"තෙල් ඉතිරියට අමතරව හයිබ්‍රිඩ් එකකට ජීවිතයේ ලොකු වෙනසක් කල හැක"
මෙන්න මෙහෙම මම ස්ටෙට් එකක් දාලා තිබ්බා අද.. ඕක දැකපු මහත්මයෙක් මෙහෙම ඇහුවා (චැට් එක) හිනා වෙන්නෙ එහෙම නැ ඕං, ඒ මහත්මයා මට වඩා දැනුම අතිං පොරක්.. (කාර් ගැන දන්නැති උනාට) :D
සාහිත්‍යට, බ්ලොග් කරණයට ලැදි කෙනෙක්.. එයාලා තමා සිංඩී කියන දේ හදුන්වලා දුන්නෙත්.. සමහරු නම් දන්නවා ඇති.. එත් නම කියන්නැ මම පුලුවන් නම් හොයා ගන්න.. :D
.............
(ඔහු)
ආ බනී
මොකද්ද හැබෑට හයිබ්‍රිඩ් එකක් කියන්නෙ
(මම)
ආ
hybrid car
:D
(ඔහු)
කාරෙකක්ද
ඔහ්
:D
හ්ම්හ්ම්
(මම)
ow ow :D
http://automobiles.honda.com/insight-hybrid/price.aspx?Model=ZE2H7CEW
මෙන්න මේකක්
(ඔහු)
ohh
i see
:D
(මම)
:D
(ඔහු)
මං හිතුව නිකං සාස්පානක් වගේ දෙයක් කියල තෙල් ඉතුරු කරනව කිව්වම
:D
(මම)
ROFL :D :D
හාහාහාහා :D
(ඔහු)
මෙන්න මෙහෙම මම ස්ටෙට් එකක් දාලා තිබ්බා අද.. ඕක දැකපු මහත්මයෙක් මෙහෙම ඇහුවා (චැට් එක) හිනා වෙන්නෙ එහෙම නැ ඕං, ඒ මහත්මයා මට වඩා දැනුම අතිං පොරක්.. (කාර් ගැන දන්නැති උනාට) :D
සාහිත්‍යට, බ්ලොග් කරණයට ලැදි කෙනෙක්.. එයාලා තමා සිංඩී කියන දේ හදුන්වලා දුන්නෙත්.. සමහරු නම් දන්නවා ඇති.. එත් නම කියන්නැ මම පුලුවන් නම් හොයා ගන්න.. :D
.............
(ඔහු)
ආ බනී
මොකද්ද හැබෑට හයිබ්‍රිඩ් එකක් කියන්නෙ
(මම)
ආ
hybrid car
:D
(ඔහු)
කාරෙකක්ද
ඔහ්
:D
හ්ම්හ්ම්
(මම)
ow ow :D
http://automobiles.honda.com/insight-hybrid/price.aspx?Model=ZE2H7CEW
මෙන්න මේකක්
(ඔහු)
ohh
i see
:D
(මම)
:D
(ඔහු)
මං හිතුව නිකං සාස්පානක් වගේ දෙයක් කියල තෙල් ඉතුරු කරනව කිව්වම
:D
(මම)
ROFL :D :D
හාහාහාහා :D
(ඔහු)
මම මේ උය උය ඉඳල ආපු ගමන්
anyways
I have no idea about cars
:D
ane deyyane baniya tharama hybrid car gana status dala nathuwa athi hybrid car hoyagaththu ekawath. muge thaththa aston martin ekak wage gaththoth api facebook twitter log wela iwarai :-D
ReplyDeleteඉතිං කොන්ද කෙලින් තියං, නම දාලා ඕක කියපංකො.. :D
Deleteහෆෝයි... මේ ඔහු හොයන්න එපැයි සේරටම කලින්. :D අදමද මන්ද මෙහාට ආවෙ.. ආයෙත් එන්නම්. ජය වේවා!!!
