tag:blogger.com,1999:blog-6113914114752821273.post1387709357963415470..comments2023-10-24T06:48:23.933-07:00Comments on Bunny ගේ සිතුවිලි: චූටි රසකතාවක්..Bunnyhttp://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6113914114752821273.post-40080068701085281572011-11-10T03:06:12.653-08:002011-11-10T03:06:12.653-08:00හැමෝටම ස්තූතියි ප්රතිචාර වලට :)හැමෝටම ස්තූතියි ප්රතිචාර වලට :)Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-6078333690743768062011-11-02T09:53:36.529-07:002011-11-02T09:53:36.529-07:00මරු කතාව !!මරු කතාව !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-86825431889283149992011-11-02T06:43:08.355-07:002011-11-02T06:43:08.355-07:00අපිත් මේ බලං ඉන්නේ ඒකේ ඉතුරු ටික දානකම්.. පික්සු න...අපිත් මේ බලං ඉන්නේ ඒකේ ඉතුරු ටික දානකම්.. පික්සු නැතුව දාපං බනියා මලේ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-88833507380651324442011-11-01T21:48:42.262-07:002011-11-01T21:48:42.262-07:00බනියගේ හිත රිද්දලා වගේ...
ඉන්නකෝ මම ඒකත් කියවලා එන...බනියගේ හිත රිද්දලා වගේ...
ඉන්නකෝ මම ඒකත් කියවලා එන්ට...ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-36277323986349429662011-11-01T20:01:52.594-07:002011-11-01T20:01:52.594-07:00මේ කතාව කියවලා :D :D :D
අර පන්සල් හංදිය කිව්...මේ කතාව කියවලා :D :D :D

අර පන්සල් හංදිය කිව්ව වගේ "කුනුහරප කතා නොකර ඉතුරු ටිකත් ලියපිය ......." මාරය කියල තියෙන විස්තර ටිකත් දාලා...

ඒත් බනියො අර කියපු කතාව නම් සහතික ඇත්ත... ලියන එකා පපුව කඩාගෙන ලියල සතුටු වෙන්නෙ අනිත් එවුන් දාන කොමෙන්ටුවක් කියවලා...දුක හිතෙනවා තමයි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-50704146632061787782011-11-01T11:12:52.211-07:002011-11-01T11:12:52.211-07:00කතාවනම් කලින් අහල තියෙන ගතියකුත් තියෙනවා
හොරකමක් ව...කතාවනම් කලින් අහල තියෙන ගතියකුත් තියෙනවා
හොරකමක් වුනත් කරන්න ඕනේ ගැලපෙන උං එක්ක කියලද මේකෙන් ගන්න තියෙන ආදරුසේ...

මචන් බනියා,
කවුරු මොනවා කිව්වත් විහිළුවක් තහළුවක් කලත් තමන් කරන දේ හරිනම් පටන් ගත්තු දෙයක් දිගටම කරගෙන යන්න හිතේ ධෛර්යය තියෙන්න ඕනේ
එහෙම නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න ගියොත් ටිකක් අමාරුයි පුතෝලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-11126538929803873672011-11-01T09:46:32.281-07:002011-11-01T09:46:32.281-07:00හත්තිලව්වෙ හිනා වෙන්නද අඞන්නද මන්ද, අර මාරයා කිව්ව...හත්තිලව්වෙ හිනා වෙන්නද අඞන්නද මන්ද, අර මාරයා කිව්වා වගේ මේවට සිරා ටෝක් දීලා නිකං පච වෙන්න වෙයිද දන්නෙ නැහැ .......

කුනුහරප කතා නොකර ඉතුරු ටිකත් ලියපිය .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-985720524003320712011-11-01T07:58:36.466-07:002011-11-01T07:58:36.466-07:00දෙමලහොරාටයි අනිත් එවුන් දෙන්නටයි කෑම ටික ලැබෙන්න ඇ...දෙමලහොරාටයි අනිත් එවුන් දෙන්නටයි කෑම ටික ලැබෙන්න ඇති මයෙ හිතේ.Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-18693051020996409692011-11-01T05:15:31.828-07:002011-11-01T05:15:31.828-07:00මටත් හරියට ඩෙයක් කයන්න ටේරෙන් නැ නෑ අප්පා,,මටත් හරියට ඩෙයක් කයන්න ටේරෙන් නැ නෑ අප්පා,,Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-22230196007398103422011-11-01T03:41:28.540-07:002011-11-01T03:41:28.540-07:00මං මේවට කිසිවක් නොකියමි. මන්ද යත් මූට සිරා ටෝක් දෙ...මං මේවට කිසිවක් නොකියමි. මන්ද යත් මූට සිරා ටෝක් දෙන්නට ගියහෝත් පසුව මූ අපට හූ කියනා විට කාලා ඉවසන්නට බැරි වන නිසාවෙනි.. හොඳ හිතිං අනිත් ටික ලියපං... ඔතන උඹ ලිව්ව මැෂින් ගැන ඒ හැටි කට්ටියට තේරුමක් නැති හින්දයි ප්රශ්න අඩු උනේ.. ඒත් ඉතිං අපි ඒ අස්සේ විහිළු කලාට කවුරු කවරුත් එකතු වෙලා ලිපිය බැළුවනේ.. දැන් ලියලා බලහංකෝ ලී ගැන සහ ගණන් හිලවු..ඒවායේ ප්රමිතිය සහ ලී මඩු කරන අයගේ දහං ගැට ගැන.. උඹට බලා ගත්තෑකි මොකද වෙන්නේ කියලා.. මෙතන ඉන්න උන් වැඩි හරියක් ලී මෝල් දාන්න බලං ඉන්නේ නැහැ.. ඒත් හැම එකාම ගෙවල් හදන්න ලී බඩු හදන්න හීන මව මව ඉන්න උන් ඉන්නේ.. මං උඹට මුලින්ම මේ ගැන ලියන්න කතා කලේත් ඒ අය ටාගට් කරගෙන... උඹ වැඩේ කරහං...

(එහෙමයි කියලා මඩ නොගහා ඉඳි කියලනං හිතන්ට එපා පුතෝ.. උඹ ඇර වෙන කවුද අපිට එහෙම එහෙකට හිත හොඳ එකෙක් ඉන්නේ..)මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-54278549083188071632011-11-01T03:41:09.642-07:002011-11-01T03:41:09.642-07:00මම නම් ඔය කියපු පෝස්ට් එකේ දෙවෙනි කෑල්ල වැටෙනකම් ත...මම නම් ඔය කියපු පෝස්ට් එකේ දෙවෙනි කෑල්ල වැටෙනකම් තාම බලාන ඉන්නවනිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-61022815768862233682011-11-01T03:00:37.931-07:002011-11-01T03:00:37.931-07:00හප්පා කවුද අපේ බනියාගෙ හිත රිද්දුවේහප්පා කවුද අපේ බනියාගෙ හිත රිද්දුවේශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.com