tag:blogger.com,1999:blog-6113914114752821273.post4274699805277931614..comments2023-10-24T06:48:23.933-07:00Comments on Bunny ගේ සිතුවිලි: නඩයකට සෙට් විය..!!Bunnyhttp://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6113914114752821273.post-61060211482210448972012-04-08T11:22:24.120-07:002012-04-08T11:22:24.120-07:00"මහත්තයෝ මේක කොටස් දෙකකට හදලා තියෙන්නෙ.. එකක්..."මහත්තයෝ මේක කොටස් දෙකකට හදලා තියෙන්නෙ.. එකක් නුවර යුගයේ චිත්‍ර.. ඒවා අවුරුදු 1800 ගානක් පරණයි.. මේ එළියෙ තියෙන ඒවා ඊට අවුරුදු 100 කට පස්සෙ කරපුවා.. ඒකයි ඒවා සංකිර්ණ හා කලාත්මක අතින් උසස්.."

අවුරුදු 1800 ගාණක් පරණ චිත්‍ර කැලණියේ නැහැ බනියෝ. තියෙන්නේ නුවර යුගයේ චිත්රයි. මෑත කාලීනව සෝලියස් මැන්දිස් ඇන්ද චිත්රයි. නුවර යුගයේ චිත්‍ර කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ඇන්ද ඒවා. ඒකීයන්නේ අවුරුදු 300 ක් විතර පරණ ඒවා. සෝලියස් මැන්දිස් ඇන්ද චිත්‍රත් අවුරුදු 100 ක් විතර පරණයි.

විහාරයට ඇතුල් වුණු ගමන් තියෙන සාලය වගේ කොටසේ සහ සැතපෙන පිළිමය තියෙන කොටසේ තියෙන්නේ නුවර යුගේ චිත්‍ර. හිඳි පිළිමය තියෙන කොටසේ සහ ධාතු කරඬුව තියෙන කොටසේ තමා සෝලියස් මැන්දිස්ගේ චිත්‍ර තියෙන්නේ

"ශ්‍රීපාද පද්මය ඉස්සරහින් ගිහින් එතැන බිත්තියේ තියෙනවාලු වීදුරු කැල්ලක් දාලා හදාපු පොඩි සිදුරක්.. එකෙන් ඇහැ තියලා බැලුවාම මැණික් ගල් වගයක් පේනවා.. බාප්පා නම් කීවේ ඒක තමා ඇත්ත ශ්‍රීපාදය කියලා.. මීට අවු 20 කට විතර කලින් බාප්පා එතැන බැලුවාම මැණික් ගල් 6 කට වඩා තිබිලා තියෙනවා..
නමුත් මේ පාර බලද්දි 1කම 1ක මැණිකයිලු පෙනුනේ.. ලාවට LED බල්බ් එකක් වගේ.. එළියක්..
අපේ දේශප්‍රේමී මහත්හොරු ටික ඒ මැණික් ගල් ටිකත් අරගෙනද දන්නෙ නැහැ.. :)"

ශ්‍රී පාද පද්මය ඉස්සරහින් නෙමේ ඉස්සරහින් නෙමේ මේ සිදුර තියෙන්නේ ශ්‍රී පාද පද්මයට අපි මුහුණ දීලා ඉද්දී දකුණු අත පැත්තෙන් පඩි පෙළ බහිද්දියි ශ්‍රී පාද පද්මයට සමාන්තරව බිත්තියේ සිදුරක් තියෙනවා පේන්නේ. ඒක තියෙන්නේ පාද පද්මය දෝවනය කළාට පස්සේ වතුර බැහැලා යන්න :)

