මේක ඇවිල්ලා මරණය හා සම්බන්ද ඉතා ඛේදනීය කතාපුවතක්.. මං කවදාවත් හිතුවේ නැ මේ බ්ලොග් එක තුල මරණයේ ක්‍රැර බව විදහාපාන්න.. මේක අහලා කවුරුවත් හිත්කලබල කරගන්ටෝන නැ..
මේකයි කතාව..
දැන් මාස කීපයකට උඩදි... මායි අයියයි අක්කයි.. අක්කගේ යාලුවෝ සෙට් එකකුයි.. නුවර එළියේ ට්‍රිප් එක්ක යන්න ගත්තා...හරිද ?
ඉතිං කෝම හරි පිරිමි පරාණ 3 යි මුලු වාහනේටම තිබ්බෙ..එකෙක් ඩ්‍රයිවර් උන්නැහේ මං, හා අයියා.. අනික් ඔක්කෝම කෙල්ලො.. ඉකේ මට ලැජ්ජාවේ බැ අක්කලා අස්සේ...(නංගියෙක් උන්නා නම් මූ එපා කියයි) එහෙන් පාලු කපන මූසල සීතලේ හෆොයි.. එවන් දුකක් බව්වෙක්ටවත් අත්නොවේවා..!! ඉතිං කෝම කොම හරි අපි හරි විනෝදෙන් සිංදු කිය කිය ගමනේ යෙදෙනවා..
අනේ මට එතන නවකවදේ.. :-/ එකෙක් එහෙන් අදියි..අනිකා මෙහෙන් අදියි..හයියෝ සංසාරේ භාවේ දුකා.. කිවාලු.. ඕං ඔහොම ඉදිරියටම ඉදිරියටම මං මේ සියලු දුක්කදෝමනස්සයන් විදමිං පාඩුවේ ඉන්නවා..
ඔන්න මං අර ඉහත කී ඛේදනීය අවස්තාව උදාවෙන්න ගන්නවා.. මොටෝ බයික් එකක කොල්ලො දෙන්නෙක්.. අපේ වැන් එකට කිට්ටු කරලා.. පිටිපස්සේ ශීට් එකේ ජනේලේ ගාව උන්න අක්කා කෙනෙක්ට පැණිහිනාවක් දාලා..
කොල්ලා : හලෝ නංගිලා ට්‍රිප් එක්ක යනෝ නේ ?
අර අක්කා : නැ මේ වෙඩිං එකකට යන්නෙ..
කොල්ලා : ආ ඇත්තෙයි ? අනේ සුදූ ඔයා හරි සුදුයිනේ..
අර අක්කා : තැන්ක්ස් මෙයා..
කොල්ලා : මේ නංගි.. ඔයාගේ දුක දෙන්නකෝ...
අර අක්කා : ඇයි ඔයා දුක්ගන්නා රාලද ?
කොල්ලා : නැ නැ පැටියෝ.. ඔයාගේ ටෙලිෆොන් නොම්බර් එක..
අර අක්කා : අනේ මේ මගෙන් මුකුත් නාහා යන දිහාවක යනවා බුරුවෝ..
කොල්ලා : අනේ සුදු කෙන්ති ගියාම ඔයා හරි ශොක් ඩාර්ලිං..
අර අක්කා : මේ කුණුහරුප දෙකක් නාහා යනවද පවු නොදී ?
කොල්ලා : අනේ සුදු ඔයා කුණුහරුපත් දන්නවද ? ඒ පැටියෝ අපි ඉස්සරහා හංදියෙන් හැරෙනවා.. ඉක්මනට නම්බර් එක දෙන්ටකෝ.. ඔයා හරි ලස්සනයි වස්තුවේ..
අර අක්කට පුල් මල.. දැන් හැමොගෙන්ම අහනවා අනේ බං මොනාද කරන්නෙ මුං යන්නෙම නැනේ කියලා..
මේ අතර අපේ අයියාට මැරෙන්න හිනායි මේක දැකලා.. මූ එක පාරටම කොළ කැල්ලක් අරන් ෆොන් එකෙන් බලලා මොකක්දෝ නම්බර් එකක් ලියලා ආ නංගි.. මෙන්න මේක දෙන්න ශෙප් එකේ කියලා දුන්නා..කොම හරි ජනෙලෙන් අර නම්බර් එක දුන්නාට පස්සේ අර බූතයෝ දෙන්න යන්නගියා.. යන්නම් සුදූ ගාගෙන.. :-D
ඉතිං කෝම හරි මෙව්වට මැරෙනකම්ම හිනා වෙලා හිනා වෙලා ඔක්කොම ඉවර උනාට පස්සෙ තමා මතක් උනේ මොකක්ද අර නම්බර් එක කියලා..
ඔන්න දැන් හැමෝම අයියාගෙන් අහනවා මොකක්ද අර දුන්න නම්බර් එක කියලා..
