට්ටුව ලග කාන්තාවක් හා පිරිමියෙකු කලබලෙන් බලන් ඉන්නවා..

මේ සෙනුරිගෙ අම්මද?
ඔව් මහත්තයා.. ඔයා කවුද..? කෝ සෙනුරි..
සෙනුරි කාර් එකේ ඉන්නවා.. එයාට පොඩි කරදරයක් වෙලා..
මොකක්? ඒ කාන්තාව හඩාවැලපී කාර් එක දෙසට දුවන්නට විය.. මා ඇගේ පසු පසින් දිවගියෙමි

.................
මොකක්ද දෙයියනේ අපිට මේ උනේ..??? අනේ මගේ අහිංසක කෙල්ල..

කලබල වෙන්න එපා අම්මෙ.. ගිය දේ ගියා..
මට පාරෙ යද්දි විලාපයක් ඇහුනා.. සද්දෙ එන පැත්තට දිව්වා.. මම එනකොට පිරිමි 4 දෙනෙක් එයාව වටකරගෙන හිටියේ.. මං එනකොටත් එයාව විනාශ කරලා ඉවරයි..
සමහර විට උං මෙයා මරන්නත් හිතන් ඉන්න ඇති.. උං එක්ක මම ගහගත්තා.. උන් මටත් ගහලා පැනගත්තා..

................
මාස කිහිපයකට පසු..




අම්මෙ මං සෙනුරිව විවාහ කරගන්න කැමතී.. අම්මලා මොකද කියන්නෙ?

මොකක් ? මහත්තයෝ මේ කෙල්ලව අනාත උනා.. මහත්තයා ඒක දැන දැන ඇයි මේ අමාරුවෙ වැටෙන්න යන්න හදන්නෙ..?

ඒක අම්මා ගැටලුවක් කරගන්න එපා.. මට එයාගේ පිරිසිදු බව ගැන අදාල නැහැ.. අනික මම දැක දැක ඒ දේ සිද්ද උනේ.. මට සෙනුරි ගැන සැකයක් නැහැ.. එයා අනාත උනා.. සමාජෙන් කොන් වෙන්න දෙන්න බැහැ.. මං එයා බලා ගන්නම්..

අනේ මම දන්නැ මහත්තෝ.. මහත්තයා පුදුම මනුස්සයෙක්.. මේ පිනම ඇති බුදුබව ලබන්න..!! ඈ දෑත් එක්කර මට පිං දෙන්න විය..
...............

තවත් මාස කිහිපයකට පසු..

මචං වෙඩින් එකෙ වැඩ සිරාවට උනානේද?

ඔව් බං.. මං හිතුවට වඩා හොදට උනා..

සෙනුරි පට්ට ලස්සනයි මචං.. උඹෙ ලක් එක.. එත් බං.. ඇයි rape කරපු කෙල්ලෙක්ම බැන්දෙ උඹ ?
 මං උඹෙ හොදම යාලුවා වෙලත් ඒකට හෙතුවක් කීවේ නැනේ ???

සෙනුරිව කවුරුවත් rape කලේ නැ බං.. ඒක මමයි කලේ..
එයා මගේ GF.. :)

නිමි...෴

43 comments:

  1. මරු ක්‍රමේ යකෝ.....අම්මපා උඹව අදහන්න වටිනවා...මමත් රේප් එකක් කොරන්න ඕන

    ReplyDelete
    Replies
    1. රේප් කරන්න ඕනෙම නැහැ. රේප් කලා කියලා කිව්වත් මදැයි :D

      Delete
  2. වෙනසක් නෑ... හතරදෙනෙක් රේප් කලා වගේ ඇති... :)

    ReplyDelete
  3. අලේ අප්පේ මේ බනියවනම් තියන්න වටින්නේ නෑ...

    ReplyDelete
  4. පිස්සු හැදෙනවා..... බනියගේ කෙල්ල වෙන කෙල්ලට බඩුම තමා.මෙයාගේ කන්දෙකේ හිට මොලේ

    ReplyDelete
  5. යකඩෝ මුගෙ සරුවාංගෙ පුරාම මොල්......... නොදෝකිං විතරක්

    ReplyDelete
  6. මරු කොරමෙ...

    කියවපු පොතක තිබුන කෙල්ල කියනව තමන්ගෙ ගෙදරට කොල්ලව අතඅරින්න බැරි හේතුව විදිහට ළමයෙක් හම්බුවෙන්න ඉන්නව කියල :)

    ReplyDelete
  7. ෂැහ්... කෙල්ලගේ ගෙදරින් අකමැති උනොත් පට්ට ප්ලෑන් එක... වැඩේ හරි ගියොත් උඹට කැමරාවක් දෙඤ්ඤංකෝ. :D :D

    ReplyDelete
  8. මගුලයි ! ලේ විලයි !

