Saturday, January 7, 2012

මල වෙඩිමයි.. අවු 3 යි.. O_o

ජය වේවා bunny.. ඔල්ද බෙස්ට් වල් හාවා..!!මයි කන්ගඩුලෙශන් බනියා..
අම්මට හුඩු #@*% බනියා.. එළ ඇ..

ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි
ස්තූතියි ස්තූතියි..

අද ඇත්තටම සතුටු දවසක්.. මං ඉතිං ඒක සැමරුවා.. පාටියකුත් දුන්නා.. රු 200 ගත්තෙ වතුර එක දෙන්න, ඒක වෙනම කතාවක්..  :D :D
අද සතුටු වෙන්න හෙතුව.. මයේ බ්ලොග් එකට අවු 3 ක් පිරෙන්නෙ අදට.. මේ අවුරුද්දෙ කිසිම පොස්ට් එකක් නොදා නලිය නලිය උන්නෙ මේක දාන්න ඔනී නිසාමයි..
අද තිබ්බ gtg එක ගැන දැම්මෙ නැත්තෙත් ඒක නිසාමයි :D එහෙම බැලුවාම නිකං ආර්ත්මාර්තකාමි වගේ.. ඒත් තිං මොනා කරන්නද නේද ? :D

      බ්ලොග් එක ගැන කවදා ලියන්න බැරිද.. ඒ වගේද අද දවස.. 7 වෙනිදා. අම්මේ අමතක වෙන්නැ ජිවිතෙට.. මයේ කකුලෙ තාම වැලි අෆ්ෆා.. හෝද ගන්නත් ලෝබයි :D




 ඇත්තට අද ගහන්න තරම් මඩ නැ (මගේ ගිණුමට බර ගානක් පගාව ඇවිල්ලා තියෙන්නෙ ::D:D)

උදේ පාංදර අලි ජංජාලෙ.. මම් කුකුලා කරේ තියාන හරියට 8 වෙද්දි ගාල්ලෙ බස්ටැන්ඩ් එකේපාලම උඩට අවා.. සෙට් එකක් උන්නා.. කොම කොම හරි දවල් වෙද්දි ඔක්කොම වගේ අවා.. මායි පොඩි මැනුයි ගියා කෑම ඔඩර් එක බාර දෙන්න.. ගිහිං එද්දි පාලම උඩ උන්න අපේ ඇවුන් ටික පොලිසියෙන් එලවනවා..
අනේ බුදු පුතේ වදින්නම්.. පාලම අලවලා වගේ තියෙන්නෙ.. වැඩිය ඕක උඩ ඉන්න එපා.. කඩා වැටුනොත් අපරාදෙනේ කියලා..
මට තිං මේක දැක්කාම මලේ මල.. මම් පොලිස්කාරයාට ගහන්නත් ගියා.. ඔය නලිං කාරියවසම් තමා පැනලා අල්ල ගත්තෙ එපා බං එපා.. පවු අරුං කියන කතාව ඇත්ත තමා කියලා.. නලියා නැත්නම් අරූ අද දැඩිසත්කාරේ.. ඉතිං අපි පහලට බැස්සා..

උදෙන්ම ආපු සෙට් එක.. :D
ඊට පස්සෙ ආපු උංගේ නම් ටික ගන්න ඔනි නිසා.. මම් හදපු ඩොක් එකේ ප්‍රින්ට‍ අවුට් එකක් ගන්න කියලා කඩවල් 2-3 කට ගියා.. කොහෙද.. එකක් වත් ඇරලා නැ.. අන්තිමේ ඇතැරලා දාලා අවා එන්න.. ඇවිල්ලා නිකමට වගේ ලැප් එක අදින්න බෑග් එක ඇරියා.. අම්මට සිරි.. ලැප ගෙනැල්ලා නැනේ O_o
අයියේ මෙන්න මේකෙ තියෙන එක ප්‍රින්ට් කරග්න ඔනි කියලා එතැන කඩේ ලැප අදින්න ගියා නම් කොන්ක්‍රිට් කියලා බලන්නැ එතැන පලං යනවා අනිවා :D
අපේ ගැණු ළමයි උන්න නිසා තිං අතිං ලියව්වා අන්තිමේ :D
 
නොකියා ඉන්න බැරි කතා ටිකකුත් තියෙනවා..

