tag:blogger.com,1999:blog-6113914114752821273.post4538840604688794639..comments2023-10-24T06:48:23.933-07:00Comments on Bunny ගේ සිතුවිලි: පොලිස් කතා..Bunnyhttp://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6113914114752821273.post-29579478511374343882010-12-24T08:42:09.844-08:002010-12-24T08:42:09.844-08:00@නිරහංකාර අහිංසකාවි
හිහ් හිහ් හිහ් :D:D
ආ කවුද...@නිරහංකාර අහිංසකාවි
හිහ් හිහ් හිහ් :D:D

ආ කවුද අහිංසකාවිට සද්ද දාපු එකා ? මට කියන්න මොකක් හරි ආයේ කීවොත්..මම පැනලා දුවන්න :P

බලලා ගිය උන්ටයි.. කමෙන්ට් කල උන්ටයි නැවතත් ස්තූතියි.... :)Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-78346770112974718312010-12-24T08:38:54.809-08:002010-12-24T08:38:54.809-08:00@Kanishka | කණියා
තැන්කූ හිනාවට :P
@Hasi...@Kanishka | කණියා
තැන්කූ හිනාවට :P

@Hasitha ජයසූරිය
මොකැ බොලව් ? :P තැන්කූ කමෙන්ට්ටුවට..

@Thilina.
අවුල බං මම ඔය හෙමින් වචනෙටවත් කැමති නැති එක :D මම දන්නවා කවදා හරි අතක් පයක් කඩාගන්න එක ශුවර් කියලා බොහෝ දුරට ජීවිතයම.. ඒත් ඉතිං මැරෙන දවස බැහැයි නොකියා මැරෙන්නයි අද දවසේ සතුටිං ඉන්නයි මගේ කැමැත්ත :)

වාහනේ මචං මිශ්ටුබිශ් ඉස්ටාර්ඩා කැබ් එකක් :)Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-83465626856082793202010-12-24T08:34:59.738-08:002010-12-24T08:34:59.738-08:00@නිම්ශා හා හා ටීච.. ඔහොම කේන්ති ගත්තොත් වයසට යයි ඉ...@නිම්ශා හා හා ටීච.. ඔහොම කේන්ති ගත්තොත් වයසට යයි ඉක්මනටම :D බෝම තැන්කූ චූටි ටීච :D

@෴ හසියා ෴
අන්න ඒකත් නියම වැඩක්.. ඩමියක් හදාගත්තා නම් :D
ඔව් බං.. මේ නීතී ක්‍රියාත්මක කරන අයට නැති උනක්නේ ඕවා හදන උන්ට තියෙන්නෙ.. කතාකරලා වැඩක් නැ උං ගැන නම්...Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-85567298409338567852010-12-24T08:28:50.286-08:002010-12-24T08:28:50.286-08:00@හසී හරි හරි ඉක්මනටම දාන්නම් :D
@chanakalin අපෝ ...@හසී හරි හරි ඉක්මනටම දාන්නම් :D

@chanakalin අපෝ පික්සුද බං..OIC මාමන්ඩිලා නම් හීනෙන්වත් නොහිතම් :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-76435605410589884722010-12-24T08:21:51.130-08:002010-12-24T08:21:51.130-08:00@Anonymous ස්තූතියි :) දානවා දානවා :D
@දුමී.. ඔව්...@Anonymous ස්තූතියි :) දානවා දානවා :D

@දුමී.. ඔව්වොව් මම OIC දාගෙන පියාබලා එනවා. මුලින්ම කඩන්නෙ දුමී අයියාලාගෙ ගෙදර :P අදහස දුන්නට සලකන්ට එපැයැ නැද්ද ? :P

හැබැටම ඒකත් ඔව්.. ට්‍රිප් එකක් යනවානම් පාරේ ඉන්න පොලිස් මාමා කෙනෙක් හරි ඇදලා දාගෙන වාහනේ ඉස්සරහයින් තියාගන්ට ඔනේ :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-10794359498934211402010-12-24T08:18:38.718-08:002010-12-24T08:18:38.718-08:00@hasitha හිහ් හිහ් තැන්කූ මචං, වටින කතාද මන්දා :D ...@hasitha හිහ් හිහ් තැන්කූ මචං, වටින කතාද මන්දා :D ඉක්මනටම දාන්නම්..

@Sachin තැන්කූ සහෝ :)

@sameerausa තැන්කූ බොටත් :D

@Friend ඔබටත් ස්තූතියි..!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-69754923269268983182010-12-18T04:52:35.389-08:002010-12-18T04:52:35.389-08:00bannyata giya kala.. apooooi.. monawa unath haawa ...bannyata giya kala.. apooooi.. monawa unath haawa mata wada hodai.. boru porondu dunnata mehema hari blog post ekak liyala ne.. :D :D

