tag:blogger.com,1999:blog-6113914114752821273.post2779554868414768527..comments2023-10-24T06:48:23.933-07:00Comments on Bunny ගේ සිතුවිලි: උණ වර්ග.Bunnyhttp://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6113914114752821273.post-60623222273082739202011-01-01T07:09:56.269-08:002011-01-01T07:09:56.269-08:00මටත් ඔය වාහන උණ නං තදේටම තියනවා. ඔය කොරොල්ලා ඇලියො...මටත් ඔය වාහන උණ නං තදේටම තියනවා. ඔය කොරොල්ලා ඇලියොන් ප්‍රයිම් මූවර් එකී නොකී සියල්ලටම අමතරව තව තව උණද තිබේ. කට්ටියම එක අත්තෙ වගේ. මෝටර් උණ තදට නැතත් ටිකක් ඇත.පිස්සාhttps://www.blogger.com/profile/06507589694298958132noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-5951821964372921592010-12-30T23:00:49.290-08:002010-12-30T23:00:49.290-08:00@ම.
බය වෙන්න එපා උබට බොන්න ගෙදරට හරි එවන්නම් :P
...@ම.

බය වෙන්න එපා උබට බොන්න ගෙදරට හරි එවන්නම් :P

කියවා බලා කමෙන්ට් කිරිමට කම්මැලි කමේ ගිය උන්ටත් ස්තූතී වේවා :D :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-6838697946573413862010-12-30T22:59:55.741-08:002010-12-30T22:59:55.741-08:00@හිස් අහස..
මල් 7ද අදසිට තහනම් :D
@Madhawa Habar...@හිස් අහස..
මල් 7ද අදසිට තහනම් :D

@Madhawa Habarakada
හාහා උබ මේ වැහිකාලේ තෙමිලා.. සමයං එකක් බීහං :P

@Hasitha හිහ් හිහ් හිහ්.. බොලාගෙ උණ වල් සනීප නොවේවායි පතමි.. උණ වර්ග හැදෙන් නැත්නම් ඉගනීමකුත් නැනෙ :)Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-26304042166918468602010-12-30T22:57:26.188-08:002010-12-30T22:57:26.188-08:00@හා පැටික්කි.. කිසිම අවුලක් නැ දිග කමෙන්ට්ටුවක් දැ...@හා පැටික්කි.. කිසිම අවුලක් නැ දිග කමෙන්ට්ටුවක් දැම්මට.. මම ස්තුති වන්ත වෙනවා මගේ කීම ඇහුවට :D
ඔයාගේ උණ නම් සනීප වෙන්නම එපා.. ඕක සනීප උනොත් සත්තුන්ට වෙන පාඩුවක්නේ :D

@මාරයා.. අනේ නැ බං මාරයියේ.. මුනූපොතේ ඔන්ලයින් උන්නට එකෙක් එක්කවත් චැට් එකට යන්නැ..වැඩ වැඩ වැඩ... :-/ මේ SBI gtg එකෙන් ආපු කික් එකට ලියාගෙන ලියාගෙන යන්නෙ :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-49020873511365668252010-12-30T22:54:04.559-08:002010-12-30T22:54:04.559-08:00@෴ හසියා ෴
හිහ් හිහ් හිහ් බොලට තියෙන්නෙ මගේ උණ සෙට...@෴ හසියා ෴
හිහ් හිහ් හිහ් බොලට තියෙන්නෙ මගේ උණ සෙට් එකමනේ. බෝ උනාවත්ද? :D

තැන්කූ කෙම්න්ටුවට..

