tag:blogger.com,1999:blog-6113914114752821273.post8527379548731202846..comments2023-10-24T06:48:23.933-07:00Comments on Bunny ගේ සිතුවිලි: 1+2 = කීයද ?Bunnyhttp://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-6113914114752821273.post-56192863774551120522011-12-09T12:43:26.311-08:002011-12-09T12:43:26.311-08:00පාර්ලිමේන්තුවට ගහපු . . මොලේට වදින බෝම්බෙං හානියක...පාර්ලිමේන්තුවට ගහපු . . මොලේට වදින බෝම්බෙං හානියක් උනේ නැත්තෙ ප්‍රේමදාස උන්නැහේට විතරයි කියනවනෙ . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-66065193869776568942011-12-07T01:57:19.249-08:002011-12-07T01:57:19.249-08:00පට්ට සීන් එක :))පට්ට සීන් එක :))සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-21158313056663948382011-12-06T02:55:52.485-08:002011-12-06T02:55:52.485-08:00අනේ අපිනම් දන්නේ නැහැ ඔව්වා,, අපි ඉපදිලත් නැතෝ..අනේ අපිනම් දන්නේ නැහැ ඔව්වා,, අපි ඉපදිලත් නැතෝ..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-43975843353836176712011-12-05T08:42:40.202-08:002011-12-05T08:42:40.202-08:00ooka aththa wennathi! :D :Dooka aththa wennathi! :D :Dමාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-88817999117087109552011-12-05T07:47:23.800-08:002011-12-05T07:47:23.800-08:00කතාව කලින් අහල තියෙනවා උනත් මතකය අලුත් කළා...
ප්‍ර...කතාව කලින් අහල තියෙනවා උනත් මතකය අලුත් කළා...
ප්‍රේමදාස මහත්තයාගේ ගම්උදා සම්බන්ධ කතාත් තියෙනවා මේ වගේම...
සමහර ගම්උදා වල තිබ්බ ඔරලෝසු කණු ඇදයි කියලා කිව්වොත් ඒක කොයි තරම් කෙලින් තිබ්බ එකක් උනත් එයාට කෙලින් පෙන විදිහට හදන්න ඕනේ කියල නීතියකුත් තිබ්බලුනේ
ඒ කාලේ හිටපු ඉංජිනේරු මහත්තුරු ලොකු කට්ටක් කාල තියෙනවා එයා නිසා
තව මේ වගේ සෑහෙන්න කතා තියෙනවා මේ මනුස්සයා ගැනලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-69354038395186579562011-12-05T04:45:47.756-08:002011-12-05T04:45:47.756-08:00එතකොට මට ඉපදිලා අවුරුද්දනේ බං.. ඒ නිසා ඔන්න මම දන්...එතකොට මට ඉපදිලා අවුරුද්දනේ බං.. ඒ නිසා ඔන්න මම දන්නේ නෑ ඕවා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-52694115456282022752011-12-05T02:04:28.920-08:002011-12-05T02:04:28.920-08:00ඉපදිලා හිටියත් මට ඒ කාලෙනම් මතක නෑ ඕන්...ඉපදිලා හිටියත් මට ඒ කාලෙනම් මතක නෑ ඕන්...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-83589897317817455292011-12-04T23:19:02.441-08:002011-12-04T23:19:02.441-08:00පට්ට කතාවපට්ට කතාවAsankahttps://www.blogger.com/profile/07375461054560134438noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-23022734167560839462011-12-04T21:27:39.200-08:002011-12-04T21:27:39.200-08:00ඔය DB ගැන සුසන්ත සර් ගෙ කතාවක් තියනව..... දාන්න ඔ්...ඔය DB ගැන සුසන්ත සර් ගෙ කතාවක් තියනව..... දාන්න ඔ්න වෙලාවක! සර් කියන විදියට එයාට මුලු ජීවිතේම ලැබිල තියෙන්නෙ පිනට! :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-69079278123590037672011-12-04T20:12:40.169-08:002011-12-04T20:12:40.169-08:00ඔව් ඉතින් අන්තිමේ නියම මිනිහ රටේ ජනාධිපතිත් උනෙ ,න...