ReplyDeleteඔව් ඔව් හොයන්න බලන්න :D ස්තූතියි ආවාට.. :D
Deleteඔච්චර කිව්ව එකේ නමත් කිව්ව නම් තමා හරි.... :DD
ReplyDeleteහික් හික් හික්
ReplyDeleteසිංඩ් හඳුන්වලා දුන්න කෙනා කිව්වාම පොඩ්ඩක් හෝඩුවාවක් එනවා. ඒත්.... මම හිතන කෙනා වෙන්න බෑ. ෂර්ලොක් හොම්ස් වත් හිටියානම්.
ReplyDeleteඔය හයිබිඩ් ගනන්ද බන් බනී
ReplyDeletehik hik hik
ReplyDeleteතෙල් ඉතුරු කරගන්න කාර් එකක් වෙන්නම ඕනැ නෑ කියල දැන් කාටත් තේරෙනව ඇති
ReplyDeleteකොහොමද දැන් සාස්පානෙමයි තෙල් ඉතුරුවෙන්නේ කියලා කියන්නේ?
ReplyDeleteToyota Hybrid වැඩක් නෑනේද?Honda එළ!
අයියෝ බනි
ReplyDeletehttps://mail.google.com/mail/?ui=2&view=bsp&ver=ohhl4rw8mbn4
ReplyDeleteමෙතන තියෙනව බනියගෙ හයිබ්‍රිඩ් කාර් හා ඒ ගැන මූ දාන ස්ටේටස් වල බොදුටු පැත්තක්
"සත්‍යේ සටහන බුද්දියේ විමසුමට"
http://mamaiarui.blogspot.com/2012/01/blog-post_10.html
Deleteහදිස්සියට වැරදි එකක්නෙ ඔබල තියෙන්නෙ... මෙන්න බඩු... :D
උඹේ ඉමෙල් කොමද අපි බලන්නෙ ඇ ? :D
ReplyDeleteමේ හයිබ්‍රිඩ්ඩ නිසාවත් බනියට කෙල්ලෙක් සෙට් වේවා!
ReplyDelete"මම මේ උය උය ඉඳල ආපු ගමන්"
ReplyDeleteඋයන් කන කෙනා ගැනනෙ ඔය කියන්නෙ...
කමක් නෑ බොලව්නේ මේ අහංසක කොල්ලගේ ආසාවනේ
ReplyDeleteඅලේ මන්දල්ලෑ මට විල්බැරැක්කයක්වත් නොමැත
ReplyDeleteමාරයාද?
ReplyDeleteතෙල් ඉතුරු වෙනව නං බලපං ඇංජිමේ ලෙඩක් ඇති
ReplyDeleteඋඹ හිතන් ඉන්නේ හයිබිඩ් එකක් ගත්තා කියලා උඹ හරි මිනිහෙක් කියලද, උඹට හයිබිඩ් ගෙන ඇර වෙන දෙයක් ඇත්තෙම නැද්ද ලියන්න. ලියන්න වෙන දෙයක් නැත්තම් නැට්ට *කේ ගහගෙන වාඩිවෙලා හිටපන් හාවෝ. බ්ලොග් කියෝන උන්ගේ කාලේ කන්නේ නැත=ව.
ReplyDeleteඔය ගැන කතා කරන්න එපා, මොකද උඹ අරං දීලා නැනෙ මචං.. :) ඉතිං උඹ කාලේ කාගන්න මේක කියෙව්වෙ මොකද ?
ReplyDeleteවෙන දේවල් ලියලා තියෙනවා.. බලාපං :)
අපරාදෙනෙ එත් වටිනා කාලය නේද ?
මේ ගැන හිතලද පොඩි මෑන්ට කෙල්ලෙක් සෙට්කරලා දුන්නොත් හයිබ්‍රිඩ් එකක් දෙනවා කිව්වේ.
ReplyDeleteHybrid සාස්පාං..!
ReplyDeleteඔය පොර ඔබාවත් ජය්යාවත් වෙන්න බෑ.
ReplyDeletehenryblogwalker the Dude
මාරයියද ?
ReplyDeleteමම හිතුවෙ හය්බ්‍රිඩ් දෙයියංගෙ පිහිටෙං මේ වතාවෙ වත් උඹ ගොඩ යන්න ඇතියි කියල
ReplyDeleteමට මතකයි Hybrid ආපු කාලේ ගොඩක් අයට අවුල් මොකක්ද යකෝ මේක කියලා.
ReplyDelete