tag:blogger.com,1999:blog-6113914114752821273.post8283470100340317914..comments2023-10-24T06:48:23.933-07:00Comments on Bunny ගේ සිතුවිලි: ටුක් ටුක් එකBunnyhttp://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6113914114752821273.post-4203033920780159632011-10-18T07:39:24.296-07:002011-10-18T07:39:24.296-07:00ඔන්න දවසක් එයාර් ෆෝස් හෙඩ් ක්වාටර්ස් එක ඉස්සරහදි හ...ඔන්න දවසක් එයාර් ෆෝස් හෙඩ් ක්වාටර්ස් එක ඉස්සරහදි හරියටම..අපේ වාහනේ ට්‍රැෆික් එකට අහුවෙලා පොඩ්ඩක් නතර උනා....අම්මෝ....ආව ත්‍රීවිල් එකක් නිකම් මොකක්ද වගේ වෙට්ටුවක් දාගෙන...එතකොටම එයාර්ෆෝස් ජීප් එකක් අනිත් පැත්තෙන් ආව..ඩෝන්පටෝන් ගෑවා....ත්‍රීවීල් එක මුනින් අතට හැරුනා...ඩ්‍රැයිවර් ඒක යට පාරේ...අම්මෝ මාව බේරගන්නෝ...කියනවා මට ඇහුනා........ඊට පස්සෙ මොනා උනාද දන් නෑ අපි ආවා..හැබැයි මිනිහා මැරුනෙ නැහැ කියල දන්නව.මැරුණ නම් කතා කරවියැ නේද බනී....?????වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-14440101488629523642011-10-17T06:08:33.883-07:002011-10-17T06:08:33.883-07:00මට නම් ඔය වාහනේ එතරම් ම වරදක් පේන්නෙ නෑ.
ඒ මමත් න...මට නම් ඔය වාහනේ එතරම් ම වරදක් පේන්නෙ නෑ.
ඒ මමත් නිතරම පාවිච්චි කරන්නෙ ඕකක් නිසා වෙන්න ඇති.පට්ට පරන එකක්.
ලංකාවට ඇවිල්ල තියෙන්නෙ 1986 වරුසෙ. හිතාගන්න පුලුවන්නෙ කොයි තරම් පරණද කියල.
කොටින්ම මං ඔෆිස් යන්නෙත් ඒකෙ. සමහරු ඉතින් හිනාවෙනවත් ඇති .. නෝන්ඩියට. ඒ වුනාට මම ගණන් ගන්නෙ නෑ. ඔය සමහරුන්ට ඕන විදිහට ජීවත්වෙන එකෙක් නෙවෙයි මම.[ඔය හිනා වෙන එව්වො මට සල්ලි දෙනවැයි වෙන වාහනයක් ගන්න.. සල්ලි තිබුනත් මම ගන්නෙත් නැහැ. අර මක්කටෙයි රුපියල් 100 න් කරන වැඩේ 500 න් කරන්න යන්නෙ...?]
බනිය පෙන්නපු අවාසි වලට සමානවම මට වාසිත් පෙන්නන්න පුලුවන් ඔය වාහනේ.
අන්තිමට කියන්න තියෙන්නෙ .. එළවන එව්වොන්ගෙ තියෙන වැරදිවලට වාහනේ පළි නෑ කියන එකයි.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-64303537481212477772011-10-17T03:22:22.324-07:002011-10-17T03:22:22.324-07:00එහෙන් මෙහෙන් රිංගන හැටි දැක්කාම බලා ගෙන ඉන්න අපිටත...එහෙන් මෙහෙන් රිංගන හැටි දැක්කාම බලා ගෙන ඉන්න අපිටත් බය හිතෙනවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-611339325815935042011-10-16T21:21:00.136-07:002011-10-16T21:21:00.136-07:00සහතික ඇත්ත බං. මටත් පේන්න බැරි උං ටිකක්. එහෙං රිංග...සහතික ඇත්ත බං. මටත් පේන්න බැරි උං ටිකක්. එහෙං රිංගනවා, මෙහෙං රිංගනවාග උංටනම් නීති නෑ..සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-76921779859935607322011-10-16T10:01:13.421-07:002011-10-16T10:01:13.421-07:00අම්මප ඔව් බං, මටත් පේන්නම බැරි වාහනේ.
මම නම් පාරේ...අම්මප ඔව් බං, මටත් පේන්නම බැරි වාහනේ.
මම නම් පාරේ යනකොට වැඩියෙන්ම බය බල්ලන්ටයි කෙල්ලන්ටයි ත්‍රිවීල් වලටයි.මහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-91503858869883419832011-10-16T09:47:17.001-07:002011-10-16T09:47:17.001-07:00එල එල. මම අදයි දන්නෙ ඔය ගියර් කතාව :) කොහොම හරි මට...එල එල. මම අදයි දන්නෙ ඔය ගියර් කතාව :) කොහොම හරි මට ත්‍රී විල්වල යන්න වෙච්ච අවස්ථා නං ඕන තරං... මොකද මගේම කියල වාහනයක් තාම නෑ.... බයික් වලට කැමතිත් නෑ... රෝද තුනක්වත් නැති හින්ද... :)කීර්තිhttps://www.blogger.com/profile/00054251677119368894noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-36348150728245773282011-10-16T06:13:01.085-07:002011-10-16T06:13:01.085-07:00බනියා මලේ ඉස්සරහට තියෙන ගියර් ටිකම ඒ විදියටම ආපස්ස...බනියා මලේ ඉස්සරහට තියෙන ගියර් ටිකම ඒ විදියටම ආපස්සටත් තියෙන අනෙක් වාහනේ කෝච්චි ඇංජින්. ඒවයෙත් තියෙන්නේ රිවර්සර් එකක්. ඉස්සරහට යන වේගෙන්ම ආපස්සටත් යන්න පුලුවන්.

