Thursday, August 18, 2011

උඹට කෙල්ලෙක් ඕනෑමනම් හොයලා දෙන්නම්කො...!

ඔන්න ඔහොමයි හිට් වැඩි කරගන්න පුලුවන් ජාතියේ මාතෘකා දාන්නෙ.. තෙරුනානේ ? :D
(තාත්තා බැන්ඩ් එකේ මං ආස කරන සිංදුවක..(අරාබිය) චූටි කොටසක් ඔය..)

මාතෘකාව වගේම.. අන්තර්ගතයත් හොල්සිම් වගේ ඉස්තරම් වෙන්ටොන.. ඒක නිසා මෙහෙම කියන්නම්.. මේක..
කෙල්ලෙක් යාලු කරගන්න කොට ඇත්තටම මේක මාර වැදගත් වෙන ටිප් එකක්.. හොදට අහගන්න..

අපි දැන් හොද ලස්සන හුරුබුහුටි.. රූමත්.. cute  කියලා හිතෙන කෙල්ලෙක් දැක්කාම.. නිකං මොකදෝ වෙනවානේ ? නේද :D සෝ එයා In a relationship නෙවේ නම්.. මෙන්න ෆෝන් නම්බර් එක දෙන්න උපක්‍රමයක්.. :D


 මුලින්ම ඔයා එයා චැට් එකට ඇදලා ගන්ටොන.. හරිද.. ඊට පස්සෙ.. බයිලා ටිකක් ගගහා ඉන්නවා.. (key කඩනවා) (not mal) ඊට පස්සෙ..  මොකක් හෝ දෙයක් ගැන වලියක් දාගන්නවා.. අපි චැට් එකක් ආකාරයෙන්ම  මේක පැහැදිලි කර ගම්මු..

කෙල්ල : හූම්...
කොල්ලා : මූකලං බස්සි..
කෙල්ල: නැනැ Eagle..
කොල්ලා: එහෙමනම් ඊගල් වගේම කැ ගහන්න..
කෙල්ල: ක්‍රැක් ක්‍රැක්..
කොල්ලා: අෆෝ කාක්කෙක් වගෙනේ.. :D
කෙල්ල: එහෙමනම් කොමද කැ ගහන්නෙ හරියටම ?
කොල්ලා: ඒක චැට් එකේ කියන්නෙ කොහොමද  ?
කෙල්ල: ඒකනේ..
කොල්ලා: හා ඔයා කැමති නම් මට කෝල් එකක් දෙන්න එහෙනම් 071 92##### (වැදගත් නම්බරයක් මේක හරී) :D
 

කෙල්ල: :P
..................................................
ඔන්න ඔහොමයි.. දැන් පැහැදිලිනේ ? කෙල්ල කැමති නම්.. අනිවා කෝල් එකක් දේවි.. :D අත්දුටුවයි..ප්‍රත්‍යක්ශද මංදා :D
කරලා බලලා රිසාල්ට් එක කියන්නකො :D

සෑයූ : මේක නංගිලා.. අක්කලා නම් අත්හදා බලන්න ගිහින්.. තියෙන යාලු කමුත් නැති කරගන්න එපා ඔන්න :D මොකද අද කාලේ කෙල්ලෙක් නම්බර් එක දුන්නොත්.. අනිවා ඒ කෙල්ල වල් කෙල්ලෙක්..ගානට දානවානේ..  සෝ එහෙම උනොත්.. මේ හාවා වගකීම බාරගනු නොලැබේ.. :D






















එහෙනම් අපි කැපෙනවා..
හැපි මල් ටයිම්.. :D

Piratebunny






.

20 comments:

  1. Replies
    1. මමනම් ‍මෙන්න ‍මෙ‍තෙන්ටවත් කියල වශියක් කරගන්න හිතුව බන් කරල බලනව දන්න යාලුවකුටනම් හරි ගිහිල්ල බන්www.nomileguru.blogspot.com

      Delete
  2. ඔන්ලයින් ගුටි කන්ට වෙනව ඕව්ව කරන්න ගිහින්..( මම බනියාගේ ගෑනු සතාව යාලු කර ගත්තෙමි );)

    ReplyDelete
  3. කොල්ලෙක්ට පුළුවන්නම් කෙල්ලෙක්ට නොම්මරේ දැන්න ඇයි කෙල්ලෙක්ට බැරි කොල්ලෙක්ට නොම්මරේ දෙන්න? කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් ආදරේ කියන හැඟීම දෙන්නගෙන් ඕන කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පුළුවන් නේද? එහෙම නම් උඹ ඔය කියලා තියන කතාව සෑහෙන්න අසාධාරණයි නේද?