සමහරු ඒකට ඇහැ තියලා බලලා දිස්නයක් එනවා කියලත් කියනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-82297000606918938992012-04-01T08:24:58.760-07:002012-04-01T08:24:58.760-07:00හ්ම්ම්ම් හ්ම්ම්ම් :)හ්ම්ම්ම් හ්ම්ම්ම් :)සයිබරයේ අපිhttps://www.blogger.com/profile/17447454042550279249noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-67708602540602387292012-03-31T03:29:44.685-07:002012-03-31T03:29:44.685-07:00ඔය වගේ පන්සල් කඩ හැටන් පාරේ වගේම පලාබද්දල,එරත්න පා...ඔය වගේ පන්සල් කඩ හැටන් පාරේ වගේම පලාබද්දල,එරත්න පාරවල් වලත් අඩු නැතුව තියෙනවා.ඒත් සිරිපා වන්දනා සමය අවසන් උනාම ඔය එක පන්සලක් වත් තිබුන තැනක් වත් හොයාගන්නවත් නෑ.රන්දික කුලතුංගhttps://www.blogger.com/profile/15564067000545539798noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-26242297689517156352012-03-30T14:28:08.328-07:002012-03-30T14:28:08.328-07:00සිරීපාදෙ යද්දි හොදමදේ තමයි කෑම බීම අරගෙනම යන එක. අ...සිරීපාදෙ යද්දි හොදමදේ තමයි කෑම බීම අරගෙනම යන එක. අනික මම නං කවදාවත් සිරිපාදෙ අතරමග තියන පන්සල් කඩ වලට ගිහින් නෑduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-91784797991468777712012-03-30T09:34:07.623-07:002012-03-30T09:34:07.623-07:00සිරිපාදේ ගිහින්ම නැහැසිරිපාදේ ගිහින්ම නැහැවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-40753720073118779492012-03-30T08:06:43.534-07:002012-03-30T08:06:43.534-07:00කෝ ගෙම්බෝ ෆොටෝස්....? මමත් දෙපාරක් ගිහින් තියෙනවනේ...කෝ ගෙම්බෝ ෆොටෝස්....? මමත් දෙපාරක් ගිහින් තියෙනවනේ....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-85469954333577218752012-03-30T07:57:34.459-07:002012-03-30T07:57:34.459-07:00හොඳ ලිපියක් බනියා...
මමත් 7 පාරක් සිරීපාදේ ගිහින් ...හොඳ ලිපියක් බනියා...
මමත් 7 පාරක් සිරීපාදේ ගිහින් තියෙනවා, ඒ කියන්නේ 6 පාරක් මෝඩ වෙලා තියෙනවා..... :)

පොඩි කාලේ මමත් ශ්‍රී පතුළ ගාව තියෙන සිදුරකින් බැලුවා කියල මතකයක් තියෙනවා
ඒත් ඊට පස්සේ මට ඒක අමතක වෙලා ගියා, ආපහු පාරක් යන්න හිතාගෙන ඉන්නවා
ඒ පාරවත් බලන්න ඕනේ.
මමනම් මගේ ගමන් බිමන් යොදාගන්නේ සති අන්ත වල නෙමෙයි නිසා සෙනග නිසා ඇතිවෙන කරදර වලට අහුවෙනවා අඩුයි
ඒ වගේම සෙනග නැති කාල බලල තමයි මමනම් ගමන් බිමන් යොදා ගන්නේ
අන්තිමට මම සිරීපාදේ ගියේ අවාරේ... දවස් දෙකේම කෑවේ අතරමගදී අරගෙන ගිය රෝස් පාන්.

කනබොන දේවල් අරගෙන තමන්ගේ ගමන යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි කියල තමයි මට හිතෙන්නේ....
එතකොට අර වගේ කාක්කන්ට සල්ලි පුජ කරන්න ඕනෙත් නැහැ.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-52086911600213589172012-03-30T06:57:54.367-07:002012-03-30T06:57:54.367-07:00ට්‍රිප් එකක් ගිහින් වගේ..
ලිපිය නං පංකාදු පහයි..ට්‍රිප් එකක් ගිහින් වගේ..
ලිපිය නං පංකාදු පහයි..MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-35907521365640665992012-03-30T03:00:09.376-07:002012-03-30T03:00:09.376-07:00ඔය පංසල් කඩ අපි යනකොටත් අහු වුනා.පලවෙනි පාර යනකොට ...ඔය පංසල් කඩ අපි යනකොටත් අහු වුනා.පලවෙනි පාර යනකොට නම් වැද පුදා ගෙන ගියා.ඊට පස්සෙනම් අහු වුනේ නෑ.නගින කොට නම් නගින්න ආරක්ෂාවට කියලාවත් පඬුරු දාන්න කියනවා කියලා හිතමුකෝ.ඒත් බහිනකොට?? බහිනකොට ඔය හාමුදුරු කෙනෙක් නූල් බදින්න එන්න කියද්දි අපි ගනන් ගන්නෙ නැතුව ගියා.අපිට බැන්නෙ කාලකන්නි කිය කිය.තේ වතුරත් ඔහොමම තමා.අපිනම් කවදාවත් මල් අරන් නැති නිසා බේරුනා.

