Thursday, January 12, 2012

තෙල් ඉතිරියට අමතරව හයිබ්‍රිඩ් එකකට ජීවිතයේ ලොකු වෙනසක් කල හැක :)

"තෙල් ඉතිරියට අමතරව හයිබ්‍රිඩ් එකකට ජීවිතයේ ලොකු වෙනසක් කල හැක" :)

මෙන්න මෙහෙම මම ස්ටෙට් එකක් දාලා තිබ්බා අද.. ඕක දැකපු මහත්මයෙක් මෙහෙම ඇහුවා (චැට් එක) හිනා වෙන්නෙ එහෙම නැ ඕං, ඒ මහත්මයා මට වඩා දැනුම  අතිං පොරක්.. (කාර් ගැන දන්නැති උනාට) :D
සාහිත්‍යට, බ්ලොග් කරණයට ලැදි කෙනෙක්.. එයාලා තමා සිංඩී කියන දේ හදුන්වලා දුන්නෙත්.. සමහරු නම් දන්නවා ඇති.. එත් නම කියන්නැ මම පුලුවන් නම් හොයා ගන්න.. :D

.............

(ඔහු)

ආ බනී
මොකද්ද හැබෑට හයිබ්‍රිඩ් එකක් කියන්නෙ

(මම)


hybrid car
:D

(ඔහු)
කාරෙකක්ද
ඔහ්
:D
හ්ම්හ්ම්

(මම)

ow ow :D
http://automobiles.honda.com/insight-hybrid/price.aspx?Model=ZE2H7CEW
මෙන්න මේකක්

(ඔහු)
ohh
i see
:D

(මම)
:D

(ඔහු)
මං හිතුව නිකං සාස්පානක් වගේ දෙයක් කියල තෙල් ඉතුරු කරනව කිව්වම
:D

(මම)
ROFL :D :D
හාහාහාහා :D

(ඔහු)
මම මේ උය උය ඉඳල ආපු ගමන්
anyways
I have no idea about cars
:D

29 comments:

  1. ane deyyane baniya tharama hybrid car gana status dala nathuwa athi hybrid car hoyagaththu ekawath. muge thaththa aston martin ekak wage gaththoth api facebook twitter log wela iwarai :-D

    ReplyDelete
    Replies
    1. ඉතිං කොන්ද කෙලින් තියං, නම දාලා ඕක කියපංකො.. :D

      Delete
  2. හෆෝයි... මේ ඔහු හොයන්න එපැයි සේරටම කලින්. :D අදමද මන්ද මෙහාට ආවෙ.. ආයෙත් එන්නම්. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හොයන්න බලන්න :D ස්තූතියි ආවාට.. :D

      Delete
  3. ඔච්චර කිව්ව එකේ නමත් කිව්ව නම් තමා හරි.... :DD

    ReplyDelete
  4. සිංඩ් හඳුන්වලා දුන්න කෙනා කිව්වාම පොඩ්ඩක් හෝඩුවාවක් එනවා. ඒත්.... මම හිතන කෙනා වෙන්න බෑ. ෂර්ලොක් හොම්ස් වත් හිටියානම්.

    ReplyDelete
  5. ඔය හයිබිඩ් ගනන්ද බන් බනී

    ReplyDelete
  6. තෙල් ඉතුරු කරගන්න කාර් එකක් වෙන්නම ඕනැ නෑ කියල දැන් කාටත් තේරෙනව ඇති

    ReplyDelete
  7. කොහොමද දැන් සාස්පානෙමයි තෙල් ඉතුරුවෙන්නේ කියලා කියන්නේ?
    Toyota Hybrid වැඩක් නෑනේද?Honda එළ!

    ReplyDelete
  8. https://mail.google.com/mail/?ui=2&view=bsp&ver=ohhl4rw8mbn4

    මෙතන තියෙනව බනියගෙ හයිබ්‍රිඩ් කාර් හා ඒ ගැන මූ දාන ස්ටේටස් වල බොදුටු පැත්තක්


    "සත්‍යේ සටහන බුද්දියේ විමසුමට"

    ReplyDelete
    Replies
    1. http://mamaiarui.blogspot.com/2012/01/blog-post_10.html

      හදිස්සියට වැරදි එකක්නෙ ඔබල තියෙන්නෙ... මෙන්න බඩු... :D

      Delete
  9. උඹේ ඉමෙල් කොමද අපි බලන්නෙ ඇ ? :D

    ReplyDelete
  10. මේ හයිබ්‍රිඩ්ඩ නිසාවත් බනියට කෙල්ලෙක් සෙට් වේවා!

    ReplyDelete
  11. "මම මේ උය උය ඉඳල ආපු ගමන්"

    උයන් කන කෙනා ගැනනෙ ඔය කියන්නෙ...

    ReplyDelete
  12. කමක් නෑ බොලව්නේ මේ අහංසක කොල්ලගේ ආසාවනේ

    ReplyDelete
  13. අලේ මන්දල්ලෑ මට විල්බැරැක්කයක්වත් නොමැත

    ReplyDelete
  14. තෙල් ඉතුරු වෙනව නං බලපං ඇංජිමේ ලෙඩක් ඇති

    ReplyDelete
  15. උඹ හිතන් ඉන්නේ හයිබිඩ් එකක් ගත්තා කියලා උඹ හරි මිනිහෙක් කියලද, උඹට හයිබිඩ් ගෙන ඇර වෙන දෙයක් ඇත්තෙම නැද්ද ලියන්න. ලියන්න වෙන දෙයක් නැත්තම් නැට්ට *කේ ගහගෙන වාඩිවෙලා හිටපන් හාවෝ. බ්ලොග් කියෝන උන්ගේ කාලේ කන්නේ නැත=ව.

    ReplyDelete
  16. ඔය ගැන කතා කරන්න එපා, මොකද උඹ අරං දීලා නැනෙ මචං.. :) ඉතිං උඹ කාලේ කාගන්න මේක කියෙව්වෙ මොකද ?
    වෙන දේවල් ලියලා තියෙනවා.. බලාපං :)
    අපරාදෙනෙ එත් වටිනා කාලය නේද ?

    ReplyDelete
  17. මේ ගැන හිතලද පොඩි මෑන්ට කෙල්ලෙක් සෙට්කරලා දුන්නොත් හයිබ්‍රිඩ් එකක් දෙනවා කිව්වේ.

    ReplyDelete
  18. ඔය පොර ඔබාවත් ජය්යාවත් වෙන්න බෑ.

    henryblogwalker the Dude

    ReplyDelete
  19. මම හිතුවෙ හය්බ්‍රිඩ් දෙයියංගෙ පිහිටෙං මේ වතාවෙ වත් උඹ ගොඩ යන්න ඇතියි කියල

    ReplyDelete
  20. මට මතකයි Hybrid ආපු කාලේ ගොඩක් අයට අවුල් මොකක්ද යකෝ මේක කියලා.

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.