tag:blogger.com,1999:blog-6113914114752821273.post4142395500353584710..comments2023-10-24T06:48:23.933-07:00Comments on Bunny ගේ සිතුවිලි: කැමරා ජීවිතයක ඇරඹුම.. හා නියම මනුස්ස කම..Bunnyhttp://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6113914114752821273.post-72500111371969585682011-03-02T06:22:57.422-08:002011-03-02T06:22:57.422-08:00@පූවෝ.. හෙහෙහෙ... දාන්නම් දාන්නම් :D
@Chanaka.. හ...@පූවෝ.. හෙහෙහෙ... දාන්නම් දාන්නම් :D

@Chanaka.. හාහා මකරන්ට කැමරා අකැපයි :D
පොටෝ එක ගත්තෙ අර උඩ දාලා තියෙන ලිංක් එක තියෙන තැනෙන් :D

@රසික.. ඉතිං නොබලා ඉදිං..!

@හසී අක්කෙ.. හෙහෙහෙ එව්වා කියන්න බැ තිං :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-16103422738983759032011-03-02T06:20:58.073-08:002011-03-02T06:20:58.073-08:00@සුළඟිල්ල. ඔව්වොව් .මෙකෙත් වෙන්නෙ පොටෝ වදින එක තමා...@සුළඟිල්ල. ඔව්වොව් .මෙකෙත් වෙන්නෙ පොටෝ වදින එක තමා :D

@තාරක.. ඒක හෑබව මචං.. DSLR එක් මෙහේ 80 පැනලානේ.. :-/

@සංහිඳ පාමුළ.. ස්තූතියි අයියා ඔයාටත්.. :-)

@හසිත..තැන්ක්ස් මචං :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-32225772456242207962011-03-02T06:19:13.678-08:002011-03-02T06:19:13.678-08:00@Kanishka හොද වැඩේ :D
@මාරයා පික්සුද මාරයියේ..මං ...@Kanishka හොද වැඩේ :D

