tag:blogger.com,1999:blog-6113914114752821273.post3442520187325359335..comments2023-10-24T06:48:23.933-07:00Comments on Bunny ගේ සිතුවිලි: නිවන් යන්න කැමතිද?Bunnyhttp://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6113914114752821273.post-69351219012539347552012-12-31T20:35:24.538-08:002012-12-31T20:35:24.538-08:00හපොයි..!!හපොයි..!!සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-1497524635964970622012-12-13T20:47:16.724-08:002012-12-13T20:47:16.724-08:00හික් හික් ...යකෝ කොයි එකාටවත් නිවන් යන්න ඕන නැති හ...හික් හික් ...යකෝ කොයි එකාටවත් නිවන් යන්න ඕන නැති හැටි
;)රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-72714844355624529922012-12-05T06:34:36.312-08:002012-12-05T06:34:36.312-08:00මටත් දැන්ම බෑ. කෙල්ලෙක් සෙට් කරන් කසාද බැදල මං වගේ...මටත් දැන්ම බෑ. කෙල්ලෙක් සෙට් කරන් කසාද බැදල මං වගේ තව එකෙක් මේ ලෝකෙට දායාද කරලම නිවන් යනව.
FB එකේ නම් වැඩිපුරම ඉන්නෙ කාඩ්බෝඩ් වීරයෝ.. කතා කරල වැඩක් නෑYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-90315291883668600732012-11-21T06:21:31.174-08:002012-11-21T06:21:31.174-08:00ඇත්තට මට උනත් මේ දැන් කිව්ව නම් නිවන් යන්න එන්න කි...ඇත්තට මට උනත් මේ දැන් කිව්ව නම් නිවන් යන්න එන්න කියලා මමත් බෑ කියයි. කොච්චර දේවල් තේරැම් ගත්තත් තාම පෘථග්ජන ගතිය ඇරිලා නැ අපේ හිත් වලින්.. බැඳීම් වැඩියිනේ ඒකයි..රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-5685338529367921132012-11-17T15:27:51.224-08:002012-11-17T15:27:51.224-08:00හික්ස්...මරු..:Dහික්ස්...මරු..:Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-60153043754504392582012-10-21T05:05:04.623-07:002012-10-21T05:05:04.623-07:00හොද වෙලාවට හාමුදුරුවො මට කතා කරේ නැත්තේ.. එහෙම කතා...හොද වෙලාවට හාමුදුරුවො මට කතා කරේ නැත්තේ.. එහෙම කතා කරලා දෙයියො කිව්වනම් කාරිය..

මං කියනවා අපි එක එකාගෙ ආර්ටිපිශල් නිවන් වලට යන්නෙ නෑය කියලා..

අර ඇනොකියපු කතාවත් ඇත්ත බං.. ඒ කියපු විදිය නැතත් කිසිම මෙව්වා එකකට අවුලක් වෙනැතිව දෙවිකෙනෙක් දිව්යලොකේ යන්න කතා කරා කිව්වනම් අහවරයි..pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-28102802633742798122012-10-21T05:01:17.399-07:002012-10-21T05:01:17.399-07:00++pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-45411030238531052522012-10-08T18:54:01.824-07:002012-10-08T18:54:01.824-07:00කතාව රස වින්දෙමිකතාව රස වින්දෙමිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-17869634923472047352012-10-08T13:35:48.354-07:002012-10-08T13:35:48.354-07:00බලද්දි නිවන් යන්න කාටවත් ඕන නෑ..බලද්දි නිවන් යන්න කාටවත් ඕන නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-46688659633444434742012-10-08T04:41:23.611-07:002012-10-08T04:41:23.611-07:00එතකොට උඹ ද දෙයියා?
:Pඑතකොට උඹ ද දෙයියා?
:Pනජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-52900372932458347252012-10-08T01:28:12.029-07:002012-10-08T01:28:12.029-07:00අපේ කැම්පස් එකේ නාට්ටියකුත් කලා ඔය වගේම.මං හිටියෙ ...අපේ කැම්පස් එකේ නාට්ටියකුත් කලා ඔය වගේම.මං හිටියෙ ඔය දුවව බන්දන නිසා නිවන් යන්න බෑ කියපු මනුස්සයගෙ නෝනට.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-88075417776851205342012-10-07T20:28:42.373-07:002012-10-07T20:28:42.373-07:00අපරාදේ දෙයියා මගෙනුත් ඇහුවනං හරිනේ...අපරාදේ දෙයියා මගෙනුත් ඇහුවනං හරිනේ...A.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-3463191631318904922012-10-07T08:11:32.677-07:002012-10-07T08:11:32.677-07:00මං හිතුවේ හාමුදුරුවෝ
"මේ මිනිස්සු ටික නිවන් ...මං හිතුවේ හාමුදුරුවෝ
"මේ මිනිස්සු ටික නිවන් දක්කනකන් මට යන්න විදියක් නෑ කියයි කියලා."