    ReplyDelete
  9. පට්ට අයිඩියා එක! මට කරන්න වැඩක් තියනවා! දැන්නං නැන්දම්මට බෑ කියන්නම බෑ! ස්තූතියි බනියා! උඹ තමයි මෑන්!

    ReplyDelete
  10. කුප්ප හාවෙක්නේ ඩෝ
    රේප් කොරාගෙනම බැන්දා හොඳ මිනිහත් උනා

    ReplyDelete
  11. අද ඉඳං උඹෙන් උපදෙස් ගන්න එනවා..
    GF කෙනෙක් නැති නිසා, වෙන කෙල්ලෙකුට ඕක අත්හදා බැලුවොත් හරි යයිද?

    ReplyDelete
  12. උඹනම් ඒකත් කරයි බැරිම වුනොත්... වල් හාවා...

    ReplyDelete
  13. බනියටත් මරු අදහස්නේ එන්නේ.. මේ ක්‍රමේ ගෙවල් වලින් අකමැති වෙන කපල් වලට උපදෙසක් විදිහට දුන්නනම් හරි..

    ReplyDelete
  14. මුලින්ම කෙල්ලෙක් හොයාගෙන ඒකිගෙ කැමැත්ත අරගෙන හිටපන්කො!:P

    ReplyDelete
  15. බනියාගෙ මොලේ.කෝ මේකෙ දාලා නෑනෙ කතාවට නම දුන්නෙ හිමා කියලා.කෝ ප.ලි. කියල හරි දාන්න :P

    ReplyDelete
  16. උඹ දාගනිංකො පෙම්වත් උපදේශන සේවාවක්.

    ReplyDelete
  17. මූත් දකින්නෙ එසේ මෙසේ හීන නෙමේ :P

    ReplyDelete
  18. නියම කතාව බනියො.........

    ReplyDelete
  19. යකෝ බනියා දියුනු වුනු තරම . . ..

    @බීට්ල් . . දාපන් පහක් . . .

    ReplyDelete
  20. මූට මොනම විදියකිංවත් කෙල්ලෙක් සෙට්වෙන්නෙ නැතිපාර දැං වෙන ලයින් එකකින් එන්ටර්වෙනවද මන්දා ???

    ReplyDelete
  21. මරු කථාව,අනාගතයෙදි වටිනවා.

    ReplyDelete
  22. එළ ටෙක්නික් එකක්! :D

    ReplyDelete
  23. අම්මපා බනියෝ උබටත් හිතෙන එවා

    ReplyDelete
  24. නෙද්දකිං වල් හාවා!!!

    ReplyDelete
  25. මේ මුගෙ හිතේ ඇත්තටම තියන ඒවා තමා,,,
    මෝඩ හා තඩියා,
    ඕවා කරාට හරියන් නෑ ගොනෝ.

    ReplyDelete
  26. අඩෝ හාවට එන අදහස්... :D :D මේක ඇත්තමද.. ආ චැට් එකේදි දවසක් මගෙන් එක එක ඒව ඇහුවෙ :P

    ReplyDelete
  27. මරු වැඩේ ට්‍රයි කොරන්න විදියක් නෑනෙ.
    කලින් කිවුව නම් මොකෝ වෙන්නෙ?

    ReplyDelete
  28. අඩේ යකෝ....මුටත් හිතෙන දේවල්...නරකම නෑ වැඩේ.. හැබැයි පුතෝ කෙල්ලගෙ ගෙදරින් තමන්ව අදුර ගන්න කලින් වැඩේ කරන්න ඕනේ....මම කිව්වේ කෙල්ල යාලු වෙලා ඉන්නෙ උබ එක්ක නම් කෙල්ලගෙ ගෙදරිනුත් ඔය සම්බන්දෙට කොක්ක දායි කියල හිතෙනව නම් කරන්න හොද වැඩේ....එත් rape කොරන්ඩ හොද නෑ බන් ...එහෙම කිව්වම විතරක් ඇති....

    ReplyDelete
  29. අනේ මන්දා... වැඩේ නම් එල. ඒත් බොරු කියලා හිත් දිනා ගන්න 1 හරි නෑ නේද? ඈත්ත එලිවුන දවසට මල ජන්ජාලයයි...

    ReplyDelete
  30. අඩෝ මාත් කොරන ඕනේ ඕක :D පට්ට මෙතඩ් එක

    ReplyDelete
  31. මරු අදහස්නේ මෙව්වා ඈ.දාමු පත්තරේ ඇඩ් එකක් ....හරිගිය පසු ගාස්තුව ගෙවන්න...

    ReplyDelete
  32. මූටත් හිතෙන ඔල්මොරොන්දං

    ReplyDelete
  33. ට්‍රයි කරල බලන්ටෝන මාත්. ආ හුටා... එහෙම කරන්න කොහිද කෙල්ලෙක්? :P

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.