වෙනි අයියා අලි පාර්සලයක් දුන්නා.. දීලා කියනවා.. මචං හාවා.. උඹ අර x අදුරනවද ? ඔව් බං අයියෙ මොකද සීං එක? අඩෝ මේ ලවු ලෙටර් එක දියං බං..
අඩෝ මෙච්චර අලි පාර්සලයක් ? ඔව් බං පොතක් ඇතුලෙ දාලා තියෙන්නෙ ගෙදරිං දැක්කොත් හරි නැනෙ.. :D

.........
ඔක්කොම නටලා ෆන් අරන් කාපු බීපු තැන් අස් කරලා දාලා, ගෙදර එන්න එන කොට තමා මාරම අප්සට් එක :-/

අඩෝ අසෙලයා ගියේ නැනේ ?
ඌ පල්ලෙහා බං.. නැ බං ඌ පාගලා ගියා උඩ ඇත්තෙ..
පල ඩෝ ඌ උඩ කියක් ඔට්ටුද..
1000 ක් ඔට්ටුයි.. ඌ පහල..
නැ යකෝ ඌ උඩ ගියා දැක්කෙ නැද්ද ඌ ඉස්සර වෙලා ගියා..
හරි හරි යමල්ලා ගිහින් බලමු..
 .. අම්මට සිරි හාවා..  අපි මෙච්චර බැස්සද බං?
ඒක තමා මේ මාත් කල්පනා කලේ..
ටිකක් දුර ශොට් කට් එකෙන් පැමිණි.. වෙනි, බුල්ටො, හාවා etc :D
යනවා යනවා පඩිපෙලේ ඉවරයක් නැ.. එන කොට මතකයි මුල්ම හරියෙ තිබ්බෙ කලුගල්.. එක තැනකවත් කලු ගල් නැනෙ.. ඔක්කොම පඩිපෙල් ? මගුලයි මේං අලි ගේට්ටුවක්..?
අම්මට උඩු.. මෙතැනට කොහෙන්ද යකෝ ගේට්ටුවක් අවේ ? O_O
යකෝ  උදේ ආ ඩිංගට පඩි පෙලකුත් දාලා ගේට්ටුවකුත් දාලද ?
නැ යකෝ තොට එච්චර වෙරිද ? නොදොකිං මුසලයා.. මේ බලහං මේ පඩි දිය සෙවෙල් කාලා..

අම්මට සිරි ඔව් නේන්නන්..
අඩෝ පාර වැරදිලා ඩෝ .. මගුලයි.. කමක් නැ ඕම පැනපං ගෙට්ටුවෙන්.. 
අනේ ඉතිං දන්න සියල්ල වැඩ දාලා ගෙට්ටුවෙන් පැන්නා මාත්.. (අඩෝ වැටෙන් පැන්නා කියලා කියලා තිබ්බොත් මරනවා හරියේ) :D :D
.........

අද අවාසනාවන්තම සිද්දිය උනේ අපේ කිඩෝ මලයට.. ඇත්තම කිවොත් ඌ තමා හැමදේම හොයලා බලලා කෙරුවේ.. ඌට ඉතිං ගෙදරින් එන්න දුන්නැනෙ.. :-/

පසු විපරම් වලිං හොයා ගත්ත විදියට කේස් එක මේකයි.. කිඩොට එන්න එපා කියලා කේස් එක දාලා තිබ්බත් තව ටිකක් නාහෙන් ඇඩුවා නම් එන්න දෙනවා.. ඒත් මේ අපේ අභිතයා වැඩේ කාලානේ..

ඇන්ටි.. කිඩෝ පුතා එවන්න අපි පරිස්සම් කරගන්නම්..
අනේ පුතේ ඒක නම් කරන්න අමාරුයි..
බය වෙන්න එපා ඇන්ටි "සිහිනයත්" එනවා කිවානේ..

ආ සිහින පුතා එනවද ? ඒ පුතාට ටිකක් විසේ නේද ? එහෙනම් එවන්න බැ කොමත්..

.......


