ඔන්න ඔහොමයි හිට් වැඩි කරගන්න පුලුවන් ජාතියේ මාතෘකා දාන්නෙ.. තෙරුනානේ ? :D
(තාත්තා බැන්ඩ් එකේ මං ආස කරන සිංදුවක..(අරාබිය) චූටි කොටසක් ඔය..)
මාතෘකාව වගේම.. අන්තර්ගතයත් හොල්සිම් වගේ ඉස්තරම් වෙන්ටොන.. ඒක නිසා මෙහෙම කියන්නම්.. මේක..
කෙල්ලෙක් යාලු කරගන්න කොට ඇත්තටම මේක මාර වැදගත් වෙන ටිප් එකක්.. හොදට අහගන්න..
අපි දැන් හොද ලස්සන හුරුබුහුටි.. රූමත්.. cute කියලා හිතෙන කෙල්ලෙක් දැක්කාම.. නිකං මොකදෝ වෙනවානේ ? නේද :D සෝ එයා
(තාත්තා බැන්ඩ් එකේ මං ආස කරන සිංදුවක..(අරාබිය) චූටි කොටසක් ඔය..)
මාතෘකාව වගේම.. අන්තර්ගතයත් හොල්සිම් වගේ ඉස්තරම් වෙන්ටොන.. ඒක නිසා මෙහෙම කියන්නම්.. මේක..
කෙල්ලෙක් යාලු කරගන්න කොට ඇත්තටම මේක මාර වැදගත් වෙන ටිප් එකක්.. හොදට අහගන්න..
අපි දැන් හොද ලස්සන හුරුබුහුටි.. රූමත්.. cute කියලා හිතෙන කෙල්ලෙක් දැක්කාම.. නිකං මොකදෝ වෙනවානේ ? නේද :D සෝ එයා
හා උපදෙස්.
ReplyDeleteමමනම් මෙන්න මෙතෙන්ටවත් කියල වශියක් කරගන්න හිතුව බන් කරල බලනව දන්න යාලුවකුටනම් හරි ගිහිල්ල බන්www.nomileguru.blogspot.com
Deleteඔන්ලයින් ගුටි කන්ට වෙනව ඕව්ව කරන්න ගිහින්..( මම බනියාගේ ගෑනු සතාව යාලු කර ගත්තෙමි );)
ReplyDeleteකොල්ලෙක්ට පුළුවන්නම් කෙල්ලෙක්ට නොම්මරේ දැන්න ඇයි කෙල්ලෙක්ට බැරි කොල්ලෙක්ට නොම්මරේ දෙන්න? කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් ආදරේ කියන හැඟීම දෙන්නගෙන් ඕන කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පුළුවන් නේද? එහෙම නම් උඹ ඔය කියලා තියන කතාව සෑහෙන්න අසාධාරණයි නේද?
ReplyDeleteහරි දැන් උඹ මේ උපදෙස් දෙන්නේ මට කියපං බලන්න උඹ කෙල්ලෝ කී දෙනක්ට ඔහොම නම්බර් එක දීලා තියනවද? ඒ කෙල්ලන්ගෙන් කී දෙනෙක් උඹට කතා කරලා තියනවද?
:D ඔය විදියටම චැට් කරාවිද බං :D
ReplyDeleteමේකාට මක් වෙලාද මන්දා මල් හාවෙක් වෙලා ඒ ගමන....
ReplyDeleteමෙතඩ් එක හරිගියෙ නෑනෙ හාවො... දැන් මොකෝ කරන්නෙ.
ReplyDeleteඅනේ මන්දා.. ඔව්වා කරලා අපේ බනියට හරි ගියැයි ඉතින්...
ReplyDeleteඅත්දැකීමක් වගේ?
ReplyDeleteකරලා බලන්නම්.
ReplyDeleteබනියා මල්ලිගේ ෆෝන් නම්බර් එකේ ඉතුරු ටික දුන්නා නම් තමා හොද !!!!
ඕකනං ගුටි කන්න වෙන වැඩක්... මේ හාවා කියන එව්වා ට්‍රයි කරන්න හොදනෑ මූ ට්‍රයි කරලා කෙලවුන ප්ලෑන්ස් තමා මේකා අපට දෙන්නෙ... අහ් මේ ඔයිට වඩා හොද වැඩක් තියනවා හැබැයි ඉතින් කොල්ලෙක්ට වඩා කෙල්ලෙක්ට තමා ඒක වැඩ කරන්නේ ඔය මොකක් හරි මෙගා ටෙලියක කෙල්ලෙක් විදිහට තත්පරගානකට නම්බරේ පේන්න් තියන්න අර ADK කොලුවට වුනා වගේ හැරෙන්න කලින් කෝල් පිරෙන්න ඒවි (මේකනං අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි)
ReplyDeleteහික් හික්..බාල වැඩ...උඹට ඕනම නම් දෙන්නම් අලුත් ඒවා...උඹ ඔය අවලම් වැඩ කරන්න යන නිසා තමා අර කෙල්ලත් තෝව මග අරින්නේ..
ReplyDeleteමේක නම් කරලම බලල කියපු එකක් අනිවා
ReplyDeleteහොල්සිම් නෙවේ බොල ඉන්සර්ට් සිම්.. චැහ්.. ඔයටික කොරන්න කලින් කතාවට අල්ල ගන්න එපෑය... ඒක කොරන්නෙ කොහොමද කියපිය...
ReplyDeleteමොකද මේ මලයා මේ දවස් වල කෑදරේ වටේම කැරකෙන්නේ.........
ReplyDeletemuta mokada may wala thiyenna :-?
ReplyDeletehodata hitapu ekana... :(
seethala ayya
මූ හාවෙක් නෙව නරියෙක්....
ReplyDeleteඔව්වා ටැස් කල බලලද ඔය කියන්නේ...?
නම්බරේ දෙන්න ඕනේ නම් කෙලින්ම දුන්නා නම් ඉවරනේ කෙල්ලට..කැමති නම් කතා කරයි..නැත්නම් නිකම් ඉදි..කෙලින් වැඩ එපැයි බනියෝ...හෙහේ...
ReplyDeleteහරි ගිහින් තියෙනවද?? :D
ReplyDeleteහර්ශ ගිහාන් විශ්වජිත්. වයස 17යි මම.අවන්ක කෙල්ලෙක් හොයනවා මගේ නම්බර් එක 0772455986
ReplyDelete