මේ කතාවට පවුන්ඩේශන් එක වැටෙන්නෙ (සිමෙන්ති මිල කාලේ නෙවේ) මගේ අර දුප්පත් කැමරාව ගත්තු කාලේ.. ඒකෙන් ගත්තුවා බලන්න ඔනි නම් මෙතැනට යන්න (not for sale "ණයට") :D
ඉතිං අපේ අක්කලාගෙ ගෙදර තිබුනා පිරිතක්.. ඔකේ ඡායාරූප වැඩ බාර දුන්නෙ මට.. පොටෝ ටික අල වෙලා තිබ්බොත් බෙල්ල මිරිකන සයිස් එකට තමා අපේ අක්කා උන්නෙ.. ඉතිං මාත් ගානට වැඩේ කරලා දුන්නා..! අල උනත් ඉතිං edit කරන්නෙ මං නේ... (සැයූ: edit = delete) හික් හික් :P
ඉතිං ඔන්න මං කැමරාව එල්ලගෙන ඒකට මේකට හරව හරව කර කව කව පොටෝ ගන්නවා.. මෙන්න එනවා අංකල් කෙනෙකුයි එයාගෙ අල්ලපු ගෙදර කොල්ලයි හති දදා.. අංකල් එක්සසයිසස් කරන්න ගිහින්..
හෆ්ෆච්චියේ අපේ තාත්තාගෙ යාලුවෙක්ලු.. දැක්ක කල්ලු.. අවුරුදු 18 විතර පස්සෙලු දැක්කෙත්.. ඇදිලා ගිහින්ලු.. අදුර ගන්නත් බැරි උනාලු.. ඉවෙන් වගෙලු අල්ල ගත්තෙ.. (අම්මපා ඒ අංකල් පිටරට බලු කම්පැණියකද දන්නැ උන්නෙ)
ඉතිං මං ඔය වැඩිහිටයන්ගෙ කතාවලට හොට දාලා හොට කොට කර ගන්නෙ මොකටද නේද ? ඔයාලා දන්නාවනේ මං කොච්චර හොද අහිංසක හාවෙක්ද කියලා නෙද ? (මොකො නිකං) :D
මං ඉතිං ගියා වත්ත පහලට.. මල් ගස් වල පිංටූල ටිකක් ගන්න.. අර ඉතිං හාවාට වදුරා අහු උනා වගේ තමා.. කැමරාව ලැබුනාම :D
මෙන්න ටිකක් වෙලා යද්දි අර අංකල් එනවා වත්ත පහලට.. අම්මියෝ... මගේ හාට් පල්ස් එක ඩබ්ලබ් සවුන්ඩ් එක වෙනුවට ටක ටකස්... ටක ටකස්... වොයිස් එකකට ශිෆ්ට් වෙලා වගේ.. අංකල්ට ටිකක් ප්රොපෙශනල් ලුක් එකක් තිබ්බෙ.. කවුද දන්නෙ අතවරයක් කරාවිද කියලා.. හම්මෙහ්.. කෝකටත් කියල මං උඩ පැත්තට ආවා.. දැන් මල් වල පොටෝ ගන්නවා හෝ ගාලා..
ඕං අංකල් කතාවට ආවා..
අංකල්: පුතාට මතකද මාව ?
මං: නෑ අංකල් (අනේ මගේ කට.. මූ මං ඉපදුනු දවස් වල සූප්පුවක් ගෙනැල්ලා දීලා එකෙන් කුක්කු බීවාද ඇහුවා වගේ කතාවක්නේ)
අංකල්: ආ ඒක තමා.. මං තාත්තා දැක්කෙත් අවුරුදු 18 විතර පස්සෙනේ..
මං: ඒකනෙ අංකල්.. මං ඉතිං ඉපදිලත් අවුරුදු 2 යිනේ..!!
අංකල්: අෆ්ෆච්චියේ චූටි කොල්ලෙක් නෙවැ..
මං: කොහෙන්ද අංකල් ?
අංකල්: ඒක නෙවෙ පුතා.. ඔය කැමරාව කීයක් උනාද ?
මං: ලොකු ගානක් උනා අංකල්.. අහවල් රටේ අයියා ගෙනාපු කැමරාවක්නෙ.. මට නිකං වගේ දුන්නෙ.. පොඩි ගානකට.. :D
අංකල්: ශහ්.. උඩින්ම ලාබයි නෙවැ..
මං: ඔව් ඔව්..
අංකල්: මටත් තියෙනවා පුතා කැමරාවක්.. හැබැයි මේකට වඩා ලොකුයි..
මං: DSLR එකක්ද අංකල් ?
අංකල්: නැනැ පුතා.. විඩියෝ කැමරාවක්.. බෙස්ට් කොලිටි.. ආයෙ උපරිමේටම තියෙනවා..