ඉතිං අද දවසේ සුපිරිම ෆන් එකක් ගත්තා.. ආපු හැමෝටම ස්තූතියි..
ආයේ අපි සෙට් වෙමු..!

ආයෙ කියන්න ඔනි.. මගේ බ්ලොග් එක හදන්න උදව් කරපු ඩැනියාට එහෙම ස්තුතී කරන්න ඔනි.. ඌ නිසා තමා මම් බ්ලොග් ලියන්නෙ..
තව මේක බලන, මට කමෙන්ට් කරන "උඹ" . "උඹ" නිසා තමා මං මේක ලියන්නෙ..!! :)

එහෙනම් මට ජය වේවා.. !! ලෝක විනාසේ උනේ නැතෝත් තව අවු කිපයක් මේක අදින්න ඔනි :D


..

53 comments:

  1. මගේ සුබ පැතුම් බනියා..ඒ වගේම සුපිරි ෆන් අද

    ReplyDelete
  2. සුභ පෑතුම් අය්යේ.අපිට පාර්ටියක් ඕන. අද දවසනම් සෝයි හොදේ

    ReplyDelete
  3. බනියා.. උබට සුබ පැතුම්.. දිගටම ලියහන්.. හමුවීමට ලැබීම සතුටක්.. :D

    ReplyDelete
  4. අප්පද බොල වල් බනියා...

    හිතේ පතුලෙන්ම නැගෙන මෙව්වා එක බාර ගනින් මලේ...
    සද්ද නොදැම්මට උඹලා තමා අපි ලියන්න එනකොටත් මේවයේ එහෙ මෙහෙ හක්කලං කොරගෙන අනිත් උන්ටත් හයියක් වෙලා හිටියේ..මං ඒ දවස්වල හිතුවේ නැහැ උඹ ඔච්චර හිච්චි එකෙක් කියලා..දැන්නං පුතා ලොකුයි තමා..ඒත් ඉතිං මං කියන්නේ දැනට අවුරුදු දෙහෙකට විතර කලින් කතානේ...

    කොහොම උනත් ඕන වෙලාවක මරාගන්න වගේම ආයේ ඊ ළග තත්පරේදී ඒ කිසිම දෙයක් නැතිව හිනා වෙලා කතා කරලා ඉන්න උඹේ හිතවත්කම මං බොහෝම ඉහළින් අගේ කරන දෙයක්...

    හැමදාටම මේ හිතවත්කං තියාගෙන දිගටම ලියාගෙන යමං..දන්නවනේ පුළුවන් හැම වෙලේම මං එනවා උඹේ ලිපි කියවන්න...උඹට ජය හා සතුට...


    අඩේ වෙනියා එකම එක පොටෝ එහෙක විතරනේ හිටියේ..ඌ පොතත් අරං මාතරවත් ගියාද..?

    ReplyDelete
  5. මගේ සුබ පැතුම් බනි

    වැඩිය මඩ ගහල නැති නිසා උබ බේරුනා නැත්තන් අර ෆැන්ටා බිල වෙරි වෙච්ච වීඩියෝ වැටෙන්න තිබ්බ

    ReplyDelete
  6. මඩ මදි මම හිතුවේ මීට වඩා ඇති කියලා,,අනේ අර අසරන කීඩෑවා,,උබටවත් බැරි උනා නේ අරගෙන යන්න,,,ඌව හැලුවේ,,ඌ අද දවසෙම කොල ලයිට් හිටියේ,,, සුභ පැතුම් ආ අරවා එකට

    ReplyDelete
  7. අඩෝ අදට තුනයිද ?
    තන්තෝසයි ඈ . .
    මගේ සුභ පැතුම් පිලිගනින් මේ සමඟ . . .
    ජය වේවා . .. !

    ReplyDelete
  8. සුබ පැතුම් බනියා !
    බලපාන අපිට එන්න බැරි උනානේ මෙච්චර ළඟ ඉඳලත් !

    ReplyDelete
  9. මගෙනුත් කූල් සුභ පැතුම් බනිස්.....මහෙ හෙන සීතලයි...කූල් කිව්වෙ ඒකයි හරිද?

