tag:blogger.com,1999:blog-6113914114752821273.post729150964140499942..comments2023-10-24T06:48:23.933-07:00Comments on Bunny ගේ සිතුවිලි: rsinglish හී සයුර මත "අනුස්වාරය" හි දෝශය.Bunnyhttp://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-6113914114752821273.post-74290504013156892882013-02-10T23:49:19.214-08:002013-02-10T23:49:19.214-08:00Anushka (bunny) @anushk4
Dear Mr ජනාදිපති තුමනි. ...Anushka (bunny) @anushk4
Dear Mr ජනාදිපති තුමනි. කාර් වගේ DSLR කැමරා බදු රහිතව දෙන්ඩ බැරිද? #PresidentTweets
Collapse Reply Retweet Favorite More
6:55 AM - 14 Jan 13 · Details meaka oya neada malli damme, oyata mathakada oya gaththa fujifinefix cam eka dunna kena, ehenam mata mail ekak danna mama oyata reply karannam oyage request ekata janadipathigen karapu, ea wagema meaka dakapu gaman me coment eka deleate karanna.

wimukthi.thenuwara@yahoo.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-61058429326864054942013-01-05T21:05:51.128-08:002013-01-05T21:05:51.128-08:00මේ විදිහට කට්ටියට සිංහල යුනිකෝඩ් පොවන්න දඟලපු (කැප...මේ විදිහට කට්ටියට සිංහල යුනිකෝඩ් පොවන්න දඟලපු (කැපවීමෙන් වැඩකරපු) හැම කෙනෙක්ටම පිං. ඒ වුනාට මම නං නිකම්ම විජේසේකරෙන් තමා ටයිපින් :)දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-92105139479761519072012-12-28T22:55:59.844-08:002012-12-28T22:55:59.844-08:00උඹල සෙට් එකටම ස්තුතියි කොල්ලනේ.උඹල සෙට් එකටම ස්තුතියි කොල්ලනේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-79287697868034237362012-12-19T12:27:29.407-08:002012-12-19T12:27:29.407-08:00ඇයි බං ඕක මම සෑහෙන කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. මට න...ඇයි බං ඕක මම සෑහෙන කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. මට නම් යස අගේට ං වදිනවා q වලට. ඃ වදිනවා Q වලට. අං අඃ :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-37448281904014907702012-12-15T00:45:25.811-08:002012-12-15T00:45:25.811-08:00මොන බිංදුවක් ගැන කියවනවද කියල
මට නං තේරෙන්නේ නැහැ ...මොන බිංදුවක් ගැන කියවනවද කියල
මට නං තේරෙන්නේ නැහැ .. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-39803683470933541452012-12-14T21:39:15.054-08:002012-12-14T21:39:15.054-08:00:) මමත් පාවිච්චි කරන්නෙ rsinglish. යස අගේට q අකුරෙ...:) මමත් පාවිච්චි කරන්නෙ rsinglish. යස අගේට q අකුරෙන් බින්දුව වදිනවා. දවස ගානෙ කොයි තරම් පරිහරණය වෙනවද මේ මෘදුකාංගය? කොයි තරම් පහසුද, ප්රයෝජනවත්ද? මේක හැදුව මධුරට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ලියන අකුරක් අකුරක් ගානෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-74186802402661634442012-12-14T21:38:21.386-08:002012-12-14T21:38:21.386-08:00මමත් ඕක තමා.. වින්ඩෝස් නිසා අවුලක් නෑ. ඕන තරම් බිං...මමත් ඕක තමා.. වින්ඩෝස් නිසා අවුලක් නෑ. ඕන තරම් බිංදු තියෙනවා :D

අං පං සං මං නං ලං කං බං නං ටං ඩං ගං etc...Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-92081781782156470232012-12-14T21:30:55.873-08:002012-12-14T21:30:55.873-08:00මං අලුතින් ඩව්න්ලෝඩ් කලාම නම් code.txt code-sayura...මං අලුතින් ඩව්න්ලෝඩ් කලාම නම් code.txt code-sayura.txt කියලා දෙකක් ඒකෙම තියෙනවා. ං ගහන්න ඔන නම් q එක ඔබන්න විතරයි තියෙන්නේ! :)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-50644547688372998862012-12-14T21:21:12.399-08:002012-12-14T21:21:12.399-08:00Apple වල Unicode වලින් නම් ටයිප් කරන්න පුළුවන්. ඒත...Apple වල Unicode වලින් නම් ටයිප් කරන්න පුළුවන්. ඒත් Keyman වගේ එකක් නම් නැහැ.
ඕනෙ නම් දසුන් සමීර හදල තියෙන යුනිකෝඩ් ස්ක්රිප්ට් එක වෙනස් කරලා ගන්න පුළුවන්. ( http://blog.dasun.me/2012/01/apple-mac-wijesekara-keylayout.html )

GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-47010600895831295112012-12-14T21:17:10.228-08:002012-12-14T21:17:10.228-08:00මෙතැන පබ්ලිදිසිටි ගන්න තැනක් කරගන්ඩ එපෝ!! මෙතැන පබ්ලිදිසිටි ගන්න තැනක් කරගන්ඩ එපෝ!! Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-33418767252704118112012-12-14T21:15:10.712-08:002012-12-14T21:15:10.712-08:00ඔව් අපි මේ සම්බන්දව ගයන්ත මහත්මයා සම්බන්ද කරගම්මු!...ඔව් අපි මේ සම්බන්දව ගයන්ත මහත්මයා සම්බන්ද කරගම්මු!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-86992936116921051612012-12-14T20:32:09.779-08:002012-12-14T20:32:09.779-08:00ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිං...ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
http://sinhapedia.blogspot.com/yasiruhttps://www.blogger.com/profile/12942510823073819616noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-61928944089614146472012-12-14T20:20:43.147-08:002012-12-14T20:20:43.147-08:00අපි නම් වින්ඩොස් සහ උබුන්ටු නිසාත් යුනිකෝඩ් පරිහරණ...අපි නම් වින්ඩොස් සහ උබුන්ටු නිසාත් යුනිකෝඩ් පරිහරණය නිසාත් අවුලක් නැ.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-728256905864136312012-12-14T19:41:36.014-08:002012-12-14T19:41:36.014-08:00ඔය එක මළ ඉලව්වක් වත් මම දන්නේ නෑ... හැබැයි ඇපල් එක...ඔය එක මළ ඉලව්වක් වත් මම දන්නේ නෑ... හැබැයි ඇපල් එකට KEYMAN එකක් ( හෝ ඒ වගේ වෙන එකක් හරි) හදන්න පුළුවන් එකෙක් මේ රටේ නැති එක ගැන මට මාර තරහයි.....

මෙච්චර වැඩකරයෝ සෙට් එකකගේ ලින්ක් දාලා තියෙන නිසා මම බනියට මරණ තර්ජනයක් කරනවා... ඔය කම්මැලියෝ ටික කොහොම හරි ඇහැරෝගෙන ඇපල් Leopard එකේ වැඩ කරන්න පුළුවන් සිංහල වර්ෂන් එකක් හදපල්ලකෝ... මගේ වෘත්තියට කෙළ වෙලා තියෙන්නේ මේ ඇපල් එක හින්දා.... වින්ඩෝස් දාන්න හිතෙන්නෙත් නෑ මේ මඟුලට.... එකම විකල්පේ ( හිතට හරියන එක) සිංහල ටයිප්සෙටින් කරන්න වෙන කම්පියුටරයක් අරගෙන වින්ඩෝස් දාගන්න එක... එහෙම කරන්න ඕනේද මේච්චර වැඩකාරයෝ ඉන්න රටේ...

අනේ බනියෝ.. මගේ දුක් ගැනවිල්ල ඔය වැඩකාරයෝ ටිකට දාලා බලන්නකෝ හොඳ එකා වගේ....... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-8182290797873658392012-12-14T18:56:49.389-08:002012-12-14T18:56:49.389-08:00ටිං ටිං
අනේ අපිනං ඕව පාවිච්චි කරන්නෙ නෑ.ටිං ටිං
අනේ අපිනං ඕව පාවිච්චි කරන්නෙ නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-71780876629237485352012-12-14T11:51:25.912-08:002012-12-14T11:51:25.912-08:00අෑ....අෑ....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-32077665996054046312012-12-14T09:19:17.111-08:002012-12-14T09:19:17.111-08:00අනේ මන්දා උඹ මොන අටමගලයක් කියනවද කියලා. මාත් ජනෙල්...අනේ මන්දා උඹ මොන අටමගලයක් කියනවද කියලා. මාත් ජනෙල් වලයි උබුන්ටු වලයි ඕක තමයි පාවිච්චි කරන්නේ q ගැහැව්වාම මට ඔය ං වදිනවා!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-57841804424771533532012-12-14T08:47:22.682-08:002012-12-14T08:47:22.682-08:00නැත නැත q එකට එන්නෙ ඒක නෙවේ!
n+q =නැ
k+q = කැ
t+qq...නැත නැත q එකට එන්නෙ ඒක නෙවේ!
n+q =නැ
k+q = කැ
t+qq = තෑ

මම කතා කරන්නෙ linux හි එන සයුර එක ගැන! එකෙ තියෙන්නෙ x එකේ :D
x=ංBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-70215108074962465682012-12-14T08:38:28.959-08:002012-12-14T08:38:28.959-08:00නෑ යකෝ ඒක තියෙන්නෙ කියු එකේ! මෙන්න මේ වගේ ං!! :P
...නෑ යකෝ ඒක තියෙන්නෙ කියු එකේ! මෙන්න මේ වගේ ං!! :P
මල්ලි නාගෙන වගේ :O
Maleth Kushanhttps://www.blogger.com/profile/16079890411855062212noreply@blogger.com