සෙනග තද බදේ ගැන නම් මගෙ පෝස්ට් කීපයක කතාවක්ම ඇති.අන්තිමට අපිට උඩට යන්න වුනෙත් නෑ.

ඔය මැණික් කතාව මං දැනගෙන හිටියෙ නෑ නෙ.දැන් ඉතින් ආයෙත් පාරක් ඒක බලන්න යන්න එපැයි.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-85886446741291000662012-03-30T02:50:21.417-07:002012-03-30T02:50:21.417-07:00බනී මැක්සා මචංබනී මැක්සා මචංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-54324593981830891242012-03-30T02:47:55.470-07:002012-03-30T02:47:55.470-07:00මාත් ඔය ශ්‍ර පාදේ නායක හාමුදුරුවන්ගෙ කතා ටිකක් අහ...මාත් ඔය ශ්‍ර පාදේ නායක හාමුදුරුවන්ගෙ කතා ටිකක් අහලා තියෙනවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-2317760510570476102012-03-30T01:26:05.061-07:002012-03-30T01:26:05.061-07:00ලිපිය නම් එල ..... ශ්‍රී පාදය වෙළඳාමක් පමණක් කරගැන...ලිපිය නම් එල ..... ශ්‍රී පාදය වෙළඳාමක් පමණක් කරගැනීම නම් ඇත්තේ හරි ම කණගාටුවක් .....Harshanahttps://www.blogger.com/profile/04764415599814586389noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-36612506595071220212012-03-29T22:47:13.308-07:002012-03-29T22:47:13.308-07:00මම ගියේ පොඩි කාලෙ ළඟයි ලඟයි කියල එක්කගෙන ගියා....හ...මම ගියේ පොඩි කාලෙ ළඟයි ලඟයි කියල එක්කගෙන ගියා....හම්බානෙක දුර....ආපහු යන්න ඕන වෙලාවක....මේ විස්තරේ දැක්කම නම් ලොකු දුකක් ඇති වුණා.......හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-84990359413836418902012-03-29T22:04:05.946-07:002012-03-29T22:04:05.946-07:00අපේ සෙට් එකනං යනකොට ඔය පංසල් කඩවලට නෝන්ඩිය දදා තම...අපේ සෙට් එකනං යනකොට ඔය පංසල් කඩවලට නෝන්ඩිය දදා තමයි යන්නෙ.
අර මැණිකනං මාත් එකපාරක් බලල තියෙනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-57718107067066209712012-03-29T21:27:04.967-07:002012-03-29T21:27:04.967-07:00මුල ඉඳලම කියෙව්වා වැදගත් ලිපියක් .සල්ලි නිසා මිනිස...මුල ඉඳලම කියෙව්වා වැදගත් ලිපියක් .සල්ලි නිසා මිනිස්සුන්ගේ මනුස්සකම බල්ලට ගිහිල්ලා බනියෝ...ජීවිතේ කලකිරෝගන්න එපා ...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-9321815892314980902012-03-29T19:51:44.023-07:002012-03-29T19:51:44.023-07:00එකපාරට වඩා යන එකා මෝඬයලු නේද.. එහෙම බලාගෙන ගියාම ම...එකපාරට වඩා යන එකා මෝඬයලු නේද.. එහෙම බලාගෙන ගියාම මම හය සැරයක් විතර මෝඩයා වෙලා තියෙනවනෙ :(පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-4542932497852790122012-03-29T19:35:49.796-07:002012-03-29T19:35:49.796-07:00සිරිපාදේ ගැන කතා කරලා වැඩක් නැහැ
පේනනවනේ නායක කම ග...සිරිපාදේ ගැන කතා කරලා වැඩක් නැහැ
පේනනවනේ නායක කම ගන්න දඟලන දැඟලිල්ලමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-12024749382873404952012-03-29T13:38:54.128-07:002012-03-29T13:38:54.128-07:00උබේ ඉස්සල්ලා සිරිපා චාරිකාව මතකයි මට,,,මම ගිහිනුත්...උබේ ඉස්සල්ලා සිරිපා චාරිකාව මතකයි මට,,,මම ගිහිනුත් නෑ බන් යන්න ආසයි කවදා යන්න වෙයිද මන්දාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-21309323202510443922012-03-29T12:42:40.663-07:002012-03-29T12:42:40.663-07:00නියමයි නියමයි බනියෝ.. නිකන් අපිත් මේ ට්‍රිප් එක ගි...නියමයි නියමයි බනියෝ.. නිකන් අපිත් මේ ට්‍රිප් එක ගියා වගේ මේ විස්තරේ කියෙවුවට පස්සේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-15297177831646544242012-03-29T11:42:03.596-07:002012-03-29T11:42:03.596-07:00මම සිරිපාදේ කවදාවත් ගිහින් නෑ. පොඩි කාලේ පොඩි වැඩ...මම සිරිපාදේ කවදාවත් ගිහින් නෑ. පොඩි කාලේ පොඩි වැඩියි කීව කඳු නගින්න. ටිකක් ලොකු කාලේ ගැටවර ළමයින්ට හොඳ නෑ කීවා. ඊට පස්සේ ලංකාවට ආව එකම වෙලාවකවත් කොයි තරම් ආසාවෙන් හිටියත් යන්න උනේ නෑ කාලසීමා ප්‍රශ්න හින්දා.
පස්සෙම කාලේ අනේ මොකට මේ වගේ වංචා කාරයන් පස්සේ යනවද කියලා හිතුනා. කොටින්ම මගේ රියදුරෙක් කලින් වැඩ කරලා තිබ්බේ ස්‍රි පාදේ නායක හාමුදුරුවෝ ගාව. ඒ විස්තර කියපු හැටියට මම හිතුවා අනේ මම කොයි තරම් සිල්වත්ද කියලා. වෙන එකක් තියා මගේ ශ්‍රී පාදේ හීනේ හීනයක්ම කරගත්තා. දැන් වගේ මට ඒ තරම් මහන්සි වෙන්නත් හොඳ නෑ. ඉතින් මම ජීවිත කාලයටම යන එකක් නෑ.
ඒත් ගිය අවුරුද්දේ නිවාඩුවෙදි හැමදාම උදේ පාන්දර පහට නැගිටල ශ්‍රිපාදේ බලන්න මට පුළුවන් උනා ගෙදර ඉඳන්ම. ඔය එක්කෙනෙක් දෙනෙක් බැන්නට ඒක මරු සුන්දරයි.