    ReplyDelete
  10. ඒකනෙ මේ වගේ ජේස්ඨ උත්තමයෙක් ඉදියනෙ සංවිධායක මන්ඩලේ...

    අර අභේපාල නයෙක් ඇරියා... නව පරම්පරාවලු... ඔන්න මමනම් ඒකෙ... මාස හතයි...

    :D

    සුභ පැතුම් බනියෝ...

    ReplyDelete
  11. අහ්! වල් හාවා :D උඹ තුනකුත් පහුකරා එහෙනම්හැ :D එළ එළ කන්ග්‍රැට්z මතං :D

    ReplyDelete
  12. මදැයි කාටවත් කියන්න එපා කියලා බෝකර් වැඩක් කරව ගන්න ගියා !
    මරනයා ඔට්ටු අල්ලපු රු. 1000/= දුන්නෙ නෑ නේද ? අඩෝ මරනයා ! මැරෙන්න ලේස්ති වෙයන් හරිය ?!
    @ මාරයා - අපේ ෆොටෝ ගත්තෙ නෑ බන්z...බනියා එහෙම ! හරි පවු ඈ..! කමින්ග් සූන් ඉන්න !

    ReplyDelete
  13. මට සමාවෙයන් කිඩෝ මං හිංද උඹට එන්න බැරි උනානං.. අභිය කිව්ව විදියටනං එහෙමයි වෙලා තියන්නෙ.. ආතල් එක ගැන මම ආයෙ කියන්නෙ මොකටද... එක වචනයයි..
    පට්ට !!!!

    ReplyDelete
  14. එලම තමයි ඔන්න ඔක්කෝටම උනුසුම් සුභ පැතුම්....

    ReplyDelete
  15. සුභ පැතුම් වල් බනිස්!

    ReplyDelete
  16. අඩේ උඹේ තුනට මෙන්න මචෝ සුභ පැතුම් වැස්සක්. :D

    ReplyDelete
  17. දෙක තුන වී තුන හතර වන්නට ප්‍රාර්තනා කොරමි........!

    ReplyDelete
  18. අවුරුදු තුනට සුභ පැතුම්...

    ReplyDelete
  19. සුබ පැතුම් අය්යා!!!

    ReplyDelete
  20. මයි කන්ගඩුලෙශන් බනියා..
    අම්මට හුඩු #@*% බනියා.. එළ ඇ..

    ReplyDelete
  21. අවුරුදු 3ට සුභ පැතුම්!
    ඒ අවුරුදු 3ට තාම කෙල්ලෙක්ව සෙට් කර ගැනීමට නොහැකි වීම පිළිබඳ මගේ කණගාටුව..
    ඒ වගේම ගාල්ලේ මෙව්වා එකක් සංවිධානය කරලා අපිට මෙව්වා කරන්න අවස්ථාවක් ලබාදුන් පිනෙන් බොට කෙල්ලෙක් සෙට් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා :D

    නදී අක්කේ මොකෝ මේ පොඩි එකා නාකියෙක් කරන්න හදන්නේ :D

    ReplyDelete
  22. ඇඩෝ බනියා.

    උ‍බේ අවුරුදු තුනේ මෙව්වා එකට මෙන්න මගෙන් අරවා එකක්.

    යකෝ ‍බොලං. ඇයි මෙච්චර සැර බාල කරලා ලියලා තියෙන්නේ.

    උබට ජය.

    බුල්ටෝ.

    ReplyDelete
  23. ඒ පිස්සු කත කියවන්න එපා... සිහිනයාට බයිට් එකට කියපු දේවල් සීරියස් කරන්න එපා බොලව්....

    බනියා.. උඹට සුභ පැතුම්...

    ReplyDelete
  24. බනිය ප්ලේස් එක නම් මරු ඈ...ඇයි දන් නෑ එදා සුද්දො අඩු...ඒ වගේ ලස්සන තැන් බලන් යන් නැතුව මෙන් මෙහෙ සුද්දො රවුං ගහනව....කොළඹ කොටුවෙ...මේ කොටු ලබ්බෙ මොන පිංතූරු ගන්නවද මන්ද පලකො වැදගත් තැනකට...

    ReplyDelete
  25. සුභ පැතුම් එහෙනම්...