me barida oya OIC uncle wa mata adunnala denna?? me gewal paththe kollek innawa podi saddayak dammawanna ane..නිරහංකාර අහිංසකාවිhttps://www.blogger.com/profile/07851293155617427477noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-8715258905771932902010-12-16T02:05:32.562-08:002010-12-16T02:05:32.562-08:00හිමින් එලවපන් බන්. මොකක් බන් වාහනේ ?හිමින් එලවපන් බන්. මොකක් බන් වාහනේ ?Thilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-55698630780980985302010-12-15T21:13:53.843-08:002010-12-15T21:13:53.843-08:00හික්... එල බොලව්!හික්... එල බොලව්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-42874527866113186852010-12-15T18:40:06.513-08:002010-12-15T18:40:06.513-08:00හිහ් හිහ් :Dහිහ් හිහ් :DKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-46201874456521687152010-12-15T07:02:35.270-08:002010-12-15T07:02:35.270-08:00මේ බනියෝ ඕ.අයි.සී. කාරයාගේ ඩමියක් තියාගනින් ඉස්සරහ...මේ බනියෝ ඕ.අයි.සී. කාරයාගේ ඩමියක් තියාගනින් ඉස්සරහා සීට් එකේ....
වැඩේ ලේසියි....
මේ ඇත්තට බලපන්කෝ...ඕ.අයි.සී. කාරයට තේරුණදේ අපේ මේ ආණ්ඩු පක්ෂේට විපක්ෂෙට තේරෙන්නේ නැති හැටි....
ස්පීඩ් අල්ලන මාමලටත් අවුලක් නෑ හයිස්පීඩ්...ඒත් ආණ්ඩුපක්ෂෙටයි විපක්ෂෙටයි ලොකු අවුලකිනේ තියෙන්නේ.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-40039303827381397572010-12-15T06:31:47.297-08:002010-12-15T06:31:47.297-08:00හහ්... මෙන්න වැඩක්... එයලා එලියේ ඉද්දි හයියෙන් යද්...හහ්... මෙන්න වැඩක්... එයලා එලියේ ඉද්දි හයියෙන් යද්දි දඩ කොල මරනවා... එයාලව ඇතුලේ දාන් යද්දි එයාලාම හයියෙන් යන්නත් කියනවා... හහ්... :( ඇයි වඩේ....( වඩේ කිව්වේ මේ වදේ..) ඔය දඩ ගහද්දි මතක් වෙන්නේ නැද්ද දන් නැ.. අපිටත් මල ගෙවල් මගුල් ගෙවල් ඔක්කොම කෙහෙල්මල් අපිටත් තියෙන්වා...( නැ නැ මේ ආපු ගමන් බැන්නා නෙමේ බනියො.. කෙන්ති යන්නේ නැද්ද අප්පා... :) හරි හරි ගතියට ලියලා.. අහ්.. අර වරහන් ඇතුලේ එව්වා නම් කොර..)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-6347413514733069642010-12-15T05:48:52.885-08:002010-12-15T05:48:52.885-08:00එතකොට මූණුපොතේ ඔය කතාවට කවුද කියල තිබ්බෙ "අපි...එතකොට මූණුපොතේ ඔය කතාවට කවුද කියල තිබ්බෙ "අපිට OIC මාමලා නෑනෙ" කියල.

OIC බොලාගේ මාමණ්ඩියද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-25831320498216409712010-12-15T04:34:27.730-08:002010-12-15T04:34:27.730-08:00හික් හික්.... අනිත් බකට කථා ටිකත් ඉක්මනින් දාන්නකෝ...හික් හික්.... අනිත් බකට කථා ටිකත් ඉක්මනින් දාන්නකෝහසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-51367834251409882792010-12-15T04:08:10.018-08:002010-12-15T04:08:10.018-08:00හරි හරි... මටනම් දැන් ආරංචිය බනියා මේ ගැම්ම ඇඟට අර...හරි හරි... මටනම් දැන් ආරංචිය බනියා මේ ගැම්ම ඇඟට අරගෙන පොලීසියේ ඕ.අයි.සී ව දාගෙන ගෙවල් කඩන්නත් යන්න ප්ලෑන් කරනවා කියලා...

ඔහොම යං... ඔහොම යං....

මේ එක නෙමෙයි... ඕ.අයි.සී ලා හයර් එකට ගන්න ඉන්නවද ? එතකොට ඔය ට්‍රිප් එකක් එහෙම යනකොට කීයක් හරි ගෙවලා ඕ.අයි.සී කෙනෙක්ව දාගෙන ගියානම් ඔය සුදු ඉරි කැපිලි හයි ස්පීඩ් දඩ වලින් බේරිලා එන්න ඇහැකිනෙ....දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-28621309954701482172010-12-15T03:50:53.682-08:002010-12-15T03:50:53.682-08:00maru kathawa thawa damu hode
PCWmaru kathawa thawa damu hode

PCWAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-6977740619955431872010-12-15T03:37:55.683-08:002010-12-15T03:37:55.683-08:00ela ela..... next 1 pls ......ela ela..... next 1 pls ......Friend...noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-27146349659365819262010-12-15T03:20:09.851-08:002010-12-15T03:20:09.851-08:00Niyama KathawaNiyama KathawaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-86744768397059217162010-12-15T02:57:08.283-08:002010-12-15T02:57:08.283-08:00පට්ට පට්ට බනියෝ .තවත් ලියමු බලන්න.....පට්ට පට්ට බනියෝ .තවත් ලියමු බලන්න.....Sachinhttps://www.blogger.com/profile/01977741216373761134noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-12225518786711787432010-12-15T02:35:32.818-08:002010-12-15T02:35:32.818-08:00පට්ට කතාව බනියෝ. පොලිසියත් එක්ක යද්දී මොකට බයවෙනවද...පට්ට කතාව බනියෝ. පොලිසියත් එක්ක යද්දී මොකට බයවෙනවද පොලිසියට :)) පොලිස් කතා ටිකත් දාමු බලන්න ඉක්මණට. වටිනා කියන කතා ටිකක් වෙන්න ඕනේ :)))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com