ඔව් ඉතින් අන්තිමේ නියම මිනිහ රටේ ජනාධිපතිත් උනෙ ,නේද? :D :Dහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-92213315259550060702011-12-04T18:18:10.242-08:002011-12-04T18:18:10.242-08:00එතකොට දැන් අවය පත් කරන්නේ කොහොමද කියලා උඹට හොයාබලන...එතකොට දැන් අවය පත් කරන්නේ කොහොමද කියලා උඹට හොයාබලන්න පුළුන්නේ බං. දැන් ඉතිං උඹ ඉපදිලානේ ඉන්නේ....! :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-48867842799994403712011-12-04T18:14:56.140-08:002011-12-04T18:14:56.140-08:00@Sabith
සම්මුඛ පරීක්ෂනය හා සම්මුඛ සාකච්ඡාව දෙකටම ක...@Sabith
සම්මුඛ පරීක්ෂනය හා සම්මුඛ සාකච්ඡාව දෙකටම කඩ්ඩෙන් කියන්නෙ interview කියලම තමා :)Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-86206018787365903542011-12-04T09:15:44.729-08:002011-12-04T09:15:44.729-08:00පට්ටපට්ටමකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-41519866591793309012011-12-04T08:55:00.138-08:002011-12-04T08:55:00.138-08:00සම්මුඛ සාකච්ඡාව නෙවෙයි බං සම්මුඛ පරීක්ෂනය!සම්මුඛ සාකච්ඡාව නෙවෙයි බං සම්මුඛ පරීක්ෂනය!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-80935754686479000762011-12-04T08:42:28.330-08:002011-12-04T08:42:28.330-08:00කොහොම නමුත් මෙතන ඇත්ත කතාව තමා ප්‍රේමදාස ජනාධිපතිත...කොහොම නමුත් මෙතන ඇත්ත කතාව තමා ප්‍රේමදාස ජනාධිපතිතුමා ඩී.බී විජේතුංග මහත්තයාව අගමැති කරනවා කියන්නේ අවුරුද්දකට විතරයි. ඊට පස්සේ ඒක වාර්ෂිකව ලලිත් ඇතුලත්මුදලිට සහ ගාමිණී දිසානායකට දෙනවා කියලයි කියන්නේ.

ඒත් 1993 ප්‍රේමදාස මහත්තයා මැරෙද්දිත් අගමැති විජේතුංග මහත්තයාමයි :) ඕවා තමා දේශපාලන සම්‍යක් ප්‍රයෝගHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-40323742092318799712011-12-04T08:39:23.496-08:002011-12-04T08:39:23.496-08:00පස්ට කතාව එලයැ එලයැ...පස්ට කතාව එලයැ එලයැ...තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-53365291303057862182011-12-04T08:37:59.196-08:002011-12-04T08:37:59.196-08:00ටිකිරි බණ්ඩා නෙමෙයි, ඩිංගිරි බණ්ඩා
ඩී.බී. විජේතුංග...ටිකිරි බණ්ඩා නෙමෙයි, ඩිංගිරි බණ්ඩා
ඩී.බී. විජේතුංග

බුවා කිව්වලු “සර් කැමති ගාණක් දාගන්න සෑර්...“ කියලා :DIndranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-64002639472534680112011-12-04T08:37:11.849-08:002011-12-04T08:37:11.849-08:00ටිකිරි බංඩා විජේතුංග නෙමෙයි ඩිංගිරි බංඩා විජේතුංග....ටිකිරි බංඩා විජේතුංග නෙමෙයි ඩිංගිරි බංඩා විජේතුංග. ඩී.බී. විජේතුංගHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-18270574501781366552011-12-04T08:36:40.689-08:002011-12-04T08:36:40.689-08:00හිටපිය හාව අරන් යන්න සුදු වෑන් එකක් එවන්න..හිටපිය හාව අරන් යන්න සුදු වෑන් එකක් එවන්න..පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.com