01. පලමුව ඔයා Maya DVD හො CD එක ආදාරයෙන් ඔයාගෙ පරිගනකයේ windows තිබෙන partition එක මතට ස්ථාපනය කරගන්න.
(මෙම මායා මෘදුකාංගය ස්ථාපනය වෙන්නේ ඔබගේ C:\ එනම් වින්ඩෝස් ඇති partition එකටයි. ඔබට පරිගනකයේ ඉඩ පිලිබද ගැටලුවක් පැනනැගුනහොත් වෙනත් partition එකක් තෝරාගත හැක. මම මෙය සකසා ඇත්තේ windows ඇති partition එකට ස්ථාපනය කරන ආකාරයටය. )
02. ඉන්පසු එම windows partition එකේ FLEXLM යනුවෙන් Folder එකක් නිර්මාණය කරගන්. ( C:\FLEXLM )
03. පසුව ඔයාගෙ Maya CD හෝ DVD එක ඇතුලෙ තියෙන crack folder එක open කර ඒකෙ තියෙන aw හා awkeygen කියන File දෙක copy කරගෙන ඔයා නිර්මාණය කරපු FLEXLM නම් Folder එකට Paste කරගන්න.
04. ඉන්පසු ඔබ Start > Autodesk > Common Utilities > FlexLM License Utilities කියන මෘදුකාංගය open කරගන්න. (මෙය මායා සමග ස්ථාපනය වේ)
05. එහි System Settings යටතේ ඇති Ethernet Address කියන එක තුල ඇති අකුරු ටික Copy කරගන්
06. නැවතත් ඔබ FLEXLM යනුවෙන් නිර්මාණය කරගත් Folder එක තුලට ගොස් එහි ඇති aw File එක right click කර open with ගොස් එය notepad එකකින් open කරගන්න.
එවිට ඔබට මෙසේ දිස්වේවි..
07. මෙහි ඇති your_host කියන කොටස ඉවත් කර ඔයා copy කරගත් Ethernet Address එක past කරගන්න. පසුව එය save කර close කරන්න.
08. ඉන්පසු එම aw file එක awkeygen කියන file එක උඩට ඇදගෙනවිත් අතහරින්න
එවිට ඔබට දිස්වේවි කලුපාට command line එකක් ඇවිත් නැතිවී යන ආකාරය
දැන් ඔයා Maya Open කරලා බලන්න එය Open විය යුතුය.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~