පූජනීය තැන්වල මේ වගේ දේවල් වෙන එක නම් දුකක් මල්ලි. අර මගේ රියදුරාගේ කතා අහලත් මට හිතුනේ අපේ මිනිසුන් මොන තරම් මේ බිස්නස් කාරයින්ට රැවටෙනවද කියලා. ඒකත් කරන්නේ ආගම විකුනගෙන....Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-53903416684320079122012-03-29T11:16:19.885-07:002012-03-29T11:16:19.885-07:00හිතට හෙන සංවේගයක් දැනුණා මචං කියවගෙන කියවගෙන යද්දි...හිතට හෙන සංවේගයක් දැනුණා මචං කියවගෙන කියවගෙන යද්දි....
මට හිතෙන හැටියට - "මට හිතෙන හැටියට" - දැන්ග් සිරිපාදේ කියන තැනේ "සමන් දෙයියෝ" කියලා කෙනෙක් නෑ...
ඇත්තටම නෑ....
එහෙම කෙනෙක් ඉන්නවනං මෙහෙම කාළකණ්ණි අපත වැඩ කරන්න දෙන්නේ නෑ...
මිනිස්සු සිරිපාදේ නගිද්දි වචනයක් හිතට එකගව කියන්නේ නෑ සමන් දෙයියංට බයේ. දෙයියෝ කෝප වෙලා කරදර කරයි කියලා. ඒත් ඒක උඩ බිස්නස් කරන එවුං මනුස්සයෙක්ට වතුර පොදක් දෙන්නේ නෑ... උංට කෝප නොවන දෙයියෝ අර "ඉක්මනට නැගලා බහිමු" කිව්ව එකාට කෝප වෙනවා.... බම්බුව!!!