අයියා කියාපී..
ආ ඒකද.. ඒක මේ අර මල්ශාලාවේ මල්ලිගේ ටෙලිෆොන් නම්බර් එකනේ කියලා.. :D :D :D
අනේ ඒ කොල්ලො දෙන්නාට
"අනිච්ඡාවත සංඛාරා" තමා :D
ට්‍රිප් එකේ සතුට 3-4 කරගෙන අපි කෝම හරි ගෙදර ආවා.. :D
එහෙනම් ආයේ මෙහෙම ශෝක නොවන කතාවකිං හමුවෙමූ.. එතකං බායි වේවා..!!

පා:ලී (අතිශයින්ම කොල්ලන්ට පමණයි..)
උබලා කෙල්ලෙක්ගේ ටෙලිෆොන් නොම්බර් ඉල්ලන්න යනවා නම් අනිවා මචං එතන්දිම මිස්කොල් එකක් ගහලා බලපං හරියේ... :D
හැමදාමත් පික්ශුනටන මං
bunny...
.
සික් මුං වගේ එව්වො ටිකක්!
ReplyDeleteපව් අර අහිංසකයො 2න්න :D
මගෙ යාලුවෙකුත් ඔය වගේ ට්‍රිපක් යන වෑන් එකක් පස්සෙ ගිහිල්ල කෙල්ලෙක්ගෙං නොම්මරේ ඉල්ලල. කෙල්ලත් කොලේක නොම්මරේ ලියල දීල. මූ හෙන ආතල් එකේ බයික් එක නවත්තල කෝල් කරන්න කියල කොලේ දිගෑරල බලද්දි ඒකෙ ලියල තියනවලු . . . .
ReplyDelete"පු* නොදී පලයං පො**යා"
කියල
හොද වෑඩේ කොල්ලට.
ReplyDeleteහික්ස්
ReplyDeleteපස්සේ අර පන්සලට කතා කරලා ලී ඉරන සිද්දිය වගේ වෙන්න ඇති :D
:):)... අනේ අනේ..
ReplyDeleteරත්ගමය තාම කමෙන්ට් කලෙ නැ නේද..
ReplyDeleteඑහෙනන් ඉකේයියා..කුප්පම කුප්පයි..
ආ ඒක නෙවෙ බයික් එකෙ ආවෙ ඌ වෙන්න බැරිද ?
ප්‍රාර්ථනා අක්කට දුක හිතිලා...
ReplyDeleteමම හිතුවා සෑහෙන භයානක කතාවක් කියන්න යනවයි කියලා. හික්ස්.
ReplyDeleteඇත්ත කියපං බනී අයියයි උඹයි දෙන්නම බය උනා නේද ? ඒකනේ සේප් එකේ නම්බරයක් දීලා උන්ව එලවගත්තේ .
ReplyDeleteබනී ඒ අවස්ථාව රීල් එකක සිරකරගත්තේ නැද්ද ?
හොදටම sure ද උඹෙන් නෙමෙයි no.එක ඉල්ලුවේ කියලා.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඉකේ.. කෙල්ලන්ගෙන් බලෙන් පෝන් නම්බර ඉල්ලන එක මං කැමතිම නැති වැඩේ බං.. හාවා නම් ඉතින් යන යන තැන දකින දකින් කෙල්ලගෙන් ඉල්ලනවානේ..
ReplyDeleteBunny උබට වුන දෙයක් නෙවේ නේද?
ReplyDeleteහොඳ වැඩේ කොල්ලො දෙන්නට... :D
ReplyDeleteඒ කොල්ලොත් බඳින්න ආසයිනේ බං..ඒක නෙවේ බනියො,කෙල්ලෙක් අපෙන් නොම්බරේ ඉල්ලුවොත් මොකක්ද දෙන්න ඕන?
ReplyDeleteumbath hena asawen tripa yanna athi neda ala bole wage..lol...kello gode yanakota maru fun athi ne??lol
ReplyDeletepaw ahinsaka kollo denna..un pettiyak order karada danne na neda??
බවු බන් අහිංසක කොල්ලන්ට ඔහොමත් කරනවද.:D
ReplyDeleteහික් හොඳ වැඩෙ
ReplyDeleteලොල්ය.. පිරිමි පරාන තුනක් කිවුවම ඉතින් ශුවරුත් නෑ. අර අක්කට බයික් කාරයො ලයින් දානක්න් උබල මොනාද කරේ...? චි චී බන්..
ReplyDeleteහෙහෙහෙ බොහොම ස්තුතියි හැමෝටම කමෙන්ට් කරට.. ඒ වගේම කියවපු අයටත් ස්තුතියි.. :-)
ReplyDeleteමේ මං නෙවේ බොලාලා නම්බර් එක ඉල්ලුවේ :D
@ ඕනයා,
ReplyDeleteහපොය් ඕනයො බොටත් වෙන වැඩ අම්මප...