Sunday, May 29, 2011

මූන් පුබ්බලා

අඩෝ

මොකො ඩෝ ?

(link) මේකි නිලියක් ද?

පික්සුද බං
මං වැලක නම් දැක්කා ඔය වගේ එකියක් :D:D
අපේ වයසෙවත්ද බං ?
අෆෝ ෆේක් යකෝ. පෙන්නැද්ද.. 
Interested In Women
උබටත් මොකක් හරි චීත්ත කැල්ලක් දැක්කොත් හරි.. පැණි හලන්න..!
නොදොකිං..

දන්නේ නෑ 
මාධ්යවේදී

අපෝ
චාටර් බං
පැණි හද යද්දි
කරගැටයක් කැඩුනොත් ?
ඉදලා හමාරනේ :D

හික්
:)
ඒකි නිකන් මූන් පුබ්බලා වගේ

ඒ කවුද බං ?

දන්නේ නෑ..මාද්යවේදිනියෙක්ලු

අනේ මොන මංගල්ලයක්ද
එකිගේ මූනේ ඇට පැදිලා
@#$ අරන්ද කොයිද
:D
බලපං
හක්ක හරිය
හම ඇතුලට ගිහින්
චාටර්
කම්මලුත් ඇදිලා
සකර් කරලා වගේ
:D
හාඅහහාඅහහා


හික්
එම්බාම් කොරලා වගේ යකෝ

ඒකනේ
ලෙසටම..!
මං එම්බාම් කතාවක් ලිවා
100 ට
තාම දාලා නැ
හික්
කවදා දානවා කිව්වේ

දන්නැ බං.. එකේ ඇඩ්මින්ලා බිසිලු..
මොනමගුලක්ද

බීලා ද දන්නේ නෑ

කවුද ?
උන් ටික

අනේ මංදන්නැ..
ළමයාගෙන් අහන්ටොන
උත් ගියානේ ට්‍රිප් එකට..
හික් හික්
මං දැක්කා ගලක් උඩට වෙලා
සිග්නල් අල්ල අල්ල ඉන්නවා
ජංගමෙන් :D
පූට කතා කරන්ට වෙන්නැති

හික්

කවුද ගියපු උන්
නුවර උන් ද?
ආ මං දැක්කෙ ඒක පොටො එකකින් හරියේ
ඔව්වොව්
නැ
කොළඹිනුත් ගියානේ
සෙට් එකේ සෙට් එක හෙම

උඹ මොකෝ මෙතන??
යන්න එපැයි

මං දන්නෙවත් නැනෙ බං

ලමයා ගිහිල්ලයි???
:O
ඌට ගෙදරින් යන්න දීලයි
:)

හික් හික්

කවුද දන්නැ මේ පාර සහෝදරයා උනේ
ගිය පාර උඹ මගේ අයියා උනානේ
නොදොකිං අවලමා
තෝ වගේ එකෙක් මගේ අයියා උනාම
මට මොකක්ද වෙන්නෙ ?

ඉකේ
තෝ මල්ලි මගේ
සයිස් එක
රා බඩ
චික්

පල ඩෝ
උබට ඉරිසියාව
කැහැට්ටා
අඩු නැති හැකරැල්ලා


තෝ නේ..තොගේ බඩ බස්ස ගනින් බැරල් හාවා
තෝ මෙතන
කොමා ගාවා වාඩි වෙලා කනවා බොනවා
ඉතින් තෝ අලියෙක් වගේ

මගුල
කන්න මං යනවා යකෝ එළියට,
මෙතන ඉදිං කන්නැ
උබෙනේ ඊ බේ කැලි ගෙන්න ගෙන්න ඔකට වෙලා ඉන්නෙ

පල ඩෝ
මම හොද බඩු ගෙන්නන්නේ

අනේ මගෙන් අහගන්න එපා..
උබ ගිය සතියේ ෆොන් එකක් ගෙනවානෙ නෙද ?
එකේ බැට්රිය තිබ්බද ? :D
තාම වැඩද ?
ඕකෙන් කෝල් ගන්නත් පුලුවන්ද බං ? :D

නැතුව ඩෝ
දවස් 4ක්
චාජ් එක තියේ

නිකං තිබ්බාමද බං ? හික් හික්

17 comments:

  1. අනේ හාවෝ....මේ මක්කයි....මට නම් නොතේරේ...

    ReplyDelete
  2. මටත් කිසිත් නොතේරේ??

    ReplyDelete
  3. මොකක්ද වල් හාවො මේ කෙහෙල්මලේ තේරුම??? මාතෘකාව දැක්කාම මම හිතුවෙ බැන්කියා ගැන කතාවක් කියල මාතෘකාවෙයි පෝස්ට් එකෙයි සම්බන්දෙ මොකක්ද කියලවත් අඩුගානෙ කියපන්....

    ReplyDelete
  4. මට නම් හොඳින්ම තේරුනා.. :D :D අනේ යකෝ... මං අහිංසකයයි අර පූවයි මේවට මොනවට අල්ලගත්තද බොල?

    ReplyDelete
  5. පේන විදිහට නම් හාවගෙයි තව කාගේ හරි චැට් එකකුයි වගේ, හැබැයි මඩක් :P

    ReplyDelete
  6. හාවා විත් ගාලු පැත්තෙ කදු පාත් කරන්න ට්‍රයි කරන කෙනාගෙ චැට් එකක් ලු මේ...

    ReplyDelete
  7. මට නම් තේරෙන්නේ මේක චැටක් කියලා...සංකීර්ණ බාසා විලාසය අගේ කොරන්ට ඕනේ ඕං...සහෝදරයා නියමෙට කොළේ වහලා ගේම දීලා තියෙනවා ඕං.

    ReplyDelete
  8. මහා ඉල්ලං කෑමක පෙරනිමිති පේනවා...

    ReplyDelete
  9. මොකක්ද බං මේ කුනුහම්බෙ තේරුම?

    ReplyDelete
  10. මටත් කිසි දෙයක් තේරුනේ නැහැනේ.... :(

    ReplyDelete
  11. mokadda bunny me??matanam mongle wage...

    ReplyDelete
  12. චැට් එකක් එහෙම්පිටින්ම කොපි කරල දාලා වගේ..

    ReplyDelete
  13. ඔයිට වඩා හොඳයි ඇනපන් ටොකු හතරක් පහක්..අනේ මන්ද උඹෙත් ඔලුව අප්සට් වේගෙන එනවද

    ReplyDelete
  14. බීලද ඉන්නේ මට නම් මංඤ්ඤං වගේ

    ReplyDelete
  15. LOL :D :D
    ඔය කීවට මටවත් තෙරුන්නැ :D

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.