@නිම්ශා.. හාහාහා :D මම කියන්නම් ගුණදාස මහත්තයාගෙ පොත් හොයන්ට ඔනේ නැ.. මම පොත්කඩයක් දාගන්නම් ? :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-41801828025990551652010-12-27T19:51:04.641-08:002010-12-27T19:51:04.641-08:00මචන් සති අන්තේකට අවසාන කටයුතු සිද්ද වෙන විදිහක් බල...මචන් සති අන්තේකට අවසාන කටයුතු සිද්ද වෙන විදිහක් බලලා හයිස්පීඩ් පලයන් මචන්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-89129343463549177842010-12-26T11:22:41.912-08:002010-12-26T11:22:41.912-08:00මේවා කියවද්දී නැති උණත් හැදෙන බවක් පෙනේ. නමුත් ඉන්...මේවා කියවද්දී නැති උණත් හැදෙන බවක් පෙනේ. නමුත් ඉන් කම් නැත. බනියාට ඇති උණවලින් කිපයක් මෙන්ම ඊටත් වඩා විවිධාකාර වූ උණ වර්ග රැසක් මේ කතා හසියාටත් වැලඳී ඇති බවත් ඒවායි කීපයක් මේ වනවිට සුවපත්ව ඇති බවත් තවත් කීපයක් සුව වීමට තවත් චිරාත් කාලයක් යන බවත් සතුටෙන් දන්වමි :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-645646819869382492010-12-25T22:21:03.404-08:002010-12-25T22:21:03.404-08:00මටත් දැන් නම් උණක් වැළඳෙන සෙයක් පවතී, දැන් හොඳටම හ...මටත් දැන් නම් උණක් වැළඳෙන සෙයක් පවතී, දැන් හොඳටම හෙම්බිරිස්සාවය. ඔන්න කිවිසුමක් යන්න එන්නේ........ හචිස්......හම්මේ...
මේ කිව්වේ නම් ඔය කිව්වා වගේ උණ නොව, හෙම්බිරිස්සා උණ ගැනය.

ඔබටත් සුභ නත්තලක් හා සුභ අලුත් අවුරුද්දක් වේවා!!!Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-65254187251108464582010-12-25T03:01:44.582-08:002010-12-25T03:01:44.582-08:00මල් හතයි ....කියා දැම්මාට වරදක් නැත
ජය වේවා !!මල් හතයි ....කියා දැම්මාට වරදක් නැත

ජය වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-65254317097240864032010-12-24T23:47:27.508-08:002010-12-24T23:47:27.508-08:00අනේ බනියෝ..බොලාට පහු ගිය දොහේ මූණු පොත් උණ වැළදී ත...අනේ බනියෝ..බොලාට පහු ගිය දොහේ මූණු පොත් උණ වැළදී තිබුණා මතක නැතිද..කොච්චර උණද කිව්වොත් මෙ බ්ලොගය පාළුවට ගොහින් තිබුණා අපට මතකය..
දැන් දැන්නං ඉක්මනින් පෝස්ට් දැමීමෙ උණක් වැළදීගෙන එන ආකාරයක් දිස්වෙන කල අපටද හැපීයෑ..එළයෑ..පට්ටයෑ..මාරයෑ..හුටා ඒ මායෑ..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-79619954640388076672010-12-24T19:18:30.037-08:002010-12-24T19:18:30.037-08:00ලිපිය මාරය.......
පොඩි කාලයේ සිට තාමත් නිව්මෝ...ලිපිය මාරය.......

පොඩි කාලයේ සිට තාමත් නිව්මෝනියාවටත් එහා ගිය මැරෙන්න ආසන්නවම ඇති උණ සත්තුන්ට ඇති ආසාවය. සත්තුන් දැක්කාම වෙව්ලා උණ වැඩිවී ඒකාව සුරතල් කර අතගා බැලීමට තරම් උත්සන්න වේ. (තාමත් හොඳ නැත. )

පසුව එක එක උණ සෑදුණි. කලක සිට ඉලෙක්ට්‍රොනික් උණක් ඇත. තාම බෙහෙත් ගත්තේ නැති බැවින් එයද මද පමනින් උත්සන්න වෙමින් ඇත.

තව එක එක අසාමාන්‍ය උණ පවතී.

අන්තිම ටිකනම් පරම සත්‍යය. මාරයා නියම කල දිනට යාම සිදු විය යුතුමය. එය අමතක කලවුන් අමරණීය වන්නට පොදි ගසාගනු දැකිය හැක.
කාලය වටී උවද දැන දැනම නාස්ති කීරීම සැවොම ගොඩක් විට කරයි.