මං: ආ අංකල් මේක විඩියෝ කැමරාවක් නෙවෙ හැබැයි (අම්මපා මං මූව මරණවා)
අංකල්: ඒ උනාට පුතා අරකේ විඩීයෝ නම් මරු ඇ.. මං අහවල් රටේ ඉන්න කාලේ කැමරා ගැන අහවල් ඩිප්ලෝමා එකත් කලා.. අහවල් ක්ලාස් එකටත් ගියා.. අපිට ඒවා ඔක්කොම free ඉගැන්නුවේ..
මං: ශහ්.. මරුනෙ අංකල්.. මං නම් ක්ලාස් වලට ගිහින් නැ. හිතෙන විදියට තමා පින්තූර ගන්නෙ..
අංකල්: කමක් නැ පුතා.. තනියෙම තමා ඉගෙන ගන්ටොන.. කෝ පොඩ්ඩක් දෙන්න බලන්න ඔය කැමරාව..
මං ඉතිං කැමරාව දුන්නා.. අංකල් කැමරාව එහාට හරවනවා මෙහාට හරවනවා.. හැඩ බලනවද මංදා..
ටිකක් වෙලා ගිහින් අහනවා..
පුතා.. මේක කොතැනින්ද ON කරන්නෙ ?
පාලි:
මේ උඩ කතාව මතක් උනේ.. මගේ අහිංසක කැමරාවෙ චූටි අවුලක් ඇවිල්ලා.. ගන්න පොටෝ සුදු වෙනවා.. තව රොසුලොශන් අඩුයි වගේ හැම තැනම ඩොට් ඩොට්.. ඉතිං දන්න සියල්ල සිල්ප සතර දාලා බැලුවා බැලුවා.. හදා ගන්නම බැහැ.. අෆ්ෆච්චියේ නිකමට වගෙ බැලින් නම් ලෙන්ස් එක පුරාවට ඇගිලි පාරවල් :D :D

PirateBunny෴
.
ඔව් අර අරන් තිබ්බෙ පොටෝ පැහැදිලි නැති ගතියක් තිබ්බා තමා බනියෝ
ReplyDeleteමං තොට කැමති ඔන්න ඔය ගතියට තමා බනියෝ... ගොන්කං කරනවා මදිවට ඒවා තව පුරාජේරුවට ලියනවා...
ReplyDeleteඊටත් වඩා මොන තරං ජාති කිව්වත් ඔහේ ඉවසගෙනත් ඉන්නවා.. ඉඳලා හිටලා ඉතිං බැරි මරගාතෙම ගේමට සෙට් උනත් තත්පර ගානක් ඇතුලත ආයෙමත් නා ගන්නවා.. උඹ හොඳ පොඩි එකා බං...
හැබැයි ඉතිං වරදකට තියෙන්නේ හත් අවුරුද්දක ඉඳන් ලිව්වත් ලියන්න තියෙන බොලාගේ කම්මැලිකම තමා...ඒත් ඉතිං උඹ ලියන ඕන කෙහෙල්මලක් මං තාමත් කියවන්න ආසයි...
කියන්ට හිතුනු සේරම මාරයා කියලානේ...:-)
ReplyDeleteදිගට කියවන්ට ආසා හිතෙන විදිහට ලියන එක දස්ස කමක්....
ඇහ්...ඒකද බොල අර පින්තූර කලු කොලේ....තෝව තියන්න වටින්නෑ
ReplyDeleteහික්ස්..... අර අංකල්ට තියෙන්න ඇත්තෙ වෙන මොකක් හරි...
ReplyDeleteමාරයියට එක තනක් වැරදුනා... පොඩි.. ?? මුගේ කොහෙද පොඩි... සරීරයේ ඕනෑම තැනක් ඇදල කැපුවොත් කුන්ඩ හට්ටියෙන් එකයි...
ReplyDeleteග්රීස් හාවා.. ලියන්න කම්මැලිවෙන්න එපා... ඉගනගනින් ඩෝ මගෙන්.. :P
නෝන්ඩි ගොඩා....යි.....
ReplyDeleteoka lens shutter eka awulak, serves karana tenakata dunnama hada ganna puluwan.
ReplyDeleteමේ සීන් එක මතකයි මතකයි වගේ උඹ එදා ගාල්ලෙදි කිව්වා නේද මේ සීන් එක
ReplyDeleteමට වැටහුනේ උබ අතවත් හෝදන්නේ නැති එකෙක්,,ඔය ලෙන්ස් එකට වැඩි ආයුශ නෑ
ReplyDeleteඇත්තටම ඉතින් අර තියනවා කියපු වි කැ එක තාම ඔන් කරලාවත් නැතුව ඇති, නරකද පොඩ්ඩක් කථා කරලා බැලුවනම් නිකන්ම හරි අඩුවට හරි ගන්න පුලුවන් වෙයිනේ
ReplyDeleteඅර අංකල්ගේ ඩිප්ලෝමා එක හොයලා බලන්නම වටිනවා...
ReplyDelete