tag:blogger.com,1999:blog-6113914114752821273.post1200153298093051654..comments2023-10-24T06:48:23.933-07:00Comments on Bunny ගේ සිතුවිලි: කෑම රෙසපි අඩංගු බ්ලොග් වල අප්සැට් කමෙන්ට්ස් සඳහා විසදුමක්.....Bunnyhttp://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6113914114752821273.post-42457428630221530632011-11-21T19:34:08.670-08:002011-11-21T19:34:08.670-08:00මාරයගෙ කට්ලට් එකක් කන ගමං මේක බිව්වනං හරි.මාරයගෙ කට්ලට් එකක් කන ගමං මේක බිව්වනං හරි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-85803384784245887642011-08-07T04:50:30.837-07:002011-08-07T04:50:30.837-07:00මේක තැම්බුම් හොද්ද තමයි. ඉතා ගුණදාකයි. විශේෂයෙන් ක...මේක තැම්බුම් හොද්ද තමයි. ඉතා ගුණදාකයි. විශේෂයෙන් කුඩා දරුවන්ට කිරිදෙන මව්වරුන්ට, වයසක අයට, කෑම රුචිය නැති කොයි කාටත් ඉතාමත් ගුණදායකයි. හොදින් ආහාරය දිර වීමට අගනාය. තව ඔය උදේට අර ටොයිලට් ගියාම අපහසුවට පත්වෙන අයටත් ඉතාම ගුණදායකයි. පාවිච්චි කරලාම බලන්න සනීපෙ.
හැබැයි ගැස්ට්රයිටීස් තියන අයටනම් හොඳ නැත.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-53939196654996496012011-07-10T07:43:41.450-07:002011-07-10T07:43:41.450-07:00හික් හික් බනියෝ මොකෑ මේ සියඹලයි ගොරකයි දෙකම දාලා ම...හික් හික් බනියෝ මොකෑ මේ සියඹලයි ගොරකයි දෙකම දාලා මේක තැම්බුන් හොද්ද ?? නැතතං ඇඹුල් හොද්දද ??රසික කරුණාත්නhttps://www.blogger.com/profile/01379012532174752535noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-42847663129424614232011-07-08T05:55:38.363-07:002011-07-08T05:55:38.363-07:00ඕක තෙම්පරාදු කරන්නේ නැද්ද?ඕක තෙම්පරාදු කරන්නේ නැද්ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-64630661110335815682011-07-07T09:12:47.862-07:002011-07-07T09:12:47.862-07:00සිරා......... ;)සිරා......... ;)Anonymoushttps://www.blogger.com/profile/16735152223373666347noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-23089143266406459182011-07-06T23:32:41.562-07:002011-07-06T23:32:41.562-07:00අනිවාර්යෙන් මේකටම් බඩ සුද්ද වෙනවාමයි...අනිවාර්යෙන් මේකටම් බඩ සුද්ද වෙනවාමයි...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-90574809125973326602011-07-06T23:22:52.200-07:002011-07-06T23:22:52.200-07:00ඇත්තටම මේ හොද්දට වතුර කොච්චර දාන්න ඕනද කියලා ලියලා...ඇත්තටම මේ හොද්දට වතුර කොච්චර දාන්න ඕනද කියලා ලියලා නෑනේ..හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-16023232668591416522011-07-06T21:44:52.191-07:002011-07-06T21:44:52.191-07:00කරවිල හොද්දක් හදනවිදිය කියහන්කො..............කරවිල හොද්දක් හදනවිදිය කියහන්කො..............pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-64086078303142023482011-07-06T19:21:20.552-07:002011-07-06T19:21:20.552-07:00එතකොට තැම්බුම් හොද්ද අප්සෙට් ගියොත් අපිට පෝස්ට් එක...එතකොට තැම්බුම් හොද්ද අප්සෙට් ගියොත් අපිට පෝස්ට් එකක් දාන්න වේ නේද?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-54691037534642863052011-07-06T13:17:40.656-07:002011-07-06T13:17:40.656-07:00මේක උබට දාන්න ඉස්සල්ලා අම්මට පෙන්නලා හරි වැරදි බලන...මේක උබට දාන්න ඉස්සල්ලා අම්මට පෙන්නලා හරි වැරදි බලන්න තිබුනා බන්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-52778485867541460482011-07-06T10:51:52.546-07:002011-07-06T10:51:52.546-07:00මාරයා අයියා ලින්ක් එක තියෙන්නේ කෙලින්ම ටොයිලට් එකට...මාරයා අයියා ලින්ක් එක තියෙන්නේ කෙලින්ම ටොයිලට් එකට... මම නං හදං බොයි ඕවා... බනියා අපිට මොනවා පොවන්න හදනවද මන්දා (මූ ලගදිම කසිප්පු හදන හැටි ගැනත් පෝස්ට් එකක් දායිද දන්නෑ)කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-85741119477498106052011-07-06T10:24:20.102-07:002011-07-06T10:24:20.102-07:00අනේ මෙහෙමත් බනියෙක්..මූ අපිට ගොරක සියඹලා දෙකම ගිල්...අනේ මෙහෙමත් බනියෙක්..මූ අපිට ගොරක සියඹලා දෙකම ගිල්ලවන්න හදන්නේ බඩට ඇසිඩ් ගස්සවන්නද..