    ReplyDelete
  26. මගෙනුත් සුභ පැතුම් ඔන්න!!!!

    හයියෝ මට එන්න බැරි ව්උනානෙ.. ජේ ජේ වගේ නිකන්.. අවුලක් නෑ..කොළඹ එකටනම් අනිවා එන්න ඕනෙ..:D

    ReplyDelete
  27. සුබ පැතුම් බනියා....

    ගමනේ විස්තර ටිකත් එළ ඈ...
    තව ෆොටෝ ටිකක් එහෙමත් තිබ්බනම් තවත් පංකාදුයි

    ReplyDelete
  28. හපිට කොයිද පූසො බැදපු මාලු.

    තුන ට සුභ පැතුම!

    ReplyDelete
  29. සුභ පැතුම් කොල්ලා. තවත් චිරාත් කාලයක් ඇදගෙන යන්න හයිය ලැබේවා :))

    ReplyDelete
  30. සුභ පැතුම් බනියා මලේ...

    ReplyDelete
  31. බනියෝ මගෙයි පවනිගෙයි පින්තුරේ එවන්න හොදේ.. :)))

    ReplyDelete
  32. කියෙව්වෙ නැතය. උබලා අපි එන්ට කලින් පන් අරගත්තා මදිවට මගේ බත් එකත් කාලා... කක්කා ය. තුඃ..

    අවුරුදු 3 මෙව්වා එකට සුබ පැතුම්...

    ReplyDelete
  33. වල් හාවා... ජය වේවා...!!!

    ReplyDelete
  34. මට දුටු සතුටු තමයි අප්පා ඊලග අවුරුද්දෙවත් බැරියැ නේද හ්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  35. සුභ පැතුම් බනියෝ..
    එක නෙවෙයි..උඹ එහෙනම් අර මගේ ලැප අරන් මක්කයි කොරේ???
    O.o

    ReplyDelete
  36. සුභ පැතුම් Banny මල්ලි
    ගමනේ විස්තර අපූරුයි....කියවද්දි අපට ආසයි...විනෝදයකටත් වැඩිය ඔය එකමුතු කම ආඩම්බරයක් දකිනකොට....
    තව ඉදිරියට තව තව යහ දේවල් සිදුවේවා!

    ReplyDelete
  37. නියමයි...සුභ පැතුම්...කෝ පිංතූර මදිනේ......ඔය කොළඹ තියන්න යන එක ගැන දන්න විස්තරයක් අපිටත් කියන්න ඈ...

    ReplyDelete
  38. තුනට සුබ පැතුම්..
    දිගටම ලියන්න. ජය වේවා. !

    ReplyDelete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. සුභ පැතුම් බනියෝ...
    ගෙට්ටුවත් ලෙසටම තිබිලා තියෙන්නෙ.සතෝසයි.ඊලග එකටවත් එන්න බලමු.

    ReplyDelete
  41. සුභපැතුම් ඔන්න. ඉරිසියා කොරලා වැඩක් නෑනෙ ගෙට්ටුවට. ලබන පාර බලම්

    ReplyDelete
  42. ලස්සන බ්ලොග් එකක්. ඔයා හුඟක් ලස්සනට ලියනවා මල්ලි. දිගටම ලියන්න. හැමදාම මේ පැත්තට එන්නම්. සුභ පැතුම් ඔයාට.

    අඩෝ වල් බනියා.... රුපියල් 20කට මීට වඩා කඩේ යන්න බෑ යකෝ.

    ReplyDelete
  43. සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා කිවුවා එහෙනං...!!! සුභපැතුම්..!!!

    ReplyDelete
  44. සුබ පැතුම් වේවා බනියෝ.....

    ReplyDelete
  45. උඹ ලියපං. අපි ඉන්නවා කියවන්න.

    ReplyDelete
  46. සුභ පැතුම් බනියෝ...අලි කැමරාවක් නම් උස්සගෙන හිටියා.. :) කෝ අෆ්ෆා පොටෝස්..:P

    ReplyDelete
  47. සුභ පැතුම් බනී මල්ලියෝ.. එදා දවස නම් මරු... :D

    ReplyDelete
  48. ස්තූතියි ස්තූතියි

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.