දැං උඩ මළුවේ ලවුඩ්ස්පීකර් වලිං කියන්නේ නැද්ද, "ගැට කපන්නංගෙන් ප්‍රවේසම් වන්න !!!" කියලා....
මම අන්තිමටම සිරිපාදේ ගියේ 2007. උඩමළුවට යන අවසාන ටිකේ හරියටම පැයක් පෝළිමේ හිටියා උඩ මළුව පෙනි පෙනී... සෙනග නිසා. ඒ පැයම ඇහුණේ "ඔබේ මුදල් පසුම්බිය, රන් ආභරණ, ජංගම දුරකතන ගැට කපන්නංගෙන් බේරගන්න" කියන එකමයි...
දෙයියනේ සිරිපාදේ උඩ මළුවෙම ගැට කපන එවුං, ජිල්මාට් කාරයෝ, හොරු ඉන්නවා.
උං හොරකමුත් කරනවා....
උංට දෙයියංගෙන් අවුලක් නැද්ද කියලා මට එදා හිතුණා... මේක කියෙව්වම අදත් හිතෙනවා... මේ යන විදියට ගියෝතින් හෙටත් හිතේවි...

අනේ මංදා අප්පා....

//චූටිම චූටි කඩදාසි කැල්ලක් පස්සෙ මිනිස්සු දුවන දිවිල්ල.. කවදාවත් හතිවැටෙන්නෙ නම් නැ.. අන්තිමේ මැරුනාම අරන් යන්න දේකුත් නැහැ.. !! //
ඒ ටික තේරුම් අරගෙන වැඩ කරපං මල්ලී... එතකොට ජීවිතේ සන්තෝසෙන් ගෙවන්න පුළුවං.

ජය වේවා!!!Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-2218857730375590452012-03-29T10:44:19.150-07:002012-03-29T10:44:19.150-07:00ඕවා ගැන කතා කරන උනයි අන්තිමට වැරදිඕවා ගැන කතා කරන උනයි අන්තිමට වැරදිමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-43379248245153939552012-03-29T10:38:40.047-07:002012-03-29T10:38:40.047-07:00හපොයි දෙයියනේ.....:/
කියල වැඩක් නෑ අප්ප...අපි සිර...හපොයි දෙයියනේ.....:/

කියල වැඩක් නෑ අප්ප...අපි සිරිපාදෙ යනකොට මොක්කුද මන්දන්නෑ කස්ටියක් සිරීපාදෙට ඇතුල්වෙන තැන ඉඳගෙන යන සේරම අයගෙ ශොපින් බෑග් එකතු කලා...ඒවුනාට උඩ තියෙන හැම කඩේකම ශොපින් බෑග්....දකින දකන හැමතැනම ඉටිකොල කෑලි....අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-45684605942807101642012-03-29T10:35:45.589-07:002012-03-29T10:35:45.589-07:00සා මරු ට්‍රිප් එක මචං , පුළුවන් නම් ඊලග පාර රත්නපු...සා මරු ට්‍රිප් එක මචං , පුළුවන් නම් ඊලග පාර රත්නපුරේ පැත්තෙන්(එරත්නෙන්)සිරිපාදේ නගින්න බලන්න.එක නම් මරු ගමන..! මග දිගට දිය ඇලි එහෙම සැහෙන්න තියනවා...! මාරම ලස්සනයි.!! :))පොඩ්ඩාhttps://www.blogger.com/profile/01525166577808403012noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-39338805152882191262012-03-29T10:28:16.783-07:002012-03-29T10:28:16.783-07:00නියම ලිපියක් බනී....ඇස් ඇරවෙන විදියට ලියලා තියෙනවා...නියම ලිපියක් බනී....ඇස් ඇරවෙන විදියට ලියලා තියෙනවා....නියමයි....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.com