දැන් කියහංකෝ මේක බීලා කෙල උනාම දෙන්න ඕන ලින්ක් එක කොහාටද දෙන්නේ කියලා..:D

අනේ බං නාන එකෙත් සීමාවක් තියා ගං...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-89471016830214822812011-07-06T10:22:26.862-07:002011-07-06T10:22:26.862-07:00අද කාලේ බොහොමයක් කෙල්ලෝ ඔය දෙකම හදන්න දන්නේ නෑ බං....අද කාලේ බොහොමයක් කෙල්ලෝ ඔය දෙකම හදන්න දන්නේ නෑ බං....පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-79519445025228279072011-07-06T09:04:18.146-07:002011-07-06T09:04:18.146-07:00අඩුම ගානේ මේකවත් පුරුදු වෙන්න ඔනේ..අඩුම ගානේ මේකවත් පුරුදු වෙන්න ඔනේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-35944179952870401332011-07-06T09:04:15.647-07:002011-07-06T09:04:15.647-07:00අඩුම ගානේ මේකවත් පුරුදු වෙන්න ඔනේ..අඩුම ගානේ මේකවත් පුරුදු වෙන්න ඔනේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-77945988979404060102011-07-06T08:55:58.653-07:002011-07-06T08:55:58.653-07:00මේක හදන හැටි කිවුවේ නදී අක්කානම්, මේක බීපුවාම හැදෙ...මේක හදන හැටි කිවුවේ නදී අක්කානම්, මේක බීපුවාම හැදෙන ලෙඩේට හදාගන්න බෙහෙත ගැනත් කාගෙන් හරි අහලා ලියපං තව පෝස්ට් එකක්.. :D :Dචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-3639014324875804362011-07-06T08:33:59.274-07:002011-07-06T08:33:59.274-07:00අනේ බොලේ ගොරකයි සියඹලායි දෙකක් දාන්නෙ නැ,එක ජාතියක...අනේ බොලේ ගොරකයි සියඹලායි දෙකක් දාන්නෙ නැ,එක ජාතියක් දාන්නෙ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-84113003822451210702011-07-06T08:32:32.494-07:002011-07-06T08:32:32.494-07:00තැම්බුම් හොද්ද විතරක් නම් මදි. මොක්ද තැම්බුම් හොදි...තැම්බුම් හොද්ද විතරක් නම් මදි. මොක්ද තැම්බුම් හොදිම කකා ඉන්න පුලුව නෑ.

අපේ අම්මයි අප්පච්චියි කසාද බැදපු මුල්ම දවස්වල අපේ ආච්චි අම්මා බලලා තියෙන්නේ කිරි කැද හදාගන්න පුලුවන්ද කියලා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-11719844639902534962011-07-06T08:31:47.534-07:002011-07-06T08:31:47.534-07:00මමත් අද තක්කාලි සෝස් ගැන ලිව්වා... මම මේකට ලින්ක් ...මමත් අද තක්කාලි සෝස් ගැන ලිව්වා... මම මේකට ලින්ක් එකක් කමෙන්ට් කරන්නම්! :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-39491136955217603022011-07-06T08:28:46.587-07:002011-07-06T08:28:46.587-07:00උඹ කොහෙන්ද බං ඉගෙන ගත්තෙ ඕක හදන්න?උඹ කොහෙන්ද බං ඉගෙන ගත්තෙ ඕක හදන්න?සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-6113914114752821273.post-45132785224091883902011-07-06T08:24:03.053-07:002011-07-06T08:24:03.053-07:00තැම්බුම් හොද්ද නං පුළුවන්ලු. කිරි හොද්ද නං චාටර් :...තැම්බුම් හොද්ද නං පුළුවන්ලු. කිරි හොද්ද නං චාටර් :(Gayan Kalharahttps://www.blogger.com/profile/01004562845486462810noreply@blogger.com