@මාරයා පික්සුද මාරයියේ..මං හේම කරනවද :D

@Prabhath එළ එළ ගනින්කෝ... :D

@චතුවා අනිවා :D

@ඔයයිමමයි. උබ කෝමත් ගෙනාවට වැරදිලාවත් පොටෝ එකක් ගන්න එකක්යැ :D අර දැක්කාම හිනා යන බැග් එකේ ඔබාගත්ත ගමන්නේ :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-46816410056975016222011-03-01T02:02:12.343-08:002011-03-01T02:02:12.343-08:00හා දැන් ඉතින් බනියා කොයි වෙලාවෙත් ඕක බෙල්ලේ එල්ලන්...හා දැන් ඉතින් බනියා කොයි වෙලාවෙත් ඕක බෙල්ලේ එල්ලන්ම ඉදී....හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-45122568235344297042011-02-28T02:20:28.721-08:002011-02-28T02:20:28.721-08:00දැං ඉතිං අපි ඉවරයි මු ෆොටෝ දාන්න පටන් ගත්තහම අපිට ...දැං ඉතිං අපි ඉවරයි මු ෆොටෝ දාන්න පටන් ගත්තහම අපිට බලලා එපා වෙනවාරසික කරුණාත්නhttps://www.blogger.com/profile/01379012532174752535noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-35264247042290240952011-02-27T11:56:34.648-08:002011-02-27T11:56:34.648-08:00අනේ බං දියං මචං ඩිංගක් ආසාවට.මමත් DSLR එකක් අතපත ග...අනේ බං දියං මචං ඩිංගක් ආසාවට.මමත් DSLR එකක් අතපත ගාල නැහැ
ඒක නෙවේ කැමරාවෙ ෆොටෝ එක ගත්තෙ මොකෙන්ද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-7307422583791111232011-02-27T10:27:40.312-08:002011-02-27T10:27:40.312-08:00දැන් ඉතින් අපිටත් පේන්න දාපිය පොටෝ කෑලි. ඕක දුම් අ...දැන් ඉතින් අපිටත් පේන්න දාපිය පොටෝ කෑලි. ඕක දුම් අල්ල අල්ල තියාගන්නවා නෙවෙයි :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-55789188797413498542011-02-27T10:01:12.465-08:002011-02-27T10:01:12.465-08:00අඩෝ සිරා බන්..අඩෝ සිරා බන්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-1680464440597377282011-02-27T09:24:33.222-08:002011-02-27T09:24:33.222-08:00ස්තූතී මල්ලි, ඔයාට ජය.ස්තූතී මල්ලි, ඔයාට ජය.සංහිඳ පාමුළhttps://www.blogger.com/profile/17253713300138015769noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-86999495486432671212011-02-27T09:16:09.753-08:002011-02-27T09:16:09.753-08:00DSR නම් සුපිරි.
ගනන් ඇහුවහමනෙ තරු විසි වෙන්නෙ.DSR නම් සුපිරි.
ගනන් ඇහුවහමනෙ තරු විසි වෙන්නෙ.තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-26490999737687341692011-02-27T09:15:41.669-08:002011-02-27T09:15:41.669-08:00හික් හික්... මෙ ඕකින් වෙන්නෙත් සාමන්යකැමරාවකින් ව...හික් හික්... මෙ ඕකින් වෙන්නෙත් සාමන්යකැමරාවකින් වනදෙම දෑ???pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-39190073290536305362011-02-27T09:14:43.587-08:002011-02-27T09:14:43.587-08:00වල් හාවෝ එල එල..... එහෙනම් ඊලග චාරිකාවට උබේ කැමරාව...වල් හාවෝ එල එල..... එහෙනම් ඊලග චාරිකාවට උබේ කැමරාව අරන් වර.... මගේ කැමරාව අරන් තියලා එන්නම්...........ඔයයිමමයිhttps://www.blogger.com/profile/11562769548188281978noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-70511328904693775542011-02-27T09:14:35.003-08:002011-02-27T09:14:35.003-08:00ඊළඟ ට්‍රිප් එකට නිල ඡායාරූප ශිල්පියෝ දෙන්නයිලු.. එ...ඊළඟ ට්‍රිප් එකට නිල ඡායාරූප ශිල්පියෝ දෙන්නයිලු.. එල එල...චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-50590722985111787102011-02-27T09:05:22.662-08:002011-02-27T09:05:22.662-08:00අඩේ බනයිටත් වදින චෑන්ස් කිව්වලු... එළ එළ...මගේත් ආ...අඩේ බනයිටත් වදින චෑන්ස් කිව්වලු... එළ එළ...මගේත් ආසාවක් තියෙනව කැමරාවක් ගන්ට. DSLR ගන්ට කොයින්ද අපිට. බලමුකො නිකං ඩිජිටල් කැමරාවක් වත් ගන්ටPrabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-60444998317655665882011-02-27T09:04:09.485-08:002011-02-27T09:04:09.485-08:00හප්පා දැන්නං හාවාට නින්ද යයි..
අපිට කණක් ඇහිලා ඉන්...හප්පා දැන්නං හාවාට නින්ද යයි..
අපිට කණක් ඇහිලා ඉන්න ලැබෙයි..
හැබැයි ඉතිං දැන් මේකා යන පාරකටත් යන්න හොඳ නැහැ..පොටෝ ගැනිල්ල කෙසේ වෙතත් කැමරාවෙන් දවලා හරි ගැහැවුවොත්..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-63921677238972078802011-02-27T08:57:35.572-08:002011-02-27T08:57:35.572-08:00@Gayan Kalhara ආ උබ මුලින්ම ඒක උදුරලා ගත්ත වෙලාවෙ ...@Gayan Kalhara ආ උබ මුලින්ම ඒක උදුරලා ගත්ත වෙලාවෙ මං අර බයවෙච්චි වෙලාවේ ගැනද ඔය කියන්නෙ ? :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-85354354833361873322011-02-27T08:57:23.841-08:002011-02-27T08:57:23.841-08:00ෂික්.. මම දැක්කෙ නෑනෙ මේක :Dෂික්.. මම දැක්කෙ නෑනෙ මේක :DKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-156586619374451352011-02-27T08:56:06.860-08:002011-02-27T08:56:06.860-08:00@රත්ගමයා.. නැ බං UNP@රත්ගමයා.. නැ බං UNPBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-8048001161713801032011-02-27T08:55:46.792-08:002011-02-27T08:55:46.792-08:00කැමර් එක අතටගත්ත වෙලාවෙ උඹේ මූණෙ ෆොටෝ එකක් ගන්න ති...කැමර් එක අතටගත්ත වෙලාවෙ උඹේ මූණෙ ෆොටෝ එකක් ගන්න තිබ්බනං..... ඒක දැක්කනං ඒ අයිය කැමර් එක නිකං දෙනවා බං ......

අපිට කණක් ඇහිලා ඉන්න දුන් ඒ 'මනුස්ස' අයියාට පින්!!!

අඩෝ තෝ ඕක යන යන තැන නොගෙනාවොත් හරි, හොඳ ෆොටෝ ටිකක් හැමදාම නොදැම්මොත් හරි.

මරණවා......!Gayan Kalharahttp://www.g4y4n.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-43949491299268530882011-02-27T08:52:30.377-08:002011-02-27T08:52:30.377-08:00මචන් හන්තානද?මචන් හන්තානද?රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.com