    හරි දැන් උඹ මේ උපදෙස් දෙන්නේ මට කියපං බලන්න උඹ කෙල්ලෝ කී දෙනක්ට ඔහොම නම්බර් එක දීලා තියනවද? ඒ කෙල්ලන්ගෙන් කී දෙනෙක් උඹට කතා කරලා තියනවද?

    ReplyDelete
  4. :D ඔය විදියටම චැට් කරාවිද බං :D

    ReplyDelete
  5. මේකාට මක් වෙලාද මන්දා මල් හාවෙක් වෙලා ඒ ගමන....

    ReplyDelete
  6. මෙතඩ් එක හරිගියෙ නෑනෙ හාවො... දැන් මොකෝ කරන්නෙ.

    ReplyDelete
  7. අනේ මන්දා.. ඔව්වා කරලා අපේ බනියට හරි ගියැයි ඉතින්...

    ReplyDelete
  8. අත්දැකීමක් වගේ?

    ReplyDelete
  9. කරලා බලන්නම්.
    බනියා මල්ලිගේ ෆෝන් නම්බර් එකේ ඉතුරු ටික දුන්නා නම් තමා හොද !!!!

    ReplyDelete
  10. ඕකනං ගුටි කන්න වෙන වැඩක්... මේ හාවා කියන එව්වා ට්‍රයි කරන්න හොදනෑ මූ ට්‍රයි කරලා කෙලවුන ප්ලෑන්ස් තමා මේකා අපට දෙන්නෙ... අහ් මේ ඔයිට වඩා හොද වැඩක් තියනවා හැබැයි ඉතින් කොල්ලෙක්ට වඩා කෙල්ලෙක්ට තමා ඒක වැඩ කරන්නේ ඔය මොකක් හරි මෙගා ටෙලියක කෙල්ලෙක් විදිහට තත්පරගානකට නම්බරේ පේන්න් තියන්න අර ADK කොලුවට වුනා වගේ හැරෙන්න කලින් කෝල් පිරෙන්න ඒවි (මේකනං අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි)

    ReplyDelete
  11. හික් හික්..බාල වැඩ...උඹට ඕනම නම් දෙන්නම් අලුත් ඒවා...උඹ ඔය අවලම් වැඩ කරන්න යන නිසා තමා අර කෙල්ලත් තෝව මග අරින්නේ..

    ReplyDelete
  12. මේක නම් කරලම බලල කියපු එකක් අනිවා

    ReplyDelete
  13. හොල්සිම් නෙවේ බොල ඉන්සර්ට් සිම්.. චැහ්.. ඔයටික කොරන්න කලින් කතාවට අල්ල ගන්න එපෑය... ඒක කොරන්නෙ කොහොමද කියපිය...

    ReplyDelete
  14. මොකද මේ මලයා මේ දවස් වල කෑදරේ වටේම කැරකෙන්නේ.........

    ReplyDelete
  15. muta mokada may wala thiyenna :-?
    hodata hitapu ekana... :(

    seethala ayya

    ReplyDelete
  16. මූ හාවෙක් නෙව නරියෙක්....

    ඔව්වා ටැස් කල බලලද ඔය කියන්නේ...?

    ReplyDelete
  17. නම්බරේ දෙන්න ඕනේ නම් කෙලින්ම දුන්නා නම් ඉවරනේ කෙල්ලට..කැමති නම් කතා කරයි..නැත්නම් නිකම් ඉදි..කෙලින් වැඩ එපැයි බනියෝ...හෙහේ...

    ReplyDelete
  18. හරි ගිහින් තියෙනවද?? :D

    ReplyDelete
  19. හර්ශ ගිහාන් විශ්වජිත්. වයස 17යි මම.අවන්ක කෙල්ලෙක් හොයනවා මගේ නම්බර් එක 0772455986

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.