නියම ලිපියක්!~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-70442705336569874422011-10-16T05:41:58.814-07:002011-10-16T05:41:58.814-07:00ටුක් ටුක් වලට පොතේ හැටියට ලංකාවේ යන්න අනුමත වේගය 4...ටුක් ටුක් වලට පොතේ හැටියට ලංකාවේ යන්න අනුමත වේගය 40kmph...

ටාටා නැනෝ වගේ ටුක් ටුක් පාරේ යද්දි එක පාරටම ගිනි ගන්නේ නෑ නේද??? පරිස්සමෙන් එලෙව්වොත් යහතින් ගෙදර එන්න පුලුවන්...තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-2201031599695819462011-10-16T02:26:14.239-07:002011-10-16T02:26:14.239-07:00බනියගෙ කතාවට මාත් එකඟයි... මටත් පේන්න බැරි දෙයක් ත...බනියගෙ කතාවට මාත් එකඟයි... මටත් පේන්න බැරි දෙයක් තමා ඔය වම්පැත්තෙං ඉස්සරකිරිල්ලයි, අර කිව්වත් වගේ පාර බදු අරං කොට කොට යන එක....කන්දෙ විතරක්නං බැරිය. ටුක් ටුක් එක කෝමත් 40ට 50ට කොටන කොට වාහන පෝලිමක්ම කොටන්ටෝන. ඇයි ඉතිං අර කිව්වත් වගේ බහුතරයක් මදාවී අයියල පාරෙ ඉඩක් දෙනව කියලැPrabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-417600423338539702011-10-16T02:21:35.136-07:002011-10-16T02:21:35.136-07:00මටනම් අල්ලන්නෙම නැත්ත් ඩීසල් එවගෙ සද්දෙ ලොරියකටත් ...මටනම් අල්ලන්නෙම නැත්ත් ඩීසල් එවගෙ සද්දෙ ලොරියකටත් වඩා එවගෙ සද්දෙ වැඩියි, මම හිතන්නෙ දැන් වාහනවල දුම පාලනය වගේම ශබ්ධය පාලනයත් ගැන තිතන්න ඔනෙMalithnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-4209783255743260212011-10-15T22:35:26.851-07:002011-10-15T22:35:26.851-07:00බනියා හොඳ කොල්ලා.. කියන පරක්කුවට කොමෙන්ට් බොක්ස් එ...බනියා හොඳ කොල්ලා.. කියන පරක්කුවට කොමෙන්ට් බොක්ස් එක යටින් එල්ලලා..දැන් හරි පහසුයි...

අර 4 වෙනි ගියර් එකෙන් ආපස්සට ධාවනය කියන එක ඒ හැටි දෙයක් නෙවෙයි මල්ලි..මොකද ඕක දැන්නේ 4 ස්ට්‍රොක් එන්නේ..ඉස්සර 2 ස්ට්‍රොක් නේ.. වාහනේ පිකප් එක හින්දා අඩු ගියර්වලටම යන්න ඕන නැහැ 4ත් රිවස් කලෑකි වගේම හොඳ පලපුරුද්දක් තියේනං ඉස්සරට තරම්ම නැති උනත් ආ පස්සටත් එලවන්න පුළුවන් සෑහෙන වේගයකින්... එහෙම උවමනා වෙන තැනුත් තියෙනවා..ඔය පටු පාරවල්වලදී වාහන දෙකක් මාරු වෙන්න බැරි අවස්ථාවලදී එහෙම සුටුස් ගාලා ආපස්සට ඇවිත් අනිත් එකට චාන්ස් එක දෙන වගේ දේවල් වලදී... හිතලා බලහංකෝ අනිත් එක ලොට ලොට පස්සට යනකොට අපිට තියෙන හදිසිය..