කම්මැලි කම අතහැර ලියන්නට කී නිසා දිගැති කමෙන්ටුවක් ලීවෙමි. දිග වැඩි නම් සමා වුව මැනැවි.........හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-51420918789810193312010-12-24T12:47:40.485-08:002010-12-24T12:47:40.485-08:00ාලය රන් වලට වඩා මිල යැයි කියන්නෙ බොරුවක්ය ඔරලෝසුවක...ාලය රන් වලට වඩා මිල යැයි කියන්නෙ බොරුවක්ය ඔරලෝසුවක් හා බැටරියක් වැඩි ගානක් වන්නෙ නැත.. නමුත් කාලය නැවත ගත නොහැක.. කාලයට රිවස් ගියර් එකක් නැත.. කාලයට රිවස් ගියර් එකක් තිබ්බා නම්...... අනිවා බනියො... මේ ටික නම් මටත් හැමතිස්සෙම හිතෙන දෙවල් තමා... ලියලා තියෙන එවා නම් ගති... උණ ගැන නම් කියන්න දන් නැ අප්පා... ඇවිත් නැද්ද කොහෙද...ආ එකක් තියෙනවා.. මට පොත් කියවන්න තියෙනවා කන්න බොන්න වත් උවමනාවක් නැ නොව... ඉස්සර පොඩි කාලේ මම කියන්නේ මම කවදාහරි බදින්නේ ගුණසෙන කාරයගේ පුතාව කියලා නේව.. එහෙම එකෙක් ඉන්නවද මන්දා ඉතින්.. දන්නවා නම් මට කොන්ටැක් කරන්න හරි.. ආයේ කියන්නම් බනියො ලිවිල්ල නම් එලට ලියලා.. ඔහොම්ම දිගටම ලියමු හරිය...

අහ්...මේ ඔබතුමාටත් සුබම සුබ නත්තලක් වෙවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-85073531912589777682010-12-24T11:35:00.298-08:002010-12-24T11:35:00.298-08:00හෙහ් හේහ් හේහ් හේහ්...
බලං ගියාම යකෝ තොටයි මටය...හෙහ් හේහ් හේහ් හේහ්...

බලං ගියාම යකෝ තොටයි මටයි තිබ්බ උණ වල ඒ හැටි වෙනසක් නෑ නෙවැ....මටත් ඔය වගේ උණ හැදිලා නිව්මෝනියා තත්වෙටත් ගිහින් තිබුණා...

අසුවට අනුවට පාගලා, පොලොස් කාරයෙක්ගේ මල පන්නන ඇම්ම වගේම ට්‍රැෆික් ලයිට් නොදැක පොට්ටයෙක් ගානට යෑම.... නිව්මොනියා තත්වෙට පත්වී ඇති උණවලට හොදම උදාහරණෙවේ....

"මරණය බනියාට මෙන්ම ඔබටද පොදුය.. මැරෙන දවස මාරයා විසින් ඉන්ඩීකෙට් කල දවසට යා යුතුමය.. පස්ස ගසා පලක් නැත.....බ්ලා බ්ලා බ්ලා...."
ඕක මමත් ඉහලින් අනුමත කොරමි...ඒත් ආණ්ඩුපක්ෂය මෙන්ම විපක්ෂය දරන්නෙ ඔයිට හාත්පසින්ම වෙනස් වු මතයකි..එම මතයට කරබාගෙන සිටිනු විනා හසියට කොරන්ට දෙයක් නොමැත...ඒ ගැන අනේක වාරයක් කණගාටු වෙමින් කදුළු සලමි.....කෙදිනක හෝ ඒ දෙදෙනාට සත්‍ය වැටහෙනතුරු හසියා දුකින්ය...

අර අන්තිමට දෙසා බාපු එකට මගෙනුත් ඔන්න විෂ් යු ද සේම් පාරක්....අල්ලගනින්...අතෑරුණා කියලා නාහෙන් අඬන්න එන්න එපා ඕන්....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-29890261954011082572010-12-24T10:43:13.745-08:002010-12-24T10:43:13.745-08:00@Kanishka | කණියා
හිහ් හිහ් හිහ්.. නිකන් මතක් වෙලා...@Kanishka | කණියා
හිහ් හිහ් හිහ්.. නිකන් මතක් වෙලා දැම්මෙ බං :)Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-4198059802089103112010-12-24T10:37:30.941-08:002010-12-24T10:37:30.941-08:00උඹට උණ විකාරෙද බං මේ මහ රෑ පෝස්ට් දාන්න? :Dඋඹට උණ විකාරෙද බං මේ මහ රෑ පෝස්ට් දාන්න? :DKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.com