මේ තියෙන්නෙ අපි ගියපු පාරේ ගත්ත Photos ටිකක්
මේ අලි වැට
වතුර පාරවල් ඔක්කොම හිදිල ගිහිල්ල
තව මම ගත්ත photos තියෙනව. මෙතනින් බලන්න Flicker :
ආ මට කියන්න බැරි උනා. මේ ඔක්කොම photos ගත්තෙ මගේ Nokia 6120 classic ජන්ගමයෙන්.
කොහොමද හොදද?. නියමයි නේ.... 


බාහිර කන,මැද කන හා අභය්‍යන්තර කන යනුවෙන් ඉතා පැහැදිලිව හදුනාගත හැකි ප්‍රධාන කොටස් තුනකි. අප බොහො විට කන යනුවෙන් හදුන් වන්නේ පිටතට නෙරා ඇති කර්ණිකාවෙන් හා ධ්වනි තරංග මැද කන වෙතට යොමු කරන බාහිර ශ්‍රවන නාලයෙනි.