ඊ ළඟ කාරණාව මලේ ත්‍රීවීල් රියදුරන්ගේ අඩු අධ්‍යාපනය වගේම සමහර ගෙවල්වල ඉන්න පැන්ෂන් ගිය උදවියත් ගෙදර දොරේ පාවිච්චියට ගන්නවා එකක්.. පොලේ යන්න.. දූ දරුවන්ව පන්ති ගෙනියන්න වගේ දේවල්වලට පහසුවට... හුගාක් දුරට එහෙම ගන්න අයගෙන් වැඩි හරියක් වෙනත් වාහනයක් එළවීමට පළපුරුද්දක් හෝ හැකියාවක් නැති අය.. අනේ ඉතිං පාරට දා ගත්ත වෙලේ ඉඳන් හුටු හුටු තමා.. යන්නෙත් පාර මැද... මාර්ග නීති කියලා මෙලෝ හසරක් නැහැ...

හැබැයි ඔය අනතුරුදායක ධාවනයේ නරක වගේම ඕක වැදගත් වෙන වෙලාවළුත් තියෙනවා.. ඒ තමා හදිසියකට ලෙඩෙක් ගෙනියන්න උනාම..ඔය කෙළඹදී එහෙම ගිලන් රථයකටවත් යන්න බැරි තරං ඉක්මනට ත්‍රීවීල් එකක් යනවා... පේමන්ට් එකෙන් හරි දාගෙන ගිහින් මිනිස්සු කිහිපදෙනෙක්ම ගොඩ දාපු අවස්ථා මගේ රියදුරු ජීවිතයේ තියෙනවා.. ඒ අවස්ථාවලදී හොඳට හිටින්නෙත් අර අනවශ්‍ය වෙලාවකට කරන අනතුරු දායක පැදවීමම තමා... ඔය දේ කොයි එකෙත් තියෙනවා...

බ්‍රෙක් පද්ධතිය ගැන කියනවනං මුල්ම කාලේට වඩා අද ඉතා හොඳ ස්ථාවර බ්රේක් පද්ධතියක් තියෙනවා..පෙරලෙන්න හේතුව බ්රේක් නෙවෙයි මල්ලි... වාහනයේ හැරවීම... බයික් එකක් පදිද්දි කවදාවත් බයික් එහෙක නොගිය එකෙක් පිටිපස්සේ දාගෙන පදින්න ගියාම යම් කිසි අපහසුවක් තියෙනවා නේද..? මොකද බයික් එක නැවෙන කොට ඒකට ගැලපෙන විදියට ශරීර සමබරතාවය ඒ නොදන්න කෙනාගෙන් ලැබෙන්නේ නැහැ.. ඒත් දන්න කියන කෙනාත් ගානට විරුද්ධ පැත්තට ඇඟ නවලා බයික් එකේ ධාවනයට පහසු ආකාරයෙන් ඉන්නවා.. ආන්න ඒ වගේ ත්‍රිවීල් එක එළවන මනුස්සයටත් ඇඟ බැලන්ස් කර ගැනීම ගැන දැනුම අවශ්‍යයි... කොටින්ම කිව්වොත් මේක ඇගෙන් එළවීමක් තියෙන වාහනයක් මල්ලි... තමනුත් වාහනයේම කොටසක් වගේ නොවුනොත් දෙකක් නැහැ භාණ්ඩේ පෙරලෙනවා... වැඩේ හුරුනං කිසි ගින්නක් නැතිව ඕන තැනකින් නවලා කරලා ලස්සනට යන්න පුළුවන්..

"තව දෙයක් තමා.. ත්‍රීවිල් එක්ක පැද්ද කෙනෙක්ට බස් එකක් හරි 10 වීල් ලොරියක් හරි දුන්නොත් මොනවායින් මොනවා වේවිද ? :D"

අඩෝ මං ත්‍රිවීල් එළවලා තියෙනවා..කෝ දියං බස් එකක් මං එළවලා පෙන්නන්ට.. 10 වීල් එකක් උනත් විනාඩි 10න් අල්ල ගන්නං..මොකද මං තාම 10වීල් එළවලා නැති හින්දා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-37072437670751668182011-10-15T21:44:22.697-07:002011-10-15T21:44:22.697-07:00මටත් පෙන්නන්න බැරි වාහනයක් තමා.මටත් පෙන්නන්න බැරි වාහනයක් තමා.Cherub Weeratunge චෙරබ් වීරතුංගhttps://www.blogger.com/profile/01315596007134681235noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-4206366265658157542011-10-15T21:00:39.533-07:002011-10-15T21:00:39.533-07:00mehemayi....three wheel karayo epa wenne pare yana...mehemayi....three wheel karayo epa wenne pare yana widiya dakkamane........elakiri.......me wage ekak liwwataLK Downloadshttps://www.blogger.com/profile/02765067417698077719noreply@blogger.com