උඩ ඇනෝ++++++AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-12364472921240312262012-10-07T02:13:32.986-07:002012-10-07T02:13:32.986-07:00එකඟයි එකඟයි Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-34155722508105340612012-10-06T22:43:35.641-07:002012-10-06T22:43:35.641-07:00අනුශ්ක,
නිවන වෙනුවට ස්වර්ගයට යාම දාලා,
කතාව තිබුණ...අනුශ්ක,

නිවන වෙනුවට ස්වර්ගයට යාම දාලා,
කතාව තිබුණා නම් වඩාත් තාත්විකයි. මොකද මේක බලන ඕනම කෙනෙක්ට මුලින්ම හිතෙන්නේ නිවන කොහොමද දෙයියෙක් දෙන්නේ කියන එක.

ඔරිජිනල් කතාව තිබුණා වගේ මෙහෙම දැම්මත් අවුලක් නෑ.

පන්සල වෙනුවට පල්ලිය දාලා
හාමුදුරුවො වෙනුවට පියතුමෙක් දාලා
දායකයන් ටිකත් ගැලපෙන විදියට වෙනස් කලා නම් ...... ෆට්ට කතාවක් වෙනවා.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-61328146601549065142012-10-06T22:32:14.006-07:002012-10-06T22:32:14.006-07:00හාවාට ඔය චෑන්ස් එක දුන්නනම් මොකෝ කරන්නේ ඇත්තටම ......හාවාට ඔය චෑන්ස් එක දුන්නනම් මොකෝ කරන්නේ ඇත්තටම ...:DShaaanu489https://www.blogger.com/profile/18435037745059016607noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-19096055488919750782012-10-06T21:45:21.254-07:002012-10-06T21:45:21.254-07:00අයියෝ මටනං කෙල්ලකුත් නැති එකේ නිවන් යන්න තිබුනා ෆ්...අයියෝ මටනං කෙල්ලකුත් නැති එකේ නිවන් යන්න තිබුනා ෆ්රී එකට..අපරාදෙ...චෑන්ස් එක...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-43073244703884519972012-10-06T19:21:18.918-07:002012-10-06T19:21:18.918-07:00ඔව්.. ඇයි හොටු පිහින්නද අහන්නෙ ?ඔව්.. ඇයි හොටු පිහින්නද අහන්නෙ ?Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-79110591620840939312012-10-06T19:03:10.599-07:002012-10-06T19:03:10.599-07:00ඔයත් එහෙමයි නේද? ෆේස් බුක් එක පුරාම ස්ටේටස් දැම්මට...ඔයත් එහෙමයි නේද? ෆේස් බුක් එක පුරාම ස්ටේටස් දැම්මට හෙන පොර වගේ පොඩ්ඩ ඇත්තම් අඩන්න ගන්නවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-50714276968596265492012-10-06T10:45:22.808-07:002012-10-06T10:45:22.808-07:00නිවන් යන්නේ මොකටද පත්තුකරගෙන ගියා නම් ඉවරයිනේ!;)නිවන් යන්නේ මොකටද පත්තුකරගෙන ගියා නම් ඉවරයිනේ!;)නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-17362323107202480632012-10-06T10:10:35.428-07:002012-10-06T10:10:35.428-07:00බලාගෙන යද්දි දෙවියත් තාම නිවන් ගිහින් නෑ නේද..?බලාගෙන යද්දි දෙවියත් තාම නිවන් ගිහින් නෑ නේද..?Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-12312111322952754972012-10-06T10:07:27.224-07:002012-10-06T10:07:27.224-07:00Moka unath dayakayo gena hithana hamuduru kenek. Moka unath dayakayo gena hithana hamuduru kenek. chanakalinhttp://blog.chanakalin.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-48695103049526312602012-10-06T09:23:29.982-07:002012-10-06T09:23:29.982-07:00අනේ මන්දා...... හි හි....අනේ මන්දා...... හි හි....හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-78341485262561200412012-10-06T09:12:38.522-07:002012-10-06T09:12:38.522-07:00අයියෝ දෙයියෝ..:ඩීඅයියෝ දෙයියෝ..:ඩීPramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-20336681771980844842012-10-06T09:04:23.950-07:002012-10-06T09:04:23.950-07:00ඉතින් දෙයියෝ ඔච්චර ගනන් උස්සන්නැතුව තව මාසෙකින් ආව...ඉතින් දෙයියෝ ඔච්චර ගනන් උස්සන්නැතුව තව මාසෙකින් ආවනං ඉවරයිනේ....:)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com